Mahinda idam Wikunanakota බයියෝ_දොයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mahinda idam Wikunanakota බයියෝ_දොයි

    යුද හමුදා මූලස්‌ථාන ඉඩම ශැන්ග්‍රිලා සමාගමට සින්නක්‌කරව දුන්න ඔප්පුව මෙන්න

    ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම පසුගිය රජය විසින් චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට සින්නක්‌කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් රහසේ යයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස්‌ මාධ්‍යට සඳහන් කර තිබුණා.

    "මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව කිසිම දෙයක්‌ මම දන්නේ නැහැ. ඉඩම් කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩමට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ඉඩමට අදාළ සියලු ලිපි ලේඛන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදිය යුතුයි." යනුවෙන් ද ඔහු මාධ්‍ය වෙත කරුණු දක්වනු ලැබුවා.

    මෙම ඉඩම චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට ලබා දුන් ඔප්පුව පහතින් දැක්වෙනවා.

    2%20(1).jpeg

    nethnews​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    hari ban mahinda ehema karapu nisane my3ta chanda dunne
    e dunna kiyala wenasak nahane, un maha bankuwe salli hora kanawane
    ewa hora kala, ewa gana ahuwama mahindawa pennanawa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    මහින්ද කරනකොට වැරදි. රනිල කරනකොට හරි. සිරිකොතේ ගූ කන්නේ නැතුව වැරැද්දට වැරැද්ද කියපන් නපුංසකයෙක් නොවී. මහින්ද වැරදි කරානම් කෝ බලන් ඉන්නේ නැතුව දඩුවම් කරපන් දැන් අවරුදු 2 ක් ගියා.. මේ තරම් රට විනාස කරපු ආණ්ඩුවක් තවත් නෑ. මිනිස්සු ඉගුරු දීල මිරිස් ගත්තා..:angry:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඉතිං ඒකනෙ බං යහපාලනේ ගෙනාවෙ. කෝ මොකද උනේ අන්තිමට. කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්තට එහා නේද දැන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    මහින්ද කරනකොට වැරදි. රනිල කරනකොට හරි. සිරිකොතේ ගූ කන්නේ නැතුව වැරැද්දට වැරැද්ද කියපන් නපුංසකයෙක් නොවී. මහින්ද වැරදි කරානම් කෝ බලන් ඉන්නේ නැතුව දඩුවම් කරපන් දැන් අවරුදු 2 ක් ගියා.. මේ තරම් රට විනාස කරපු ආණ්ඩුවක් තවත් නෑ. මිනිස්සු ඉගුරු දීල මිරිස් ගත්තා..:angry:

    20294117_809054069219555_3082752464213498603_n.jpg

    Ekektawath Kade yanna epa. Kawruth Ubala Api gana Hithala, Ratata Adareta Wada Kare na. Okkoma Commis or Benefits walata wada kare/karanne.
     
    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    මහින්ද හොරකම් කරපු නිසා තමයි යහපාලනේට දුන්නේ
    එ්ත් උන් කරන්නෙත් හොරකම් කරන එක
    උඹ එක එකාට කඩේ ගියාට උන් ඔක්කොම හොරු
    බොරුවට බයියො ටොයියො කියල බෙදිල මරාගත්තට වැඩක් නෑ
    උඹනම් රට හරකෙක් බං
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    hari ban mahinda ehema karapu nisane my3ta chanda dunne
    e dunna kiyala wenasak nahane, un maha bankuwe salli hora kanawane
    ewa hora kala, ewa gana ahuwama mahindawa pennanawa

    koi patteth hora haththa innawa ban. monawa unath My3 kelin innawa ne. Ranilath ehema athi kiyala hithanawa. monawa unath commision walata angilli gahanna enne na ne kauruth.

    adugane raviyata enna kiyala hari kiwwane. dan othanin ehata kohoma hari push karala raviyata gema dee ganna one.

    ubala nodannawa unata kochchara patta horek unath raviya thamai UNP eke bara adde for past 15-20 years. uuta gemak denna lesi na. Ranilatath bari situations thiyanawa. so molen thamai gema gahanna one.

    poddak positive wa hithapan
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මචන් ඔය පාට කණ්නාඩි දැන්වත් ගලවපන්. කිසිම එකෙක්ට කඩේ යන්න එපා. මරාගේ වැරදි හින්දා තමයි මිනිස්සු පොරව ගෙදර යැව්වේ. එහෙම කියලා දැන් ඉන්න එවුන්ට වැරදි කරන්න දීලා බලන් ඉන්න බැහැනේ
     
    :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    20294117_809054069219555_3082752464213498603_n.jpg

    Ekektawath Kade yanna epa. Kawruth Ubala Api gana Hithala, Ratata Adareta Wada Kare na. Okkoma Commis or Benefits walata wada kare/karanne.

    ඒක තමයි බන් මන් කියන්නේ තාමත් ආණ්ඩුවේ වැරදි දැක දැක ලොවන උන් ඉන්නවනේ. මහින්දද තාම ආණ්ඩු කරන්නේ? කෝ මහින්ද කරපු වැරදි වලට දඩුවම් දුන්නද? පාලකයෝ එනකොට මවන සිහින ලෝකවල ජනතාව අතරමන් වෙනවා :yes::angry:
     
    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    Ekektawath Kade yanna epa. Kawruth Ubala Api gana Hithala, Ratata Adareta Wada Kare na. Okkoma Commis or Benefits walata wada kare/karanne.

    ඔව් බන් ඔය දේසපාලුවො එකෙක්වත් අපිට තියන අාදරේකටවත් රට හදන්න තියන උවමනාවකටවත් නෙවෙයි ඉන්නේ උන් පරම්පරා ගානකට පොදි ගහගන්න.මුන්ට එ්ක තේරෙන්නෑ එක එකාට කඩේ යනවා.
     
    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    මචන් ඔය පාට කණ්නාඩි දැන්වත් ගලවපන්. කිසිම එකෙක්ට කඩේ යන්න එපා. මරාගේ වැරදි හින්දා තමයි මිනිස්සු පොරව ගෙදර යැව්වේ. එහෙම කියලා දැන් ඉන්න එවුන්ට වැරදි කරන්න දීලා බලන් ඉන්න බැහැනේ

    සිරා කතාව රටේ ගොඩක් මිනිස්සුන්ට ඕක තේරෙන්නෑ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මචන් ඔය පාට කණ්නාඩි දැන්වත් ගලවපන්. කිසිම එකෙක්ට කඩේ යන්න එපා. මරාගේ වැරදි හින්දා තමයි මිනිස්සු පොරව ගෙදර යැව්වේ. එහෙම කියලා දැන් ඉන්න එවුන්ට වැරදි කරන්න දීලා බලන් ඉන්න බැහැනේ

    අනේ මන්දා බං මේකෙ ඉන්න කීප දෙනෙක් ට්‍රයි කරන්නේ තමන් කැමති පුද්ගලයන්වම සුදනෝ කරන්න විතරයි. රටට වෙන අගතිය ගැන කවුරැත් කතා කරන්නෙ නැහැ. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් තරම් ආත්ම ශක්තියක් නැහැ.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    සිරා කතාව රටේ ගොඩක් මිනිස්සුන්ට ඕක තේරෙන්නෑ

    අනේ මන්දා බං මේකෙ ඉන්න කීප දෙනෙක් ට්‍රයි කරන්නේ තමන් කැමති පුද්ගලයන්වම සුදනෝ කරන්න විතරයි. රටට වෙන අගතිය ගැන කවුරැත් කතා කරන්නෙ නැහැ. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් තරම් ආත්ම ශක්තියක් නැහැ.

    උන්ට තමයි බන් වහල්ලු කියන්නේ....
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ඉගෙන ගන්න ගියත් හොඳම සර් කෙනෙක් ගාවට යන , බෙහෙත් ගන්න ගියත් හොඳම ඩොක්ටර් කෙනෙක් ගාවට යන අපි, රටට වැඩ කරන තැනට යවන්නේ , අන්තිම සක්කිලින්ව, මේ වැඩේ හරි යන්නේ නෑ බන්, USA වගේ මොන එකා ජනාදිපති උනත් රටට හොඳයි , එත් අපේ රටේ මොන යකා ආවත් රටට කෙලෝන එකමයි කරන්නේ, අනේ මන්දා මේක අපේ කරුමේ :no::no:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මචන් ඔය පාට කණ්නාඩි දැන්වත් ගලවපන්. කිසිම එකෙක්ට කඩේ යන්න එපා. මරාගේ වැරදි හින්දා තමයි මිනිස්සු පොරව ගෙදර යැව්වේ. එහෙම කියලා දැන් ඉන්න එවුන්ට වැරදි කරන්න දීලා බලන් ඉන්න බැහැනේ

    :yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    පලමුවත් මව්බිම දෙවනිවත් මව්බිම තෙවනිවත් මව්බිම කියලා පපුවට ගහගත්තේ එතකොට . අහෝ ......
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    ඉගෙන ගන්න ගියත් හොඳම සර් කෙනෙක් ගාවට යන , බෙහෙත් ගන්න ගියත් හොඳම ඩොක්ටර් කෙනෙක් ගාවට යන අපි, රටට වැඩ කරන තැනට යවන්නේ , අන්තිම සක්කිලින්ව, මේ වැඩේ හරි යන්නේ නෑ බන්, USA වගේ මොන එකා ජනාදිපති උනත් රටට හොඳයි , එත් අපේ රටේ මොන යකා ආවත් රටට කෙලෝන එකමයි කරන්නේ, අනේ මන්දා මේක අපේ කරුමේ :no::no:

    I wouldn't say that about the USA ban
    their situation is shit too with Trump as the president.. :rolleyes::rolleyes::rolleyes: