Mahinda Rajapaksha Dinawamu!!!

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හෙටින් නැවතත් සැමට සුභ අනාගතයක්.. අපේ රජතුමා, අප සැමගේ ජනාධිපති මහින්ද රාජපක්ශ දිනවමු!!
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    There should be Limit/Boundary for everything in this world. So MR already had almost two terms and It's really enough. It's time for new leader. :)

    Onama dekata Simawak Athyawasyi. Simawak nathi unama godak prashna walata Muhuna denna wenawa. That's the reality. So need a change of course.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ~~ අපි මහින්දට විරුද්දව පොදු අපේක්ෂකයාට චන්දය දිය යුත්තේ ඇයි? ~~
    # අපි හරක් කියල හිතල මහින්ද හැම වෙලාවෙම අපිව අන්දන්න හදන නිසා.
    # අපි තොත්ත බබ්බු කියල හිතල අපිට හැම වෙලාවෙම බිල්ලෝ මවල පෙන්නන නිසා..
    # බලයෙන් උමතු වෙලා විදුලි, ගෑස්, කිරි පිටි සීනි වගේ අත්‍යවශ්‍ය දේවල මිල දරාගත නොහැකි තරමින් හිතුමතේ ඉහල නැංවීම.
    # හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ, දක්ෂ දේශපාලකයන් සහ නිලධාරීන් ට බියෙන් පැත්තකට කර සට්ටෑබියන් සහ පවුලේ අය පත් කර ගැනීම.
    # තමන්ට අත්‍යවශ්‍ය මොහොතේ සැබවින්ම උපකාර කල පිරිස් නොසලකා හරිනවා පමණක් නෙමයි ඔවුන්ව ශුක්ෂමව බෙදා දිය කර හැරීමට තරම් ගුණමකු අයෙක් වීම.
    # රට තුල මිත්‍යාවන් වපුරලා හරක් බිහි කරන්න දරන උත්සාහය.
    # ජුගුබ්සාජනක සහ නාස්තිකාර වැඩවසම් පවුල් වාදය.
    # දියුණු රටවල් අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වල රාජ්‍ය සේවය අඩු කර කාර්යක්ෂම තව වැඩි කරද්දී මෙහේ අපේ බදු මුදලින් යැපෙන ඇති විශාල රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම ට විරුද්ද නිසා.
    # තමන්ගේ හෙන්චයියන් කරන ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් රැකිම සහ අනුබල දීම.
    # නාස්තිකාර සහ බලය යුතු ලෙස භාවිතා කරමින් කොටස් වසයෙන් රටපුරා නිරන්තරයෙන් චන්ද තබමින් එයට රාජ්‍ය බලය යොදා ජනමතයන් විකුර්ති කිරීම.
    # තමන් ගේ ආගමික, දේශපාලනික සහ මාධ්‍ය සට්ටෑබියන් යොදා ශුක්ෂමව මිනිසුන් අතර වෛරය වපුරමින් බෙදා පාලනය කිරීමට දරන කපටි උත්සාහය.
    # රට තුල ඇති අධිකරණ, පරිපාලන සේවය වැනි වැඩවසම් වැඩ වවාගෙන කන අලජ්ජි ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සරල කාර්යක්ෂම පරිපාලන රටාවක් බිහිකිරීමට දක්වන අලස බව.
    # බටහිර රටවලට වන බුද්ධිගලනය වැළැක්වීමට උත්සහ නොකර බුද්ධිමතුන් ට රටින් පිට යාමට වැඩ සලසා රට තුල කපටින් සහ හරක් ගොඩගැසීමේ වැඩ පිළිවලක සිටීම.
    # මැද පෙරදිග රටවල ඉතා දුෂ්කර වහල් සේවයන් ට මිනිස්ජාවරම් ක්‍රමයෙන් අඩු කිරීම වෙනුවට "රට විරු" වැනි ප්‍රෝඩාකාරී වැඩසටහන් වලින් ඒ අයව වැඩි වැඩියෙන් ඇන්ඳීම.
    # බොරු කියමින් කපටිකමින් රට තුල ඉන්න ඇතැම් හරක්ව අන්දන පිලිවලට ජාත්‍යන්තරය ඇඳීමට ගොස් අපේ රට ලෝකයේ කොන් වෙමින් පවතින නිසා.
    # තව බොහෝ යි..........
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෛත්‍රි කියන්නේ ඒ හුත්තාගෙ නම විතරයි. ඌට හිතෙ ඇති මෛත්‍රියක් නැහැ. කිව්වොත් ඔකා කියන්නේ වෛර උපදින කාතාවක්මයි.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එයා දිනුව කියල අපිට නම් වැඩක් වෙන්නේ නෑ. අපි එක එක බලකා වලටයි. රැස්වීම් වලටයි. යන්නේ නැති නිසා මුකුත් ලැබෙන්නේ නෑ නේ. අසාධාරණ බදු නැතුව බයිසිකල් ලැබෙන්නෙත් නෑ නේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රි කියන්නේ ඒ හුත්තාගෙ නම විතරයි. ඌට හිතෙ ඇති මෛත්‍රියක් නැහැ. කිව්වොත් ඔකා කියන්නේ වෛර උපදින කාතාවක්මයි.

    87.jpg
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මෛත්‍රි කියන්නේ ඒ හුත්තාගෙ නම විතරයි. ඌට හිතෙ ඇති මෛත්‍රියක් නැහැ. කිව්වොත් ඔකා කියන්නේ වෛර උපදින කාතාවක්මයි.

    කුණුහරප කියන්න මඩ ගහන්න දෙයක් නෑ.. කළගුණ දන්නා රටේ ජනතාව හෙට මහින්ද මහත්තයට චන්දෙ දෙනව. සිරිසේනට කඩේ යන උන් වගේ දෙකේ කොලේට වැටෙන්න එපා. :yes::yes:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    පැටියා;17695752 said:
    දැං ඔය කැම්පේන් වැඩක් නෑ බං මිනිස්සු බුදි. :rofl:

    අන්තර්ජයාල වීරයෝ විතරයි නිදි මචං. කළගුණ දන්න ජනතාව සැමදා අවදියෙන්. :yes::yes:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    meke kochchara ke gehuwath my3 ta dena eka my3 ta denawa MR ta dena eka MR ta denawa... anthimata kawuruhari ekkenek dinanawa.. penapu ekaa mahindage peththata aye kawada hari paninawa :lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මෛත්‍රි කියන්නේ ඒ හුත්තාගෙ නම විතරයි. ඌට හිතෙ ඇති මෛත්‍රියක් නැහැ. කිව්වොත් ඔකා කියන්නේ වෛර උපදින කාතාවක්මයි.

    ඕව දැම්ම කියල මිනිස්සු දැන් වෙනස් වෙන්නේ නෑ....කට්ටියම බුදි හෙට උදෙන්ම නැගිටලා mythree මහත්තය දිනවන්නේ චන්දෙ දෙන්න....

    අපිත් යනවා හොඳට නිදා ගෙන පිරිසිදු සිතින් චන්දෙ දෙන්න

    ටටා..!! හෙටින් පස්සේ ඉතින් මේ හොර ප්රෝෆිලේ ටික deactivate ඊළඟ චන්දෙ වෙනකන්....අනෙය් මන්දා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ ගමේ කොල්ලො ටිකක් බජවුවක් දානවා දැං මහින්දගෙ පලු අරිනවා උං.
    ඊයෙ එකෙක් බීලා කෑ ගගහා හාටියා බුලත් කොලේට කතිරෙ ගහනවා කියලා. උට කවුදෝ නෙලලා පවු නාකියා :(
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    tho mona pakatada elakiri enne hemaniya keri wesige putha...balu kiri bipiya

    සිරිසේනටම ගැලපෙනවා මචං උඹල වගේ උන්.. උඹල වගේ උන්ගේ චන්දෙ නැති උනාට ප්‍රශ්නයක් නෑ. :yes::yes: