ගාළු පාර මෙන් සැදූ පාරකට
හයි වේ යැයි බයියන් සිතුවා.
චීනෙන් ගිණි පොලියට ණය අරගෙන
කොමිස් කකා රට ණය කෙරුවා
අපිට මොකො හයිවෙ එක දැන් ඇත
ට්‍රැෆික් නැහැ ඇදලා ඇරියා
තවත් තීරුවක් හැදුමට තව ඇත
නාමල් පුත් හට ඉඩ තිව්වා
හිනා වෙයන් පුක හිනාවෙයන්
හිනා වෙයන් පුක හිනාවෙයන්
~BruceWayne92~


