Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahindage Kanata Gahanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිට අපහාස කරන ක්රීඩාවක් අන්තර්ජාලයේ

එල්.ටි.ටි හිතවාදී පිරිස් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ ක්රීඩාවක් නිර්මාණයකොට අන්තර්ජාලයට මුදාහැර ඇත.

ෆ්ලෑෂ් වර්ගයේ ක්රීඩාවක් වන මෙය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට ක්රීඩා කල හැක. මෙම ක්රීඩාව නම් කොට ඇත්තේ "Show your kolaveri"නමිනි. එහි අරුත වන්නේ "ඔබේ වෛරය පෙන්වන්න" යන්නයි.මෙම ක්රීඩාවේදී ජනපතිගේ අනුරුවක් නිර්මාණයකොට ඇති අතර එයට පහර දීමට විවිධ වදහිංසා ලබාදීමෙන් මරණයට පත්කිරීමට හැකිවන අයුරින් නිර්මාණයකොට ඇත.

ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට මෙවැනි ක්රීඩා නිර්මාණය වීම සුලභ දෙයක් වුවත් ලංකාවට මෙය අලුත් අත්දැකීමකි.දේශපාලන වශයෙන් විවිධ මතිමතාන්තර පැවතුනත් රටක් වශයෙන් ගත් කල ජනාධිපතිවරයාට එරෙහිව එල්.ටි.ටි හිතවාදී පිරිස් විසින් සිදු කරන මෙම ක්රියාව අනුමත කල නොහැක.මෙම ක්රීඩාව අන්තර්ජාලයට එක් කොට ඇත්තේ 123bee.com නමැති ඉන්දියානු වෙබ් අඩවියක් විසිනි.

එම ක්රීඩාව වැඩි දුර විස්තර පහතින් බලන්න

[YOUTUBE]jFP8tIJlKeQ[/YOUTUBE]

පහත සබැඳියෙන් ගොස් "Report " කිරීම මගින් මෙම ක්රීඩාව ඉවත්කිරීමට ඉල්ලුම් කල හැක

Report "Show your kolaveri" Game

Gossip9

[QUOTE="Mal Baba, post: 12473655, member: 194988"] [CENTER][B][SIZE=4] ජනපතිට අපහාස කරන ක්රීඩාවක් අන්තර්ජාලයේ [/SIZE][/B][/CENTER] [CENTER][IMG]http://2.bp.blogspot.com/-NbI8RE-9GG0/T4J-P_AwQzI/AAAAAAAAKYE/CCEWxWd5_hE/s1600/mr--2.jpg[/IMG] [SIZE=3]එල්.ටි.ටි හිතවාදී පිරිස් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ ක්රීඩාවක් නිර්මාණයකොට අන්තර්ජාලයට මුදාහැර ඇත. ෆ්ලෑෂ් වර්ගයේ ක්රීඩාවක් වන මෙය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට ක්රීඩා කල හැක. මෙම ක්රීඩාව නම් කොට ඇත්තේ "Show your kolaveri"නමිනි. එහි අරුත වන්නේ "ඔබේ වෛරය පෙන්වන්න" යන්නයි.මෙම ක්රීඩාවේදී ජනපතිගේ අනුරුවක් නිර්මාණයකොට ඇති අතර එයට පහර දීමට විවිධ වදහිංසා ලබාදීමෙන් මරණයට පත්කිරීමට හැකිවන අයුරින් නිර්මාණයකොට ඇත.[/SIZE] [SIZE=3] ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට මෙවැනි ක්රීඩා නිර්මාණය වීම සුලභ දෙයක් වුවත් ලංකාවට මෙය අලුත් අත්දැකීමකි.දේශපාලන වශයෙන් විවිධ මතිමතාන්තර පැවතුනත් රටක් වශයෙන් ගත් කල ජනාධිපතිවරයාට එරෙහිව එල්.ටි.ටි හිතවාදී පිරිස් විසින් සිදු කරන මෙම ක්රියාව අනුමත කල නොහැක.මෙම ක්රීඩාව අන්තර්ජාලයට එක් කොට ඇත්තේ 123bee.com නමැති ඉන්දියානු වෙබ් අඩවියක් විසිනි.[/SIZE] [SIZE=3] [/SIZE] [B] එම ක්රීඩාව වැඩි දුර විස්තර පහතින් බලන්න [/B] [YOUTUBE]jFP8tIJlKeQ[/YOUTUBE] [SIZE=3]පහත සබැඳියෙන් ගොස් "Report " කිරීම මගින් මෙම ක්රීඩාව ඉවත්කිරීමට ඉල්ලුම් කල හැක [/SIZE] [LEFT][COLOR=#000000][CENTER][IMG]http://2.bp.blogspot.com/-kKqgIGFotU0/T4J9lAeEldI/AAAAAAAAKX8/kTBgs6CaWT0/s1600/mr-1.jpg[/IMG] [CENTER][B][URL="http://www.123bee.com/play/show_your_kolaveri/18921.html"]Report "Show your kolaveri" Game[/URL] [/B][LEFT][URL="http://www.gossipnine.com/2012/04/blog-post_2946.html"][COLOR=Red][B]Gossip9[/B][/COLOR][/URL] [/LEFT] [/CENTER] [/CENTER] [/COLOR][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom