SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Ranil wa balen ain karanna awoth India Army Lankawata ei & USA,UK,...etc support karai.

Lankawe aluth Agamethi kenek path wunama mulinma suba pathanne India wa. Thama Mahindata kawruth suba pathala na. Adu gane China wath na.

E kiyanne Mahinda wa agamethi kiyala thama Loke eka ratak wath pili aran na.

anika Ranil nan eeye ra ma media conference ekak thiyala kiwwa thama agamethi Ranil kiyala. Mahinda thama media walata katha kale neththe mokada kiyala hoyala balanna. :)
 
Last edited:

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
හරි අපි දැනුවත් උනා :)

අද එයිද ? හරියටම එන වෙලාවක් කිවුවේ නැද්ද ? :lol:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    un piligaththe nathi unata wedak nane ban lankawe wedipura ewun piligannawa
    my3 piligannawa
    chandayak tibboth kohomath mahinda agamathi
    mewa okkoma mehema une UNP ekata pahugiya tike fail una nisa :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    රටේ විධායක ජනදිපති පිලිගන්නව කිව්වම තව මොන කතද ඕයි.
    රනිල් වරද්ද ගත්ත පුතී . රනිල්ට තමන්ගෙ ඇගිල්ලෙ තරම අමතක වෙලා රටේ ජනාධිපතිටත් එහෑයින් යන්නයි බැලුවේ. දැන් ඉතින් අඩන්නෙ නැතුව හිටපන්. යූඑන්පියට එකට හැකි ඉක්මනින් කොන්දක් තියෙන අලුත් නායකයෙක් පත් කර ගනින්.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    un piligaththe nathi unata wedak nane ban lankawe wedipura ewun piligannawa
    my3 piligannawa
    chandayak tibboth kohomath mahinda agamathi
    mewa okkoma mehema une UNP ekata pahugiya tike fail una nisa :)

    Lanka we aluth anduwa International community eken piliganne na kiyanne loku prashnayak.

    Lanka we hamuda policiyata thiena piligeneema nethi wenawa.

    Lanka Rupiyala kisi watina kamak nethi wenawa.

    Lankawe
    agamethi,ministers la,Lankawe gov. officers la katawath Lanka wen pita yanna beri wenawa.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රටේ විධායක ජනදිපති පිලිගන්නව කිව්වම තව මොන කතද ඕයි.
    රනිල් වරද්ද ගත්ත පුතී . රනිල්ට තමන්ගෙ ඇගිල්ලෙ තරම අමතක වෙලා රටේ ජනාධිපතිටත් එහෑයින් යන්නයි බැලුවේ. දැන් ඉතින් අඩන්නෙ නැතුව හිටපන්. යූඑන්පියට එකට හැකි ඉක්මනින් කොන්දක් තියෙන අලුත් නායකයෙක් පත් කර ගනින්.

    Gon katha kiyanna epa. Ranil ta parliament eke majority thinawa. Balan inna mokada wenne kiyala.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වෙනසක් කරන්න බලයට අැවිත් මාස තුනෙන් බැංකුව කඩද්දි ඕව හිතන්න තිබ්බා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Gon katha kiyanna epa. Ranil ta parliament eke majority thinawa. Balan inna mokada wenne kiyala.

    15ක් විතර යන සීන් එකක් තියෙන්නෙ. සේනානායකලා ජයවර්ධනලා නැති යූඑන්පියක් මොකටද බන්.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    15ක් විතර යන සීන් එකක් තියෙන්නෙ. සේනානායකලා ජයවර්ධනලා නැති යූඑන්පියක් මොකටද බන්.

    TNA has 17. Anika oya gana yanne rata wathawaranaya balala. Ranil ta wish washa bangayak genapu wele mokada wune?
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන හදිරි විරෝධතාවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වෙයි.
    අරලියගහ මන්දිරය ඉදිරියේදී මෙම විරෝධතාවය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වරයා ලෙස පත් කිරීම විරෝදය පල කරමිනි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    TNA has 17. Anika oya gana yanne rata wathawaranaya balala. Ranil ta wish washa bangayak genapu wele mokada wune?

    එදා රනිල්ට ජනාධිපති හිටියා. අද ජනාධිපති රනිල් එක්ක නෑ. මන්ත්‍රීවරුත් නෑ. සමහර එජාප පක්ශිකයොත් නෑ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන හදිරි විරෝධතාවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වෙයි.
    අරලියගහ මන්දිරය ඉදිරියේදී මෙම විරෝධතාවය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වරයා ලෙස පත් කිරීම විරෝදය පල කරමිනි.

    ah puka rathu sadunage golayek awilla...
    moko mangala ada ba kiwwada pons?

    ane pons :lol::lol::lol::lol: