Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MAHINDA JANAPATRHI KARANNA WENAWA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 10 ක් වයසැති දැරියක් පාසල් යන අතරතුර පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

බණ්ඩාරවෙල මකුල්ඇල්ල, වනසිරිගම ප්‍රදේශයේ පදිංචි දැරියක් අද උදෑසන 6.50 පමණ පාසල් යෑම සඳහා නිවසින් පිටව ගොස් තිබේ.

අවුරුදු 10 ක් වයසැති ඇය ඉගෙනුම ලබන්නේ මකුල්ඇල්ල විද්‍යාලයේ 6 වන වසරේය.

දැරිය පවසන අන්දමට පාසලට යන මග ඇති වන සංරක්ෂණයට අයත් ටර්පන්ටයින් රක්ෂිතයක් තුළ ඇති මාර්ගයේ මෙම දැරිය වෙනදා මෙන් පාසලට යමින් සිට තිබේ.

දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ එලෙස ගමන් ගන්නා විට ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු ඇයව ඔසවා ත්‍රී රෝද රථයට දමා ගෙන ගිය බවය.

පැහැරගැනීමට ලක් වූ දැරිය පොලීසියට පවසා ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා ත්‍රී රෝද රථයට දමා ගැනීමෙන් පසු තමන්ට බීමට යමක් දුන් බවය.

නමුත් ඒවා තිත්ත රසයෙන් තිබු බැවින් කටේ රඳවාගෙන පසුව පිටතට විසි කර පසුව ත්‍රි රෝද රථයෙන් පැන ගොස් තිබේ.

පසුව ත්‍රී රෝද රථයෙන් පැන ගිය අදාළ දැරිය පාසලට ගොස් පංති කාමරය තුළ හඬමින් සිටියදී පංතිභාර ගුරුවරිය විසින් විමසා තිබේ.

අනතුරුව විදුහල්පතිනිය විසින් ගුරුවරියක් සමග අදාළ දැරිය බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ මේ වනවිට සිද්ධිය පිළිබඳ පරීක්ෂණ බණ්ඩාරවෙල පොලිස් කාන්තා කාර්යාංශය මගින් සිදුකරන බවය.

[QUOTE="SLK_sri, post: 29022922, member: 569192"] අවුරුදු 10 ක් වයසැති දැරියක් පාසල් යන අතරතුර පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. බණ්ඩාරවෙල මකුල්ඇල්ල, වනසිරිගම ප්‍රදේශයේ පදිංචි දැරියක් අද උදෑසන 6.50 පමණ පාසල් යෑම සඳහා නිවසින් පිටව ගොස් තිබේ. අවුරුදු 10 ක් වයසැති ඇය ඉගෙනුම ලබන්නේ මකුල්ඇල්ල විද්‍යාලයේ 6 වන වසරේය. දැරිය පවසන අන්දමට පාසලට යන මග ඇති වන සංරක්ෂණයට අයත් ටර්පන්ටයින් රක්ෂිතයක් තුළ ඇති මාර්ගයේ මෙම දැරිය වෙනදා මෙන් පාසලට යමින් සිට තිබේ. දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ එලෙස ගමන් ගන්නා විට ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු ඇයව ඔසවා ත්‍රී රෝද රථයට දමා ගෙන ගිය බවය. පැහැරගැනීමට ලක් වූ දැරිය පොලීසියට පවසා ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා ත්‍රී රෝද රථයට දමා ගැනීමෙන් පසු තමන්ට බීමට යමක් දුන් බවය. නමුත් ඒවා තිත්ත රසයෙන් තිබු බැවින් කටේ රඳවාගෙන පසුව පිටතට විසි කර පසුව ත්‍රි රෝද රථයෙන් පැන ගොස් තිබේ. පසුව ත්‍රී රෝද රථයෙන් පැන ගිය අදාළ දැරිය පාසලට ගොස් පංති කාමරය තුළ හඬමින් සිටියදී පංතිභාර ගුරුවරිය විසින් විමසා තිබේ. අනතුරුව විදුහල්පතිනිය විසින් ගුරුවරියක් සමග අදාළ දැරිය බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ මේ වනවිට සිද්ධිය පිළිබඳ පරීක්ෂණ බණ්ඩාරවෙල පොලිස් කාන්තා කාර්යාංශය මගින් සිදුකරන බවය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom