මුලින්ම කියන්න ඕනේ මම මේක දුටුවෙ මූණු පොතේ සැරිසරන කොට අපේ මිත්‍රයෙක් පළ කරන ලද පින්තූරයකින්
අන්තර්ජාලය හරහා පොදුවේ ඕනම අයෙකුට සහභගී වෙන්න පුළුව්න් ලෙස සකසන ලද මෙම ක්‍රීඩාව තුළින් පෙන්වා දෙන්න කවුරුන්ද යන වග මම අමුතුවෙන් කීමට අවශ්‍ය නැත
ඔවුන් පෙන්වා දෙන අන්දමට මෙය කිසිදු කෙනෙකුට අපාහාසයක් සිදු වන ලෙස තැනූ වක් නොවන වග සදහන් වන අතර එහෙත් මෙය පිරික්සා බැලූ කල මෙය වෙනත් අරමුණකින් කුමන හෝ පිරිසක් කරන ලද විගඩමක් ලෙස පෙනෙයි
මෙය තුලින් ඔවුන් පෙන්වා දෙන්න ඔවුන්ගේ ඉටු නොවන සිහිනයක් විය හැකිය.වද දී මරන අකාරය මෙයින් පෙන්වා දෙන්නේ ඒ නිසා විය හැක
රටක නායකයෙකුට මෙලෙස අපහාස කිරීම කෙතරම් සුදුසුද යන්න ගැටලුවකි ?
බොහෝ විට මෙය දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් සකස් කරන ලද Game එකක් වියහැකිය.එහෙම නොවන්නටද පුළුවන.කෙසේ නමුත් මෙහි නිර්මාපකයන් පිළිබධ තොරතුරක් තවම වාර්ථා නොවේ
පහත වෙබ් ලිපිනයන් ඔස්සේ මා පවසන දෙය පැහැදිලිව දැකගත හැකි වනු ඇත
______________________________________________
මෙහමත් Game හදල තියනවා නේ!!! අනේ දෙයියනේ මේවා කාට කියන්නද? මම බොරුද කියන්නේ කියල බලන්න මේ ලින්ක් එකට ගිහින් මේ ගමේ එක පොඩ්ඩක් Play කරලා බලන්නකෝ!!!

මේකට ගන්න ඕන ක්‍රියාමාර්ගය ඔබලාම තීරණය කරන්න !
මේ එක පිළිබධ ඔබේ විරුද්ධත්වය අදාල වෙබ් අඩවිය වෙත යොමු කරන්න පහත වෙබ් ලිපිනය ඔස්සේ පිවිසෙන්න
Hillary vs Obama
මෙය පෙන්වා දුන් මදුශාන් සොහොයුරාට ස්තුතී

මෙම ලිපිය පළ කරන්නේ හුදෙක් සමාජය දැනුවත් කිරීමේ අරමුණින් පමණි !
Another Example
Hillary vs Obama
http://www.flashgames247.com/play/7312.html

Last edited: