Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda Gotabaya LTTE ekata baye hangune naha - sarath fonseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]eeg4RHrLSME[/YOUTUBE]

හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් තමන් හෝ හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ යුද්ධයට බියෙන් සැඟවී නොසිටි බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද(28) උදෑසන කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වාර්ෂික සාහිත්‍ය උළෙලකට සහභාගීවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

තමන් කරන වගකීම් හඳුනා ගන්නවා මිසක් අන් අයගේ දේවල්වලට ඇඟිලි ගැසීමට යෑමෙන් සිදුවන්නේ කූඤ්ඤේ ඇද්ද වඳුරාට සිදුවු දෙය බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා නිව්යෝක් නුවර දී සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යරයා කියා සිටියේ, යුද්ධයක් පවතින විට පරිපාලනය ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, එය යුද්ධය පටන් ගත් මොහොතේ සිට කොකා ගැස්සීමට බලා සීටිමක් වැනි ක්‍රියාවක් නොවන බවයි.

විශේෂයෙන් යුද්ධයක් පවතින අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ ඒ වගකිම් පැවරෙන බවත්, යුද්ධයේ අවසන් සති කිහිපයගේ හිටපු ජනාධිපතිවරයාත් රටින් පිටවීමට සිදුවු බවත් පැවසූ අමාත්‍යරවයා තමාට ද රාජකාරි වැඩක් සඳහා අවසන් දින කිහිපයේ චීනයට යෑමට සිදු වු බව ද පැවසීය.

යුද්ධයක් කිසි විටෙකත් සති දෙකකින් තීරණය කල නොහැකි බවත්, අවසාන සති දෙකේ ඉතිරිව තිබුණේ යුද්ධයේ කෝප්රල්වරයෙකුට කළ හැකි දෙයක් පමණක් බව ද පැවසූ සරත් ෆොන්සේකා මහතා සති දෙකකින් යුද්ධය නිමකළ හැකි බව ඇතැමුන් සිතා සිටින්නේ කෙසේ ද යන්න පවා ගැටළුවක් බව කියා සිටියේය.

[QUOTE="ROCCO-X, post: 23676496, member: 562642"] [CENTER][YOUTUBE]eeg4RHrLSME[/YOUTUBE][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් තමන් හෝ හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ යුද්ධයට බියෙන් සැඟවී නොසිටි බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. අද(28) උදෑසන කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වාර්ෂික සාහිත්‍ය උළෙලකට සහභාගීවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. තමන් කරන වගකීම් හඳුනා ගන්නවා මිසක් අන් අයගේ දේවල්වලට ඇඟිලි ගැසීමට යෑමෙන් සිදුවන්නේ කූඤ්ඤේ ඇද්ද වඳුරාට සිදුවු දෙය බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා නිව්යෝක් නුවර දී සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යරයා කියා සිටියේ, යුද්ධයක් පවතින විට පරිපාලනය ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, එය යුද්ධය පටන් ගත් මොහොතේ සිට කොකා ගැස්සීමට බලා සීටිමක් වැනි ක්‍රියාවක් නොවන බවයි. විශේෂයෙන් යුද්ධයක් පවතින අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ ඒ වගකිම් පැවරෙන බවත්, යුද්ධයේ අවසන් සති කිහිපයගේ හිටපු ජනාධිපතිවරයාත් රටින් පිටවීමට සිදුවු බවත් පැවසූ අමාත්‍යරවයා තමාට ද රාජකාරි වැඩක් සඳහා අවසන් දින කිහිපයේ චීනයට යෑමට සිදු වු බව ද පැවසීය. යුද්ධයක් කිසි විටෙකත් සති දෙකකින් තීරණය කල නොහැකි බවත්, අවසාන සති දෙකේ ඉතිරිව තිබුණේ යුද්ධයේ කෝප්රල්වරයෙකුට කළ හැකි දෙයක් පමණක් බව ද පැවසූ සරත් ෆොන්සේකා මහතා සති දෙකකින් යුද්ධය නිමකළ හැකි බව ඇතැමුන් සිතා සිටින්නේ කෙසේ ද යන්න පවා ගැටළුවක් බව කියා සිටියේය.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom