Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda rajapaksha ape naayakaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලාකරුවන් ඉදිරියේදී මෙම වංචාව හෙළිදරව් ක

කලාකරුවන්ට ජනපතිගෙන් මුදල් කුට්ටි

මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් දැන්වීම්වල පෙනී සිටීම වෙනුවෙන් කලාකරුවන් හට එක් අයකුට රුපියල් ලක්ෂ 05 බැගින් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ අනුව මෙම ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා දිනවන ලෙස රූපවාහිනී දැන්වීමකට පෙනී සිටීමට කැමැත්ත පළකළ කලාකරුවන්ට මෙම මුදල් ගෙවා ඇත. කලා කරුවන් සියයක් සම්බන්ධ කර ගැනීම සදහා තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රජයේ මුදලින් රුපියල් ලක්ෂ 500ක් ලබාදී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවී ඇත. තව දුරටත් මුදල් අවශ්‍ය නම් තවත් රුපියල් ලක්ෂ 100ක් ඒ වෙනුවෙන් වෙන් කරන ලෙස අදාල බලධාරීන්ට නියෝග ලැබී ඇත. මෙම දැන්වීම් ප්‍රචාරය කිරීම සදහා රුපියල් කෝටි ගණනක් වියදම්වන අතර එය එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්රචාරක කාර්යාලය හරහා ලබාදීමට කටයුතු යොදා ඇත.

ලබාදුන් රුපියල් ලක්ෂ 5 මුදල පිළිබඳව ඇතැම් කලාකරුවන් අතර ප්‍රශ්න පැන නැගී ඇතැයි වාර්තාවේ. ඇතැම් ප්‍රවීණ කලාකරුවන් පවසා ඇත්තේ තමන්ට හා නවකයන්ට යන දෙපාර්ශ්වයටම සමාන මුදලක් ලබාදීම මගින් සිය ප්‍රවීණත්වයට ආණ්ඩුව නිගාකර ඇති බවයි. ඇතැම් කලාකරුවන් මේ සදහා එකඟකරගෙන ඇත්තේ මීට වඩා වැඩි මුදලක් ලබාදීමට පොරොන්දු වෙමින් වුවත් අපේක්ෂිත මුදල නොලැබීම නිසා ඔවුන් ආණ්ඩුව සමඟ බරපතල විරසකයක් ඇතිකර ගෙන තිබේ. මේ හේතූන් මත පසුගියදා රාජපක්ෂ මහතා වෙනුවෙන් දැන්වීම්වල පෙනී සිටි කලාකරුවන් කිහිප දෙනෙකුම ඔහුට එරෙහි ප්රචාරක ව්‍යාපාරයකට සම්බන්ධවනු ඇතැයි අපට ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවී ඇත. මීට අමතරව නිවැරදි අවබෝධයක් ලබා නොදී විවිධ බොරු කරුණු ඉදිරිපත් කරමින් ඇතැම් අයගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම ප්‍රකාශ මැතිවරණ ප්රචාරයට යෙදවෙනු දැක කළබලවූ ඒ අතරින් ඇතැම් කලාකරුවන් ඉදිරියේදී මෙම වංචාව හෙළිදරව් කිරීමට තීරණය කර ඇතැයිද අපට වාර්තාවේ.

[QUOTE="guamini, post: 6065629, member: 254781"] [b]කලාකරුවන් ඉදිරියේදී මෙම වංචාව හෙළිදරව් ක[/b] [SIZE="7"][COLOR="RoyalBlue"]කලාකරුවන්ට ජනපතිගෙන් මුදල් කුට්ටි[/COLOR][/SIZE] [SIZE="6"]මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් දැන්වීම්වල පෙනී සිටීම වෙනුවෙන් කලාකරුවන් හට එක් අයකුට රුපියල් ලක්ෂ 05 බැගින් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ අනුව මෙම ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා දිනවන ලෙස රූපවාහිනී දැන්වීමකට පෙනී සිටීමට කැමැත්ත පළකළ කලාකරුවන්ට මෙම මුදල් ගෙවා ඇත. කලා කරුවන් සියයක් සම්බන්ධ කර ගැනීම සදහා තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රජයේ මුදලින් රුපියල් ලක්ෂ 500ක් ලබාදී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවී ඇත. තව දුරටත් මුදල් අවශ්‍ය නම් තවත් රුපියල් ලක්ෂ 100ක් ඒ වෙනුවෙන් වෙන් කරන ලෙස අදාල බලධාරීන්ට නියෝග ලැබී ඇත. මෙම දැන්වීම් ප්‍රචාරය කිරීම සදහා රුපියල් කෝටි ගණනක් වියදම්වන අතර එය එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්රචාරක කාර්යාලය හරහා ලබාදීමට කටයුතු යොදා ඇත. [IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/comman/tharunyata_hetak.jpg[/IMG] ලබාදුන් රුපියල් ලක්ෂ 5 මුදල පිළිබඳව ඇතැම් කලාකරුවන් අතර ප්‍රශ්න පැන නැගී ඇතැයි වාර්තාවේ. ඇතැම් ප්‍රවීණ කලාකරුවන් පවසා ඇත්තේ තමන්ට හා නවකයන්ට යන දෙපාර්ශ්වයටම සමාන මුදලක් ලබාදීම මගින් සිය ප්‍රවීණත්වයට ආණ්ඩුව නිගාකර ඇති බවයි. ඇතැම් කලාකරුවන් මේ සදහා එකඟකරගෙන ඇත්තේ මීට වඩා වැඩි මුදලක් ලබාදීමට පොරොන්දු වෙමින් වුවත් අපේක්ෂිත මුදල නොලැබීම නිසා ඔවුන් ආණ්ඩුව සමඟ බරපතල විරසකයක් ඇතිකර ගෙන තිබේ. මේ හේතූන් මත පසුගියදා රාජපක්ෂ මහතා වෙනුවෙන් දැන්වීම්වල පෙනී සිටි කලාකරුවන් කිහිප දෙනෙකුම ඔහුට එරෙහි ප්රචාරක ව්‍යාපාරයකට සම්බන්ධවනු ඇතැයි අපට ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවී ඇත. මීට අමතරව නිවැරදි අවබෝධයක් ලබා නොදී විවිධ බොරු කරුණු ඉදිරිපත් කරමින් ඇතැම් අයගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම ප්‍රකාශ මැතිවරණ ප්රචාරයට යෙදවෙනු දැක කළබලවූ ඒ අතරින් ඇතැම් කලාකරුවන් ඉදිරියේදී මෙම වංචාව හෙළිදරව් කිරීමට තීරණය කර ඇතැයිද අපට වාර්තාවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom