Mahinda ready to call pardon over Fonseka

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ෆොන්සේකට ඔච්චරම සමාවක් දෙන්න මරාට ඕන කමක් තියෙනවා කියන එක බොරු මාධ්‍ය ප්‍රචාරණයක් විතරයි.මරා කරන්නේ ඔය වගේ තුට්‍ටු දෙකේ වැඩ විතරයි
සරත් ෆොන්සේකාගේ යුධාදිකරණ සිර දඩුවම තව මාස දෙකකින් ඉවරයි.ඒක ගෙවිලා යන්න දෙන්නේ නැතිව දීපාලිට ත්‍යාග දීලා ෆොන්සේකාව තව වසර තුනක් හිරේ දැම්මේ මොන කෙහෙම්මලකටද.එහෙමනම් මොකද මෙච්චර යටිකූට්ටූ වැඩ කරලා ආපහු ෆොන්සේකාව හිරේ දැම්මේ?විශේෂයෙන්ම උපන්දිනය දවසේ කරපු මේ අලුගුත්තෙරු වැඩේ ගැන ජන අප්‍රාසාදයක් තියෙනවා.
ඒක මිනිහට ටිකක් දැනිලා තියෙනවා.ඒක යටපත් කරන්න කතන්දර කියනවා.එහෙම මහ ලොකු උවමනාවක් තියෙනවනම් ඔච්චරම බලපෑමක් කරවලා තව වසර 3ක් ෆොන්සේකාව හිරේ දැම්මෙව්වේ මොන බම්බුවකටද?
මිනිස්සු ගොන්නු කියලා හිතන්න එපා.
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow

:yes::yes:
තරමක් දුරට හරි.. MR හදන්නේ මේකෙනුත් වාසියක් ගන්න