රටක් උනාම හොඳ විපක්ෂයක් තියෙන්නෙ ඔනේ,හොඳ දෙවැනි පෙල නායකයෝ ටිකක් ඉන්න ඔනේ,හොඳ විවස්තාවක් තියෙන්නෙ ඔනේ - ආගම් ජාති කුල පක්ෂ පාට මල මගුල් ඔලුවෙන් අයින් කරගත්තු හොඳ ඉගනගත්තු පරිණත රටට හිතැති නායකයෙක් ඉන්න ඔනේ......
මේ රටේ එහෙම උන් කවදා බිහි වෙයිද මහින්ද-රනිල් ජොඩුවම කරන්නෙ රඟපැමක් මුන් දෙන්නම බල තණ්හා කාරයෝ,මහින්ද යුද්ධය දින්නා,එත් යුද්ධය ඉස්සර කරගන කොච්චර කුපාඩි වැඩ කලාද,දැන් ආයෙත් මහින්ද එක්ක ඉන්නෙ එ මල පෙරේතයෝ සෙට් එකම නේ......... මම නම් කියන්නෙ මුන් ඔක්කොම දැන් 70 පැනලා යන ලොකයකට යන්න දෙයක් කරගන්න තරුණයෙකුට බාර දෙන්න ඔනේ.....
