Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda Mathata .(thitha) Sarath Mathata , (comawa) haha haaaa mehema giyoth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ජෙනරල් ගේ ප්‍රකාශය හා සම්බන්ධව නොව මේ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් වූ කරුණු ගැන මට කියන්න තියන දේ

1.මත් පැන් හෝ දුම්වැටි පාවිච්චි කිරීම හා නොකිරීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත ( ඔය නීතිය ගේන්න මූලික වෙච්ච මහින්දත් හොදට බොනවා )

ඒත් ඒවායෙන් වෙන හානී ගැන පුද්ගලයා වග කියන්න ඕන

අනික ඒවාට ප්‍රතිකාර කිරීමට රජය වැය කරන මුදල් ප්‍රමාණය බැලුවම බදුවලින් අය කරගන්නා ප්‍රමානයට වඩා කිහිප ගුණයක්( මේක පිළිබදව ගැටළුවක් තිබේ නම් අහන්න)

2.ඒත් සමාජයට හානිකර අන්දමින් ඒවා භාවිතය අනුමත කරන්න කොහෙත්ම බෑ

මහජනයා හැසිරෙන ස්තානවල දුම් පානය

බාලවයස්කාරයන් ඒවා ට හවුල් කර ගැනීම

බීමත්ව රිය පැදවීම

බීමත්ව ප්‍රසිද්ධ ස්තානවල හැසීරීම හා කළකෝලහල ඇතිකර ගැනීම

3. මත්පැන් හා දුම්වැටි ලංකාවට ගෙන ආවේ විදේශිකයන් ..ඊට කලින් මත් පැන් තිබුණා නම් ඒවා සැර අඩු මත්පැන් වර්ග..දුම්වැටි හා දුම් කොළ තිබුනෙම නෑ..ඒ නිසා මෙය අපේ සංස්කෘතියට ආගමට ගැලපෙන දෙයක් නෙවේ..ඒකට පිටින් ඉන්නා ඕනෑම අයකුට මේවා භාවිතය සාධාරණි කරණය කළ හැක

4.දත්ත හා සංඛාලේකණ බැලූවිට ලංකාවේ සාමාන්‍ය ජනයා අතරද ද හමුදා හා පොලීසිය වැනි කලින් දුම්පානය හා මත්පැන් භාවිතයට අවසර ලැබුණ කොටස් වලද දුම්පානයේ හා මත්පැන් භාවිතයේ විශාල අඩුවක් දක්නට ලැබෙනවා( පාලක පැලැන්තිය ගැන මා නොදනී)

5.අධික දඩ නිසා බීමත්ව රිය පැදවීම හා ඊට සම්බන්ධ වැරදි වලින් දඩුවම් ලැබූ ප්‍රමාණයද අඩු වී තිබෙනවා( බීමත්ව රිය පැදවීමේ දඩය රුපියල් 25,000 ඉස්සර අහුවුනත් කමක් නෑ දඩය ගෙවලා දානවා කියලා ඒ වැරද කළ මා දන්නා අය පවා දැන් ඒ වරද කරන්නෑ )

6.රෝහල් ගත වීමේ දත්ත තවම ලැබීමට කාලය මදී..තව අවුරුදු 25 කින් හරි දත්ත ලබාගන්න පුළුවන්

[QUOTE="amila_90210, post: 5995070, member: 111009"] [COLOR=Teal] මේ ජෙනරල් ගේ ප්‍රකාශය හා සම්බන්ධව නොව මේ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් වූ කරුණු ගැන මට කියන්න තියන දේ 1.මත් පැන් හෝ දුම්වැටි පාවිච්චි කිරීම හා නොකිරීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත ( ඔය නීතිය ගේන්න මූලික වෙච්ච මහින්දත් හොදට බොනවා :nerd:)[/COLOR] [LIST] [*][COLOR=Teal]ඒත් ඒවායෙන් වෙන හානී ගැන පුද්ගලයා වග කියන්න ඕන[/COLOR] [*][COLOR=Teal]අනික ඒවාට ප්‍රතිකාර කිරීමට රජය වැය කරන මුදල් ප්‍රමාණය බැලුවම බදුවලින් අය කරගන්නා ප්‍රමානයට වඩා කිහිප ගුණයක්( මේක පිළිබදව ගැටළුවක් තිබේ නම් අහන්න) [/COLOR] [/LIST] [COLOR=Teal]2.ඒත් සමාජයට හානිකර අන්දමින් ඒවා භාවිතය අනුමත කරන්න කොහෙත්ම බෑ[/COLOR] [LIST] [*][COLOR=Teal]මහජනයා හැසිරෙන ස්තානවල දුම් පානය[/COLOR] [*][COLOR=Teal]බාලවයස්කාරයන් ඒවා ට හවුල් කර ගැනීම[/COLOR] [*][COLOR=Teal]බීමත්ව රිය පැදවීම[/COLOR] [*][COLOR=Teal]බීමත්ව ප්‍රසිද්ධ ස්තානවල හැසීරීම හා කළකෝලහල ඇතිකර ගැනීම[/COLOR] [/LIST] [COLOR=Teal]3. මත්පැන් හා දුම්වැටි ලංකාවට ගෙන ආවේ විදේශිකයන් ..ඊට කලින් මත් පැන් තිබුණා නම් ඒවා සැර අඩු මත්පැන් වර්ග..දුම්වැටි හා දුම් කොළ තිබුනෙම නෑ..ඒ නිසා මෙය අපේ සංස්කෘතියට ආගමට ගැලපෙන දෙයක් නෙවේ..ඒකට පිටින් ඉන්නා ඕනෑම අයකුට මේවා භාවිතය සාධාරණි කරණය කළ හැක :nerd: 4.දත්ත හා සංඛාලේකණ බැලූවිට ලංකාවේ [/COLOR][COLOR=Teal][COLOR=Red]සාමාන්‍ය ජනයා අතරද[/COLOR] ද [COLOR=Red]හමුදා හා පොලීසිය[/COLOR] වැනි කලින් දුම්පානය හා මත්පැන් භාවිතයට අවසර ලැබුණ කොටස් වලද [/COLOR][COLOR=Teal]දුම්පානයේ හා මත්පැන් භාවිතයේ විශාල අඩුවක් දක්නට ලැබෙනවා( පාලක පැලැන්තිය ගැන මා නොදනී) 5.අධික දඩ නිසා බීමත්ව රිය පැදවීම හා ඊට සම්බන්ධ වැරදි වලින් දඩුවම් ලැබූ ප්‍රමාණයද අඩු වී තිබෙනවා( බීමත්ව රිය පැදවීමේ දඩය රුපියල් 25,000 ඉස්සර අහුවුනත් කමක් නෑ දඩය ගෙවලා දානවා කියලා ඒ වැරද කළ මා දන්නා අය පවා දැන් ඒ වරද කරන්නෑ ) 6.රෝහල් ගත වීමේ දත්ත තවම ලැබීමට කාලය මදී..තව අවුරුදු 25 කින් හරි දත්ත ලබාගන්න පුළුවන් :rofl: [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom