Mahinda is the Father of the Victory said by Sarath Fonseka

May 17, 2006
3,632
90
0
මහින්ද පරදුනොත් පරදින්නෙ යුද්දෙ හින්ද නෙමේ යාලුවා වටෙ ඉන්න කොමිස් කාක්කො ටික කෙලින පිස්සු මහින්දටවත් පාලනය කර ගන්න බැරි හින්ද......
ඒ වගෙම SF දින්නොත් දිනන්නෙ ලංකාවට අද කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් අයාලෙ ගිය නිතිය හරි තැනට ගෙන්න හුරගෙන කන එක නවත්තන්න SFට පුලුවන් කියල හිතන හින්ද......
එ හින්ද මේ ඡන්දෙදි යුද්දෙ කියන එක ලොකු සාධකයක් වෙන්නෙ නෑ....... (මම හිතන විදිහට )
අපි යුද්දෙ මේ ඡන්දෙට ඇදල ගත්තොත් වෙන්නෙ මෙ යුද්දෙට ‍යුධ නායකත්වය දුන්න SFට දේශපලන නායකත්වය දුන්න මහින්දට හරි මඩ ගහන එක.....
එක නිසා අපි ගොඩක් පරිස්සමෙන් මේ වෙලවෙ වැඩ කරමු යාලුවනෙ.....

1000% හරි

තව ගුවන් හමුදාපති, නාවික හමුදාපති, අතුලු සෙබලු, යුද හමුද විශේශ කාර්ය බලකාය, ඒස් එෆ්, දුර දිග විහිදුම් බලකාය, ස්නයිපර් බලකාය, නීරෝ වගේ කොටි 400 කට වැඩි පිරිසක් මරමු වීරවරු සහ ඔවුන්ගේ පවුලවල අයගේ කැපවීම කවදාවත් අමතක කරන්න බැහැ, ආරක්ශක ලේකම්, මාන්ඩලික ප්‍රධාන ඈතුලු සෙසු නිලයන් ලබා දුන් දායකත්වය අති විශාලයි, පොලීසියත් අනූපමය සේවයක් ඉටු කලා :)

ඔයාගේ කතාවට හිස නමා ආචාර කරනවා.......

මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් වත් කියවල නිකන් කියවන්නම් වාලෙ කියවන අය දෙයක් ඉගෙන ගත්තොත් ලොකු දෙයක්

නැහැ උන් ඉගන ගන්නේ නැහැ...මොඩයෝ වගේ කියවනවා ...උන්ට තෙරෙන්නේ නැහැ අපේ රටට වන හානිය...උන්ට ඕන තමන් කැමති කෙනා දිනවන්න ඒකනිසා අනිත් කෙනාට විරුද්දව තියන දෙවල් පලකරනවා.....ඔකුන්ව හදන්න බැහැ....

හුගක් අයට තේරුම් ගන්න ඕනේ නැහැ, සමහරු රනිල්ව සරත්ගේ මාර්ගයෙන් දිනවන්න දගලනවා, සරත් දින්නොත් රනිල්ව කනෙන් ඇදල එලියට දාන්නෙ

ඔක ගැන කතා කරන්න දෙයක් නැහැ...ඉතිහාසයේ කුනු බක්කිය ඉතුරුවෙලා තියනවා එයාට
 
kingdewi

Well-known member
  • මහින්ද පරදුනොත් පරදින්නෙ යුද්දෙ හින්ද නෙමේ යාලුවා වටෙ ඉන්න කොමිස් කාක්කො ටික කෙලින පිස්සු මහින්දටවත් පාලනය කර ගන්න බැරි හින්ද......
    ඒ වගෙම SF දින්නොත් දිනන්නෙ ලංකාවට අද කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් අයාලෙ ගිය නිතිය හරි තැනට ගෙන්න හුරගෙන කන එක නවත්තන්න SFට පුලුවන් කියල හිතන හින්ද......
    එ හින්ද මේ ඡන්දෙදි යුද්දෙ කියන එක ලොකු සාධකයක් වෙන්නෙ නෑ....... (මම හිතන විදිහට )
    අපි යුද්දෙ මේ ඡන්දෙට ඇදල ගත්තොත් වෙන්නෙ මෙ යුද්දෙට ‍යුධ නායකත්වය දුන්න SFට දේශපලන නායකත්වය දුන්න මහින්දට හරි මඩ ගහන එක.....
    එක නිසා අපි ගොඩක් පරිස්සමෙන් මේ වෙලවෙ වැඩ කරමු යාලුවනෙ.....

    නියම කතාව යාලුවෙ. තම තමන්ගෙ දේශපාලන මතය කොහොම වුනත් මේ වීරයො දෙන්නගෙන් කාටවත් මඩගහන එකනම් ගැලපෙන්නෙ නෑ!
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    1000% හරි

    ඔයාගේ කතාවට හිස නමා ආචාර කරනවා.......

    නැහැ උන් ඉගන ගන්නේ නැහැ...මොඩයෝ වගේ කියවනවා ...උන්ට තෙරෙන්නේ නැහැ අපේ රටට වන හානිය...උන්ට ඕන තමන් කැමති කෙනා දිනවන්න ඒකනිසා අනිත් කෙනාට විරුද්දව තියන දෙවල් පලකරනවා.....ඔකුන්ව හදන්න බැහැ....

    ඔක ගැන කතා කරන්න දෙයක් නැහැ...ඉතිහාසයේ කුනු බක්කිය ඉතුරුවෙලා තියනවා එයාට

    :lol::lol::lol::rofl:......... :yes::yes::yes::yes::yes: