Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda Rajapaksha is there. He is in 4th Place
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ape Janadipathiwa Ain Karala!!!

Ada derana kiyana ewa sure karanwa needa?

: Meanna Sinhalen :

Source : http://www.adaderana.lk/sinhala/news.php?nid=15625

ජනපති ටයිම් සඟරා අවසන් ලැයිස්තුවෙන් ඉවතට

April 22, 2011 09:17 am

"ටයිම්" සඟරාව මගින් පවත්වනු ලබන වඩාත් බලපෑම් කළ හැකි ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අන්තර්ජාල ඡන්ද විමසීමේ අවසන් ලැයිස්තුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමට කර්තෘ මණ්ඩලය තීරණය කර තිබේ.

අදාළ ඡන්ද විමසීමේදී අවසන් දසදෙනා අතරින් සිව්වන ස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබුණි.

26 වසරක යුද්ධය නිමා කිරීමත් සමඟ මෙලෙස ලොව වඩාත් බලපෑම් කළ හැකි ප්රබල පුද්ගලයින් අතරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්ව ඇති බව "ටයිම්ස්" සඟරාව පෙන්වා දෙනු ලැබීය.

දේශපාලන නායකයින්, දාර්ශනකයින්, කලාකරුවන් හා ක්රීඩකයින් ඇතුළු ලොව ප්රබල පුද්ගලයින් සිය දෙනෙකු මෙම ඡන්ද විමසීමට ඇතුළත්ය.

නමුත් වඩාත් බලපෑම් කළ හැකි ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අවසන් ලැයිස්තුව ටයිම් සඟරාවේ කර්තෘ මණ්ඩලය මගින් තීරණය කරන අතර එම ලැයිස්තුවට ඡනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළත් නොවන බව සඳහන්ය.

එමෙන්ම අවසන් දසදෙනා අතරට තේරී පත්ව සිටි ඇතැම් පුද්ගලයින්ද කර්තෘ මණ්ඩලය මගින් සකස් කරන අවසන් ලැයිස්තුවට ඇතුළත් නොවන බව වාර්තා වේ.

: Menna English walin :

Source : http://www.adaderana.lk/news.php?nid=12890

President omitted from Time Magazine’s final list

Despite President Mahinda Rajapaksa’s popularity on the recent online poll conducted by Time Magazine on the 100 Most Influential People, the Editors of the magazine have omitted President Rajapaksa from the final list.

The President was ranked fourth on the online poll which saw him as the most influential political leader on the list. However, he along with others in the top ten didn’t make it into the final list of 100 chosen by the Editors.

Internet activist, Wael Ghonim was selected as the most influential person for his involvement in the revolution in the Middle East.

[QUOTE="melanxpress, post: 9921103, member: 119978"] [B]Ape Janadipathiwa Ain Karala!!![/B] Ada derana kiyana ewa sure karanwa needa? [B]: Meanna Sinhalen :[/B] Source : [URL]http://www.adaderana.lk/sinhala/news.php?nid=15625[/URL] [IMG]http://www.adaderana.lk/sinhala/news_images/706709390mahinda22.jpg[/IMG] [B]ජනපති ටයිම් සඟරා අවසන් ලැයිස්තුවෙන් ඉවතට [/B] April 22, 2011 09:17 am [URL="http://www.addthis.com/bookmark.php?v=250&pub=xa-4b1f21d458e9815c"] [/URL] "ටයිම්" සඟරාව මගින් පවත්වනු ලබන වඩාත් බලපෑම් කළ හැකි ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අන්තර්ජාල ඡන්ද විමසීමේ අවසන් ලැයිස්තුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමට කර්තෘ මණ්ඩලය තීරණය කර තිබේ. අදාළ ඡන්ද විමසීමේදී අවසන් දසදෙනා අතරින් සිව්වන ස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබුණි. 26 වසරක යුද්ධය නිමා කිරීමත් සමඟ මෙලෙස ලොව වඩාත් බලපෑම් කළ හැකි ප්රබල පුද්ගලයින් අතරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්ව ඇති බව "ටයිම්ස්" සඟරාව පෙන්වා දෙනු ලැබීය. දේශපාලන නායකයින්, දාර්ශනකයින්, කලාකරුවන් හා ක්රීඩකයින් ඇතුළු ලොව ප්රබල පුද්ගලයින් සිය දෙනෙකු මෙම ඡන්ද විමසීමට ඇතුළත්ය. නමුත් වඩාත් බලපෑම් කළ හැකි ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අවසන් ලැයිස්තුව ටයිම් සඟරාවේ කර්තෘ මණ්ඩලය මගින් තීරණය කරන අතර එම ලැයිස්තුවට ඡනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළත් නොවන බව සඳහන්ය. එමෙන්ම අවසන් දසදෙනා අතරට තේරී පත්ව සිටි ඇතැම් පුද්ගලයින්ද කර්තෘ මණ්ඩලය මගින් සකස් කරන අවසන් ලැයිස්තුවට ඇතුළත් නොවන බව වාර්තා වේ. [B]: Menna English walin :[/B] Source : [URL]http://www.adaderana.lk/news.php?nid=12890[/URL] [B]President omitted from Time Magazine’s final list[/B][URL="http://www.addthis.com/bookmark.php?v=250&pub=xa-4b1f21d458e9815c"] [/URL] Despite President Mahinda Rajapaksa’s popularity on the recent online poll conducted by Time Magazine on the 100 Most Influential People, the Editors of the magazine have omitted President Rajapaksa from the final list. The President was ranked fourth on the online poll which saw him as the most influential political leader on the list. However, he along with others in the top ten didn’t make it into the final list of 100 chosen by the Editors. Internet activist, Wael Ghonim was selected as the most influential person for his involvement in the revolution in the Middle East. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom