Mahinda danwath wenas welada

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මහ මැතිවරණයට කලින් ඉදලම රනිල්ගේ ආණ්ඩුවෙන් සිද්ද වෙච්ච එක එක වැඩ හින්දා යූ.ඇන්.පී ආණ්ඩුවක් හරියන්නෑ කියන තැන මමත් හිටියා. කොච්චර මහින්දට බැන්නත් මිනිහා දහසක් අඩුපාඩුකම් අතරේ ඇගට දැනෙන්න දෙයක් රටට කළා කියලා මට හිතිලා තිබ්බ හින්දා රනිල්ට වඩා මහින්ද හොදයි කියලා මටත් හිතෙන්න ගත්තා. ඇයි යකෝ ජෙප්පොන්ට පුළුවන් නම් 89 න් එළියට ඇවිල්ලා දැනට ඉන්න පිරිසිදුම දේශපාලකයෝ ටික වෙන්න ඇයි මහින්දට බැරි. ගෙදර අයටත් ෆුල් කොර ටෝකක් දීලා ඊ‍යේ මහින්දගේ කතාව බලන්න ගත්තා. වැඩේ ලත් තැනම ලොප්. පටන් ගත්ත තැන ඉදන් මහින්ද බොරු 20 කට වැඩිය කිව්වා. මම කතාවේ බාගයක් විතරයි බැලුවේ මෙන්න මට අහුවෙච්චා

    1) යුද්දෙ ගැන ලොකු ටෝකක් දුන්නා. බොහොම හොදයි. හැබැයි මගදි කියනවා රනිල්ගේ ද්‍රෝහී ගිවිසුම ගැන. මේක ඇහෙනකොට මට බකස් ගාලා හිනාගියා. ගොඩක් බයියොන්ට මහින්දත් රනිල්ගෙ ගිවිසුමම මාස ගාණක් ඇදන් ගියා කියලා අමතක හින්දා හොදයි. අපි හිටියා නම් හූ තියන්නෙ. එක එකාට කොන්ද නැමුවේ නෑත් කිව්වා. හැබැයි කොටින්ට බයවෙලා ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා ඇහුවෙත් මෙයාමයි
    2) රාජ්‍ය සම්පත් විකුණුවේ නැල්ලු රනිල් මේකට උපන් හපනෙක් හැබැයි මහින්ද වෙනස්ද ? කොහෙත්ම නෑ. රටේ වටිනාම සම්පත අධ්‍යාපනය ගැන අධ්‍යාපන ලේකම් නවරත්න ඒ කාලෙ කිව්වේ අපේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම කියලා. ඔය එකයි තව දෙන්නම් ඕනේ තරම්
    3) රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළා කියලා ලොකු ගෝරනාඩුවක් කළා. නීතිය අතට ගන්න එකළු යහපාලනේ. නීතිය ගැන කියද්දි ශිරානි, ෆොන්සේකා ගැන නෝ කතා
    4) හොදම එක කුඩු , කැසිනෝ , බාර් ලයිසන් ගැන කතාව. අම්මේ අහලා ඇහැට කදුළුත් ආවා. අද ඇත්තටම රටේ කුඩු අඩුයි. කුඩු ශොට් එකේ මිල දෙගුණයකින් වැඩියි. බාර් ලයිසන් , කැසිනෝ එකක්වත් එයාගෙ කාලෙ දුන්නෑ කිව්වේ. එතකොට ටවුන් වල මචන් ඇරුනේ පැකර් ලංකාවට ආවෙ රනිල්ගේ කාලෙ වෙන්නැති.

    ඔය කතාවෙන් බාගෙක තිබ්බ ඒවා. ඔක්කොම අහන එකත් එපා උනා මේ ටික ඇහුවම. මහින්ද ඇත්තටම කලින් ඡන්දෙන් මිනිස්සු එයාව ගෙදර යැව්වේ ඇයි කියලා තේරුම් අරන් වැරදි ටික පිළිගෙන ඒවා හදාගන්නවා නම් ඉදිරි ඡන්දෙ දිනයි. හැබැයි පේන්න තියෙන්නෙ ආයිත් ගහන්න හදන්නෙ පරණ ගේමමයි. කතාවෙන් වැඩි හරිය යුද්දෙ ගැන ඉතුරු ටික දේශප්‍රේමය ගැන කියලා බොරු ටිකක් අතාරිනවා. මේවට උදේ හවා මහින්දට හදුන්කූරු පත්තු කරන බයියෝ නම් අහුවෙලා ඡන්දෙ දෙයි. හැබැයි රටේ බුද්ධිමත් මිනිස්සු මේ බොරුවලට රැවටෙන්නේ නෑ. මහින්ද තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ රටේ තීරක ඡන්ද බලය තියෙන්නෙ බයියෝ අතේ නෙමෙයි කරුණු කාරණා හොයලා බලලා ඡන්දෙ දෙන පාවෙන ඡන්ද අතේ බව.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,020
    537
    113
    Nugegoda
    මමත් කාතාවෙ ටිකක් විතර ඇහුව බං. ඇත්තටම හොඳටම තේරෙනව මචංල මේ හැම එකාගෙම තියෙන්නෙ බල තණ්හාව විතරයි කියන එක. හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලපල්ල හැමෝම. ඇයි මෙයා මෙච්චර බලයට එන්න දඟලන්නෙ. මෙයා 1970 විතර ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඒ කියන්නෙ මෙයාගෙ වයසෙන් භාගෙකටත් වඩා මෙයා පාර්ලිමේන්තුවෙ. අවුරුදු තිස්ගාණක් තිස්සෙ කරන්න බැරිවෙච්ච එක මෙයාට දැන්ද කරන්න මතක් වෙලා තියෙන්නෙ? ඇයි අළුත් අයට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ? මැරෙනකම්ම මෙයා රජ වෙලා ඉන්නද හදන්නෙ?
     
    • Like
    Reactions: ruwantheekshana

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පෞද්ගලීකරණය = රජයට අයිති ආයතන විකුණා දැමීම. මහින්ද මේ අපරාධය නැවැත්තුවා. චන්ද්‍රිකා සහ රනිල්නම් රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැම්මා.

    එක උදාහරණයක්. රනිල් සෙවණගල සීනි කම්හල විකුණුවේ එජාප ජාතික සංවිධායක දයා ගමගේට. මිනිහා සීනි කම්හල ගන්නකොට ඒකට ගෙවපු ගානට වඩා වටින සීනි ඒකෙ ගබඩා වල තිබුණලු. ඒ කියන්නෙ මෑන්ට ෆැක්ටරියත් එක්ක අතටත් ගානක් හම්බ වෙලා.
     
    Last edited:

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,062
    359
    83
    මේවට උදේ හවා මහින්දට හදුන්කූරු පත්තු කරන බයියෝ නම් අහුවෙලා ඡන්දෙ දෙයි. හැබැයි රටේ බුද්ධිමත් මිනිස්සු මේ බොරුවලට රැවටෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Gatapolos

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,397
    16,063
    113
    මමත් කාතාවෙ ටිකක් විතර ඇහුව බං. ඇත්තටම හොඳටම තේරෙනව මචංල මේ හැම එකාගෙම තියෙන්නෙ බල තණ්හාව විතරයි කියන එක. හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලපල්ල හැමෝම. ඇයි මෙයා මෙච්චර බලයට එන්න දඟලන්නෙ. මෙයා 1970 විතර ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඒ කියන්නෙ මෙයාගෙ වයසෙන් භාගෙකටත් වඩා මෙයා පාර්ලිමේන්තුවෙ. අවුරුදු තිස්ගාණක් තිස්සෙ කරන්න බැරිවෙච්ච එක මෙයාට දැන්ද කරන්න මතක් වෙලා තියෙන්නෙ? ඇයි අළුත් අයට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ? මැරෙනකම්ම මෙයා රජ වෙලා ඉන්නද හදන්නෙ?

    Ekanam athth bN.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,020
    537
    113
    Nugegoda
    පෞද්ගලීකරණය = රජයට අයිති ආයතන විකුණා දැමීම. මහින්ද මේ අපරාධය නැවැත්තුවා. චන්ද්‍රිකා සහ රනිල්නම් රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැම්මා.

    එක උදාහරණයක්. රනිල් සෙවණගල සීනි කම්හල විකුණුවේ එජාප ජාතික සංවිධායක දයා ගමගේට. මිනිහා සීනි කම්හල ගන්නකොට ඒකට ගෙවපු ගානට වඩා වටින සීනි ඒකෙ ගබඩා වල තිබුණලු. ඒ කියන්නෙ මෑන්ට ෆැක්ටරියත් එක්ක අතටත් ගානක් හම්බ වෙලා.

    මේ වගේ දේවල් ඇත්තටම අනුමත කරන්න බෑ මචං. හැබැයි සමහර රජයේ ආයතන තියෙනව. ඒවල මුල් පුටුවෙ ඉඳල පහල තැනට වෙනකම්ම ඉන්නෙ අයිස් පප්පො. ඒ වගේ ආයතනවල දියුණුවක් ප්‍රගතියක් දකින්නනම් ඒ ආයතනවල පරිපාලන වෙනස් කරන්නම ඕනි. එහෙම නැත්තම් රජයෙ සල්ලිවලින් ඒව නඩත්තු වීමක් වෙනව විතරයි. කිසිම ලාභයක් නෑ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396

    මුන්ට ඔව්ව කියල වැඩක් නෑ. මුන් අන්ද වෙලා කාලෙකට පස්සෙ බලය ලැබුන එකෙන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,871
    9,265
    113
    එක තැනක නෑ
    මමත් කාතාවෙ ටිකක් විතර ඇහුව බං. ඇත්තටම හොඳටම තේරෙනව මචංල මේ හැම එකාගෙම තියෙන්නෙ බල තණ්හාව විතරයි කියන එක. හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලපල්ල හැමෝම. ඇයි මෙයා මෙච්චර බලයට එන්න දඟලන්නෙ. මෙයා 1970 විතර ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඒ කියන්නෙ මෙයාගෙ වයසෙන් භාගෙකටත් වඩා මෙයා පාර්ලිමේන්තුවෙ. අවුරුදු තිස්ගාණක් තිස්සෙ කරන්න බැරිවෙච්ච එක මෙයාට දැන්ද කරන්න මතක් වෙලා තියෙන්නෙ? ඇයි අළුත් අයට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ? මැරෙනකම්ම මෙයා රජ වෙලා ඉන්නද හදන්නෙ?

    eka aththa machan
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජන්ද ගුන්ඩු දෙන රවී ගෑස් රු100 අඩුකරන්ව කිවුවා කෝ ලාෆ් ගෑස් අඩු උනාද?? ලිට්ට්‍රො එක අඩු කලා කැමැතෙන් හෝ අකමැත්තෙන් ශෙල් එකෙන් රජයට පවර ගත්ත හින්ද
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    "බුද්ධිමත් මිනිස්සු මේ බොරුවලට රැවටෙන්නේ නෑ." Hari mehema hithapan...mahinda mythree ranil amathaka karapan....hithapan Jan 8 ta kalin lankawa thibba widiyata da umba asa.. ita passe lankawa thibba widiyatada asa?... Buddumath wenawa kiyanne ranilda mahindada kiyana eka nemei.... rata gana hithapan...bada gana hithanna epa..araya mehema kala habai mehemai kiyanne.. kale na wage talks denne.. owa wadak naa ban..wadagath wenne ratata wena de...
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ වගේ දේවල් ඇත්තටම අනුමත කරන්න බෑ මචං. හැබැයි සමහර රජයේ ආයතන තියෙනව. ඒවල මුල් පුටුවෙ ඉඳල පහල තැනට වෙනකම්ම ඉන්නෙ අයිස් පප්පො. ඒ වගේ ආයතනවල දියුණුවක් ප්‍රගතියක් දකින්නනම් ඒ ආයතනවල පරිපාලන වෙනස් කරන්නම ඕනි. එහෙම නැත්තම් රජයෙ සල්ලිවලින් ඒව නඩත්තු වීමක් වෙනව විතරයි. කිසිම ලාභයක් නෑ.

    ඒක හැම ආයතනකටම අදාල නෑ, අයිස් පප්පො කිලය ආයතනය විකුනල බෑනෙ . අනික සතොස වගෙ තියෙන්නෙ ලාබ ලබන්න විතරක්ම නෙවේ. පාරිභෝගිකට සහන මිලට බඩුගන්නත් පුලුවන් ගොවියන්ට සාධාරණ මිලක් ලබාගන්නත් පුලුවන්. පසුගිය දවස්වල වේලි වේලි හිස් රාක්ක තිබ්බ සතොස ජන්දෙ හින්ද හරි බඩු පුරවලා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,776
    98,866
    113
    මහින්දගෙයි රනිල්ගෙයි තියෙන වෙනස.

    රනිල් අපි මෙහෙම දෙන්නම් මෙහෙම දෙන්නම් අපිට චන්දෙ දෙන්න කියනව.

    මහින්ද අපි මේක කරා මෙන්න කරපුව. මේවගේ තව ඒව ඕනි නන් චන්දෙ දෙන්න.

    ලොකු තර්ක ඕනි නෑ ඔය කාතා දෙකෙන් වැඩක් කරපු සහ තව කරන්න ඉල්ලන්නෙ කවුද කියල ඇගිල්ලෙන් ඇනල පේන්නන්න ඕනි නෑ නෙ.

    එතකොට බල තණ්හාව ගැන කතා කරනව නන් හූ ඇන්පියට තමා දැන් බල තණ්හාව,රනිල ප්‍රජාතන්ත්‍රවාදය හරියටම කරනව නන් මුලින් පක්ෂ නායකත්වය වැඩි කැමැත්තට දෙන්න ඕනි.

    මහින්ද වැඩි කැමැත්තට ඉඩ දීල පක්ෂෙ බාර දුන්න. දැන් ආයෙ එයාට වැඩි කැමැත්ත නන් පක්ෂෙ බාර ගනී.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,776
    98,866
    113
    "බුද්ධිමත් මිනිස්සු මේ බොරුවලට රැවටෙන්නේ නෑ." Hari mehema hithapan...mahinda mythree ranil amathaka karapan....hithapan Jan 8 ta kalin lankawa thibba widiyata da umba asa.. ita passe lankawa thibba widiyatada asa?... Buddumath wenawa kiyanne ranilda mahindada kiyana eka nemei.... rata gana hithapan...bada gana hithanna epa..araya mehema kala habai mehemai kiyanne.. kale na wage talks denne.. owa wadak naa ban..wadagath wenne ratata wena de...
    වෙනසක් නන් වෙලා නෑ මචන්. යූඇන්පී ආවත් සන්දානෙ ආවත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ. දෙකම එකම වර්ගෙ ප්‍රඩක්ට් දෙකක්. ජේවීපී වගේ ආව නන් ලොකු වෙනසක් වෙයි. හොදට වඩා නරක වෙනසක් පේන නිසා තමා අපි ඒකට දෙන්නෙ නැත්තෙ.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    මේ පාර ජේ වි පි එකට දියන්ලා මචන්ලා 88/89 කතා බොරැ ගොඩක් ඒවා ඒවා ඇත්ත වුනත් ඒවා දැන් ඉවරයි ඔබලාට අනාගතයක් ඕනේ නම් උන්ට චාන්ස් එකක් දෙමු උනුත් හරි නැත්තම් අපි ඔක්කොමලා මුහුදට පැනලා මැරෙමු
     
    • Like
    Reactions: ruwantheekshana