Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda Rajapaksha's Highway
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං දේපාලන මතිමතාන්තර මොනවා තිබුනත් , අවුරුද්දේ වැඩි කාලයක් මාතර ජිවත් වෙන කෙනෙක් විදියට Express Way එක හදපු එක වැරදියි කියන්න තරම් නම් මම කුහක වෙන්නේ නෑ , මොකද Express Way එක අපේ ගමනාගමනයට මාර පහසුවක් නිසා

නමුත් උඹ කියන තරම් කතන්දරේ සුන්දර නෑ , මචන් ප්රශ්න තියෙනවා

උඹ ඔය දාලා තියෙන photo එකේ පෙන්නලා තියෙන විදියට Emergency Lane එකේ පළල තියෙනේ කොට්ටාවේ සිට කාටුනයක දක්වා පමණයි , කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ පළල වාහන ගමන්කරන Lane එකට සාපේක්ෂව ගොඩක්ම අඩුයි

කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ වහනයක් නවත්වලා driverට එලියට බහිනකොට පය තියන්න වෙන්නේ වාහන ගමන්කරන Lane එකට

දකුණු පැත්තේ ටයර් එකක අවුලක් උනොත් Emergency Lane එකේ වහනයක් නවත්වලා ටයර් එකක මාරුකරන්න බෑ මොකද ඒ වැඩේ කරන්න වෙන්නේ වාහන ගමන්කරන Lane එකේ ඉඳගෙන

ඒ වගේම Emergency Lane එකේ වහනයක් නවත්වලා වම් පැත්තේ දොර අරින්න අමාරුයි මොකද යකඩ වැටේ දොර වදින්න පුළුවන්

මිට අමතරව කොට්ටාවේ සිට මාතර දක්වා කොටසේ තියෙන ප්රශ්න කියන්නම් (මම වැඩිපුරම යන කොටස නිසා )

Express Way එකේ quality එක අවුල් , ඒක ගොඩක්ම දැනෙන්නේ ගාල්ල මාතර කොටසේ

තව වැස්ස වෙලාවට ගොඩක් තැන් වල වතුර පිරෙනවා පාර බැහැපු නිසා

තව පාලම් ඉවරවෙන තැන් වල 1 - 1.5 අගල් ප්රමණ වලින් පාලමට සාපේක්ෂව පාර පහතයි (පාර බැහැලා ගැටි නිර්මාණය වෙලා තියෙනවා ) වැස්ස වෙලාවට මේ තැන් වල වතුර පිරෙනවා

මේ හේතු නිසා තමයි ගොඩක් අනතුරු වෙන්නේ

[QUOTE="Oli_Vili, post: 25544483, member: 563195"] [SIZE=5]මචං දේපාලන මතිමතාන්තර මොනවා තිබුනත් , අවුරුද්දේ වැඩි කාලයක් මාතර ජිවත් වෙන කෙනෙක් විදියට Express Way එක හදපු එක වැරදියි කියන්න තරම් නම් මම කුහක වෙන්නේ නෑ , මොකද Express Way එක අපේ ගමනාගමනයට මාර පහසුවක් නිසා නමුත් උඹ කියන තරම් කතන්දරේ සුන්දර නෑ , මචන් ප්රශ්න තියෙනවා උඹ ඔය දාලා තියෙන photo එකේ පෙන්නලා තියෙන විදියට Emergency Lane එකේ පළල තියෙනේ කොට්ටාවේ සිට කාටුනයක දක්වා පමණයි , කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ පළල වාහන ගමන්කරන Lane එකට සාපේක්ෂව ගොඩක්ම අඩුයි [IMG]https://i.ytimg.com/vi/GNLqRhGRXfQ/maxresdefault.jpg[/IMG] [IMG]https://cdn.turkaramamotoru.com/en/e01-expressway-sri-lanka-1613.jpg[/IMG] කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ වහනයක් නවත්වලා driverට එලියට බහිනකොට පය තියන්න වෙන්නේ වාහන ගමන්කරන Lane එකට දකුණු පැත්තේ ටයර් එකක අවුලක් උනොත් Emergency Lane එකේ වහනයක් නවත්වලා ටයර් එකක මාරුකරන්න බෑ මොකද ඒ වැඩේ කරන්න වෙන්නේ වාහන ගමන්කරන Lane එකේ ඉඳගෙන ඒ වගේම Emergency Lane එකේ වහනයක් නවත්වලා වම් පැත්තේ දොර අරින්න අමාරුයි මොකද යකඩ වැටේ දොර වදින්න පුළුවන් මිට අමතරව කොට්ටාවේ සිට මාතර දක්වා කොටසේ තියෙන ප්රශ්න කියන්නම් (මම වැඩිපුරම යන කොටස නිසා ) Express Way එකේ quality එක අවුල් , ඒක ගොඩක්ම දැනෙන්නේ ගාල්ල මාතර කොටසේ තව වැස්ස වෙලාවට ගොඩක් තැන් වල වතුර පිරෙනවා පාර බැහැපු නිසා තව පාලම් ඉවරවෙන තැන් වල 1 - 1.5 අගල් ප්රමණ වලින් පාලමට සාපේක්ෂව පාර පහතයි (පාර බැහැලා ගැටි නිර්මාණය වෙලා තියෙනවා ) වැස්ස වෙලාවට මේ තැන් වල වතුර පිරෙනවා මේ හේතු නිසා තමයි ගොඩක් අනතුරු වෙන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom