Mahinda ta King kiyanne ai ?

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
U mava bite 1 aragena hema reply 1 tama bila kiyawanawa , thread 1 aramuna mava bite karana ekanam........ ithuru tika mama balagannam kiyala kiwwe

ethuru tika machn wachana walinma balaganin... mokada me wage member kenek bite karana eka mama anumath karanne na habai ubalage ewunuth mewa karanawane :dull:
Community katha baha karanawa ewa wachanen witharai ....ewata uththara wachanenma dunnama athi mahn... methana kaatawath tharajanaya karanna ubata aithiyaka na... ubala democraya dannawane.. :baffled:
deeshapalane nisa EK 1ke memberlata haaniyak wenna ba machng.. :yes:
asadaaranayak unoth as kan piyagena post diha balagena inna api otuwoth nemei kiyanai mama ubata reply kare :D gudluck bro
 
  • Like
Reactions: sandun thilaka

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මිනිස්සු මහින්දව රජෙක් විධියට සලකන්න පටන් ගත්තේ 30වසරක ශාපලත් යුද්ධය ඉවර කලාට පස්සෙයි. (ඒ කරපු සේවයට එයාව රජෙක් කියල හඳුන්වල මදි. සක්විති රජෙක් කිවුවත් මදි.) ඒකට සහය දුන්නු පෙරමුණ ගත්තු සරත් ෆොන්සේකා මහත්තයත් වීරයෙක් කියල අපි නම් පිළිගත්තා.. ඒත් අතට ගත්තු එක කටට දාගන්න තරම් පින් මදි වෙච්ච සරත් මහත්තයා කොහෙවත් නැති දේශපාලනයක් කරන්න ඇවිත් නාගත්තට අපිට කරන්න දෙයක් නෑ.. ඒ වගේම මම තාමත් ගරු කරනවා ජනරාල් සරත් ෆොන්සේකට. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකට නම් එච්චර භක්තියක් නෑ මම ගාව..
    You have a point there
    උඹේ පැත්තෙන් බැලුවාම ඒක හරි මචං :dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    U mava bite 1 aragena hema reply 1 tama bila kiyawanawa , thread 1 aramuna mava bite karana ekanam........ ithuru tika mama balagannam kiyala kiwwe

    මචං එලකිරි එකේ දේශපානය ගෙන කතා කරනව කියන්නෙ රැස්වීමක කතා කරනව වගේ නෙවෙයි
    රැස්වීමක ඉන්නෙ ඒ පැත්තට "ක්ඩේ" යන එය.
    මහජනතව භංගවේවා කිව්වත් ජයවේවා කියන අය ඒක නිසා මොනව කිව්වත් අවුලක් නෑ

    හැම මතයකටම අයිති members ල ඉන්න මේ වගේ තැනක යම්කිසි පක්ෂෙට "කඩේ" යනවනං (උඹම කලින් ත්‍රෙඩ් එකක් පිළිගත්තා උඹ කඩේ යනව කියල)
    ඒක නිසා ලැබන ගල්මුල් වලට ලෑස්තිපිට ඉන්න එක නේද හොඳ ?
    ඌ bite කරනවනං උඹත් bite කරපං
    එක්කො නැත්නං EK admin ව හොයාගන්න පුළුවං උනොත්:P එයාට report කරපං
    එහෙම නැතුව තර්ජනය කරනව කියන්නෙ මචං උඹ අත උස්සල "මම bite" කිව්ව වගේ වැඩක්.
    හරියට පොඩි කාලෙ වාද කරන්න බැරි නිසා අඬනව වගේ වැඩක්
    :)
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උබගේ ත්‍රෙඩ් එකේ වැඩේ කරන් යමන් , හැබැයි මේ කරන වැඩේ දිගටම කලොත් වැඩ වරදී කොල්ලෝ , උබට මේ දෙවෙනි වතාව කියන්නේ , ආයේ අනම් මනම් බයිලා කියල ඔන්ලයින් එන්න එපා ,

    දිගටම කලොත් වැඩ වරදී කොල්ලෝ?? ara ජනාධිපතිතුමාට අපහාස කල admin මෙන්න!! kiyala evidences nethuwa dala nondi wuna widiyatada?? :rofl::rofl:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මචං එලකිරි එකේ දේශපානය ගෙන කතා කරනව කියන්නෙ රැස්වීමක කතා කරනව වගේ නෙවෙයි
    රැස්වීමක ඉන්නෙ ඒ පැත්තට "ක්ඩේ" යන එය.
    මහජනතව භංගවේවා කිව්වත් ජයවේවා කියන අය ඒක නිසා මොනව කිව්වත් අවුලක් නෑ

    හැම මතයකටම අයිති members ල ඉන්න මේ වගේ තැනක යම්කිසි පක්ෂෙට "කඩේ" යනවනං (උඹම කලින් ත්‍රෙඩ් එකක් පිළිගත්තා උඹ කඩේ යනව කියල)
    ඒක නිසා ලැබන ගල්මුල් වලට ලෑස්තිපිට ඉන්න එක නේද හොඳ ?
    ඌ bite කරනවනං උඹත් bite කරපං
    එක්කො නැත්නං EK admin ව හොයාගන්න පුළුවං උනොත්:P එයාට report කරපං
    එහෙම නැතුව තර්ජනය කරනව කියන්නෙ මචං උඹ අත උස්සල "මම bite" කිව්ව වගේ වැඩක්.
    හරියට පොඩි කාලෙ වාද කරන්න බැරි නිසා අඬනව වගේ වැඩක්
    :)

    "මම bite" කිව්ව වගේ වැඩක් ! talk of the day :rofl::rofl:

    coolkasun ge sinhala pothe පෙරවදනේ oka thibba... :baffled:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    කස්සා මැස්සා වි ඇත..

    kool.png

    සාක්කි තිබු නමුත් නැතිවී ඇත....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබගේ ත්‍රෙඩ් එකේ වැඩේ කරන් යමන් , හැබැයි මේ කරන වැඩේ දිගටම කලොත් වැඩ වරදී කොල්ලෝ , උබට මේ දෙවෙනි වතාව කියන්නේ , ආයේ අනම් මනම් බයිලා කියල ඔන්ලයින් එන්න එපා ,

    උඹ දැන් තර්ජනය කරන්නත් පටන් ගත්තාද මචෝ....?? :angry::angry: ඒවා නම් ඉතින් හදේ තමා ...........!! :yes::yes:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උබගේ ත්‍රෙඩ් එකේ වැඩේ කරන් යමන් , හැබැයි මේ කරන වැඩේ දිගටම කලොත් වැඩ වරදී කොල්ලෝ , උබට මේ දෙවෙනි වතාව කියන්නේ , ආයේ අනම් මනම් බයිලා කියල ඔන්ලයින් එන්න එපා ,

    මෙන්න තවත් විහිලුවක්.... අනුග්‍රහය අන්දරේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    MR apeth president, but king kiwwama weradi matha enawa... hariyata election ekakin awe ne wage...

    mehemai ban math MRta kemetiy nayakayek washayen
    ehema kiyalamama anumatha karanne nee
    oya sindu kiyala maha rajaneni ganawata
    ewa maha boru weda :D

    ube katahaweth eththak tiyanawa :)
    mahasen raja thuma deyyek nemeine
    samahara minissu maahsen rajathumata minneriya deyyo kiyanawa wagee
    kemeti minissunta mahinda rajapaksha janadi pathi thumata maha rajaneni kiyanna puluwan eeka egollonge kemetta
    apita egollonta mukut kiyanna beene :D
    api kiyamu mahinda rajapaksha janadipathi thuma kiyala :)