Mahinda maamage talks tharamma wada na

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Ada mama 40Km wada bike eke kaju palayak hewwa waththe hitawanna..krushikarma walatai pala thawan walatai giya..eka thana thibbe pani kaamaranga palai mango palai witharai..anith thana thibbe gammiris,anam manam pala..ane manda wawanna kiwwata ko wawanna pala..:baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me dawas wala trend eka amu miris:D mama dan karane shopping complex hadana eka wawwa kale giya:D
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    miris,wambatu,raabu,dabala,awara,karawila kaden ganne na mn waga karala thiyenne...
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Ada mama 40Km wada bike eke kaju palayak hewwa waththe hitawanna..krushikarma walatai pala thawan walatai giya..eka thana thibbe pani kaamaranga palai mango palai witharai..anith thana thibbe gammiris,anam manam pala..ane manda wawanna kiwwata ko wawanna pala..:baffled:

    Talks wagema weda nisaine gena pela ikamanata iwara wenne minissu krushikaramantheta a tharamatama unandui kiyala ubata hithue natda ban :D:D:D:D:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,117
    113
    ජනපති මහින්ද 3D වී මීළඟ ජනාධිපතිවරණයේදී එක වර රට පුරා

    mahindarajapaksh-png.jpg

    එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රචාරක කටයුතුවලට ත‍්‍රිමාණ තාක්ෂණය යොදා සැකසූ දැවැන්ත පුවරු යොදා ගැනීමට තීරණය කර ඇත.

    මෙහි අරමුණ වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට පුරා එකවර ස්ථාන කිහිපයක සජීවීව පෙනී සිටින ආකාරයට දිස්වීමට සැකසීමයි.

    මීට ආදළ සාකච්චා ආණ්ඩුවේ ප‍්‍රබලයන් හා මෙම තාක්ෂණය සහිත සමාගම් කිහිපයක් සමඟ සිදු කෙරෙමින් තිබේ.

    July 15, 2014 at 1:06 am | lanka C news
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,117
    113
    ජනපති මහින්ද 3D වී මීළඟ ජනාධිපතිවරණයේදී එක වර රට පුරා

    View attachment 52213

    එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රචාරක කටයුතුවලට ත‍්‍රිමාණ තාක්ෂණය යොදා සැකසූ දැවැන්ත පුවරු යොදා ගැනීමට තීරණය කර ඇත.

    මෙහි අරමුණ වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට පුරා එකවර ස්ථාන කිහිපයක සජීවීව පෙනී සිටින ආකාරයට දිස්වීමට සැකසීමයි.

    මීට ආදළ සාකච්චා ආණ්ඩුවේ ප‍්‍රබලයන් හා මෙම තාක්ෂණය සහිත සමාගම් කිහිපයක් සමඟ සිදු කෙරෙමින් තිබේ.

    July 15, 2014 at 1:06 am | lanka C news

    :angry::angry::angry::angry::angry: