Mahinda Gotabaya LTTE ekata baye hangune naha - sarath fonseka

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් තමන් හෝ හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ යුද්ධයට බියෙන් සැඟවී නොසිටි බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

    අද(28) උදෑසන කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වාර්ෂික සාහිත්‍ය උළෙලකට සහභාගීවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    තමන් කරන වගකීම් හඳුනා ගන්නවා මිසක් අන් අයගේ දේවල්වලට ඇඟිලි ගැසීමට යෑමෙන් සිදුවන්නේ කූඤ්ඤේ ඇද්ද වඳුරාට සිදුවු දෙය බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

    ජනාධිපතිවරයා නිව්යෝක් නුවර දී සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යරයා කියා සිටියේ, යුද්ධයක් පවතින විට පරිපාලනය ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, එය යුද්ධය පටන් ගත් මොහොතේ සිට කොකා ගැස්සීමට බලා සීටිමක් වැනි ක්‍රියාවක් නොවන බවයි.

    විශේෂයෙන් යුද්ධයක් පවතින අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ ඒ වගකිම් පැවරෙන බවත්, යුද්ධයේ අවසන් සති කිහිපයගේ හිටපු ජනාධිපතිවරයාත් රටින් පිටවීමට සිදුවු බවත් පැවසූ අමාත්‍යරවයා තමාට ද රාජකාරි වැඩක් සඳහා අවසන් දින කිහිපයේ චීනයට යෑමට සිදු වු බව ද පැවසීය.

    යුද්ධයක් කිසි විටෙකත් සති දෙකකින් තීරණය කල නොහැකි බවත්, අවසාන සති දෙකේ ඉතිරිව තිබුණේ යුද්ධයේ කෝප්‍රල්වරයෙකුට කළ හැකි දෙයක් පමණක් බව ද පැවසූ සරත් ෆොන්සේකා මහතා සති දෙකකින් යුද්ධය නිමකළ හැකි බව ඇතැමුන් සිතා සිටින්නේ කෙසේ ද යන්න පවා ගැටළුවක් බව කියා සිටියේය.
     
    • Like
    Reactions: agrmrs and badulal

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar559066_4.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    Aththa kathawa. Jiwithe araksha karaganna mona hari karath kisi prashnayak naha. Rate rajya nayakaya hamudapathitath wada jiwithe gana hithanna oone. Janadipathita mona hari una nam ara kudda thamai wada balana janadipathi wenne. Mahindata passe jiwithe araksha karanna oone sarath fonsekage. Eeta passe gota. My3 issara mahindage bokke fit eka. Ekai aarakshaka amathikama my3ta deela giye.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඒ මොකෝ‍ බං ඒ..:D:D:D

    අර සිරිසේන කියපු කතාවට තද වෙලා ඉන්නේ.ඒක සාධාරණයි.සිරිසේන එදා කතා කරේ එයා ඒ සති දෙකේ යුද්දේ කරලා දිනවලා දුන්නා වගේනේ..අර ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියලා කියන්නේ අන්න ඒ වගේ තමා සිරිසේනත්.:rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බය නැතුව කතා කරනවා
    එත් මේ කතාවට නම් ෆිල්ඩ් මාර්ෂල් පට්ටම ගැලවෙයි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අයියෝ බං මෙහෙමත් රටක්.
    සති දෙකේ හිටපු එකා කියනවා ඌ තමයි අමාරුම හරිය කරේ අනිත් උන් පැනලා ගියා කියලා.
    සති දෙකේ හිටපු නැති එකා කියනවා අන්තිමේ තිබ්බේ ක්‍රෝප්රල්ලගේ වැඩක්ලු.
    එතකොට මේජර් ජෙනර්ල්ලා ඇට කෑවද..තව කොච්චර රෑන්ක් තියෙනවද....
    යකෝ ඕක හැම මනුස්සයාටම නම්බුවක් එන විදිහට කියපියව්කෝ.
    නැත්නම් කට වහපියව්..:angry:
    මුන් හින්දා මේ රටනම් ගොඩ යන්නේ නෑ...
    :angry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අයියෝ බං මෙහෙමත් රටක්.
    සති දෙකේ හිටපු එකා කියනවා ඌ තමයි අමාරුම හරිය කරේ අනිත් උන් පැනලා ගියා කියලා.
    සති දෙකේ හිටපු නැති එකා කියනවා අන්තිමේ තිබ්බේ ක්‍රෝප්රල්ලගේ වැඩක්ලු.
    එතකොට මේජර් ජෙනර්ල්ලා ඇට කෑවද..තව කොච්චර රෑන්ක් තියෙනවද....
    යකෝ ඕක හැම මනුස්සයාටම නම්බුවක් එන විදිහට කියපියව්කෝ.
    නැත්නම් කට වහපියව්..:angry:
    මුන් හින්දා මේ රටනම් ගොඩ යන්නේ නෑ...
    :angry:

    සිරා කතාව..:yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොන්සිරා පවු බං..ඌ කියන හැම දෙයක්ම උටම කැරකිලා එනවා...
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අයියෝ බං මෙහෙමත් රටක්.
    සති දෙකේ හිටපු එකා කියනවා ඌ තමයි අමාරුම හරිය කරේ අනිත් උන් පැනලා ගියා කියලා.
    සති දෙකේ හිටපු නැති එකා කියනවා අන්තිමේ තිබ්බේ ක්‍රෝප්රල්ලගේ වැඩක්ලු.
    එතකොට මේජර් ජෙනර්ල්ලා ඇට කෑවද..තව කොච්චර රෑන්ක් තියෙනවද....
    යකෝ ඕක හැම මනුස්සයාටම නම්බුවක් එන විදිහට කියපියව්කෝ.
    නැත්නම් කට වහපියව්..:angry:
    මුන් හින්දා මේ රටනම් ගොඩ යන්නේ නෑ...
    :angry:

    :yes:
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    අර සිරිසේන කියපු කතාවට තද වෙලා ඉන්නේ.ඒක සාධාරණයි.සිරිසේන එදා කතා කරේ එයා ඒ සති දෙකේ යුද්දේ කරලා දිනවලා දුන්නා වගේනේ..අර ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියලා කියන්නේ අන්න ඒ වගේ තමා සිරිසේනත්.:rofl:

    mokadda bn e scene eka? Sirisenayage?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ගෝඨා බලයට එනවා කියලා ඉව වැටිලා වගේ තියෙන්නේ. දැන්ම ශේප් වෙන්න හදන්නේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    අර සිරිසේන කියපු කතාවට තද වෙලා ඉන්නේ.ඒක සාධාරණයි.සිරිසේන එදා කතා කරේ එයා ඒ සති දෙකේ යුද්දේ කරලා දිනවලා දුන්නා වගේනේ..අර ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියලා කියන්නේ අන්න ඒ වගේ තමා සිරිසේනත්.:rofl:

    :yes::yes: සිරිසේන කියන්නේ තනිකරම පතෝලයෙක්නේ