
























Onna athula mama umbe duplicate sigi eka copy karanawa methen sita...
මහින්දගේ පරාජිත ජයග්‍රහණය
මහින්දගේ ජයග්‍රාහී ප්‍රකාශයේ
පැහැදිලිව පෙනුණ පරාජිත ස්වභාවයට
හේතුව කුමක්ද?
සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
අඩමානයට හිසේ දරාගෙන
ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීමද?