Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda Rajapaksha Dinawamu!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~ අපි මහින්දට විරුද්දව පොදු අපේක්ෂකයාට චන්දය දිය යුත්තේ ඇයි? ~~

# අපි හරක් කියල හිතල මහින්ද හැම වෙලාවෙම අපිව අන්දන්න හදන නිසා.

# අපි තොත්ත බබ්බු කියල හිතල අපිට හැම වෙලාවෙම බිල්ලෝ මවල පෙන්නන නිසා..

# බලයෙන් උමතු වෙලා විදුලි, ගෑස්, කිරි පිටි සීනි වගේ අත්‍යවශ්‍ය දේවල මිල දරාගත නොහැකි තරමින් හිතුමතේ ඉහල නැංවීම.

# හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ, දක්ෂ දේශපාලකයන් සහ නිලධාරීන් ට බියෙන් පැත්තකට කර සට්ටෑබියන් සහ පවුලේ අය පත් කර ගැනීම.

# තමන්ට අත්‍යවශ්‍ය මොහොතේ සැබවින්ම උපකාර කල පිරිස් නොසලකා හරිනවා පමණක් නෙමයි ඔවුන්ව ශුක්ෂමව බෙදා දිය කර හැරීමට තරම් ගුණමකු අයෙක් වීම.

# රට තුල මිත්‍යාවන් වපුරලා හරක් බිහි කරන්න දරන උත්සාහය.

# ජුගුබ්සාජනක සහ නාස්තිකාර වැඩවසම් පවුල් වාදය.

# දියුණු රටවල් අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වල රාජ්‍ය සේවය අඩු කර කාර්යක්ෂම තව වැඩි කරද්දී මෙහේ අපේ බදු මුදලින් යැපෙන ඇති විශාල රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම ට විරුද්ද නිසා.

# තමන්ගේ හෙන්චයියන් කරන ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් රැකිම සහ අනුබල දීම.

# නාස්තිකාර සහ බලය යුතු ලෙස භාවිතා කරමින් කොටස් වසයෙන් රටපුරා නිරන්තරයෙන් චන්ද තබමින් එයට රාජ්‍ය බලය යොදා ජනමතයන් විකුර්ති කිරීම.

# තමන් ගේ ආගමික, දේශපාලනික සහ මාධ්‍ය සට්ටෑබියන් යොදා ශුක්ෂමව මිනිසුන් අතර වෛරය වපුරමින් බෙදා පාලනය කිරීමට දරන කපටි උත්සාහය.

# රට තුල ඇති අධිකරණ, පරිපාලන සේවය වැනි වැඩවසම් වැඩ වවාගෙන කන අලජ්ජි ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සරල කාර්යක්ෂම පරිපාලන රටාවක් බිහිකිරීමට දක්වන අලස බව.

# බටහිර රටවලට වන බුද්ධිගලනය වැළැක්වීමට උත්සහ නොකර බුද්ධිමතුන් ට රටින් පිට යාමට වැඩ සලසා රට තුල කපටින් සහ හරක් ගොඩගැසීමේ වැඩ පිළිවලක සිටීම.

# මැද පෙරදිග රටවල ඉතා දුෂ්කර වහල් සේවයන් ට මිනිස්ජාවරම් ක්‍රමයෙන් අඩු කිරීම වෙනුවට "රට විරු" වැනි ප්‍රෝඩාකාරී වැඩසටහන් වලින් ඒ අයව වැඩි වැඩියෙන් ඇන්ඳීම.

# බොරු කියමින් කපටිකමින් රට තුල ඉන්න ඇතැම් හරක්ව අන්දන පිලිවලට ජාත්‍යන්තරය ඇඳීමට ගොස් අපේ රට ලෝකයේ කොන් වෙමින් පවතින නිසා.

# තව බොහෝ යි..........

[QUOTE="ජාතිවාදියා, post: 17695704, member: 468721"] ~~ අපි මහින්දට විරුද්දව පොදු අපේක්ෂකයාට චන්දය දිය යුත්තේ ඇයි? ~~ # අපි හරක් කියල හිතල මහින්ද හැම වෙලාවෙම අපිව අන්දන්න හදන නිසා. # අපි තොත්ත බබ්බු කියල හිතල අපිට හැම වෙලාවෙම බිල්ලෝ මවල පෙන්නන නිසා.. # බලයෙන් උමතු වෙලා විදුලි, ගෑස්, කිරි පිටි සීනි වගේ අත්‍යවශ්‍ය දේවල මිල දරාගත නොහැකි තරමින් හිතුමතේ ඉහල නැංවීම. # හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ, දක්ෂ දේශපාලකයන් සහ නිලධාරීන් ට බියෙන් පැත්තකට කර සට්ටෑබියන් සහ පවුලේ අය පත් කර ගැනීම. # තමන්ට අත්‍යවශ්‍ය මොහොතේ සැබවින්ම උපකාර කල පිරිස් නොසලකා හරිනවා පමණක් නෙමයි ඔවුන්ව ශුක්ෂමව බෙදා දිය කර හැරීමට තරම් ගුණමකු අයෙක් වීම. # රට තුල මිත්‍යාවන් වපුරලා හරක් බිහි කරන්න දරන උත්සාහය. # ජුගුබ්සාජනක සහ නාස්තිකාර වැඩවසම් පවුල් වාදය. # දියුණු රටවල් අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වල රාජ්‍ය සේවය අඩු කර කාර්යක්ෂම තව වැඩි කරද්දී මෙහේ අපේ බදු මුදලින් යැපෙන ඇති විශාල රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම ට විරුද්ද නිසා. # තමන්ගේ හෙන්චයියන් කරන ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් රැකිම සහ අනුබල දීම. # නාස්තිකාර සහ බලය යුතු ලෙස භාවිතා කරමින් කොටස් වසයෙන් රටපුරා නිරන්තරයෙන් චන්ද තබමින් එයට රාජ්‍ය බලය යොදා ජනමතයන් විකුර්ති කිරීම. # තමන් ගේ ආගමික, දේශපාලනික සහ මාධ්‍ය සට්ටෑබියන් යොදා ශුක්ෂමව මිනිසුන් අතර වෛරය වපුරමින් බෙදා පාලනය කිරීමට දරන කපටි උත්සාහය. # රට තුල ඇති අධිකරණ, පරිපාලන සේවය වැනි වැඩවසම් වැඩ වවාගෙන කන අලජ්ජි ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සරල කාර්යක්ෂම පරිපාලන රටාවක් බිහිකිරීමට දක්වන අලස බව. # බටහිර රටවලට වන බුද්ධිගලනය වැළැක්වීමට උත්සහ නොකර බුද්ධිමතුන් ට රටින් පිට යාමට වැඩ සලසා රට තුල කපටින් සහ හරක් ගොඩගැසීමේ වැඩ පිළිවලක සිටීම. # මැද පෙරදිග රටවල ඉතා දුෂ්කර වහල් සේවයන් ට මිනිස්ජාවරම් ක්‍රමයෙන් අඩු කිරීම වෙනුවට "රට විරු" වැනි ප්‍රෝඩාකාරී වැඩසටහන් වලින් ඒ අයව වැඩි වැඩියෙන් ඇන්ඳීම. # බොරු කියමින් කපටිකමින් රට තුල ඉන්න ඇතැම් හරක්ව අන්දන පිලිවලට ජාත්‍යන්තරය ඇඳීමට ගොස් අපේ රට ලෝකයේ කොන් වෙමින් පවතින නිසා. # තව බොහෝ යි.......... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom