damith87

Member
Feb 27, 2009
301
8
0
utai eke inna ganu tikatai hodanag apita mokada ban.me kellonge ammala thathalata meka penuwoth hodai mang hithanne.
 
reputation_neg.gif
MAHINDAGE PUTHA?? 01-30-2012 02:34 PM fk u hater.
Muge nangita Baha kiyala ithin muta hari dukayi
ekane me
 
Sep 12, 2011
884
120
0
meke weradda mokakda? :lol:

othana inna kello kemathinam kaatawath mokei :lol:

දැන් කාලේ ඉන්නවා සමහරක් අය, කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඔය ආදරයෙන් වේලිලා ඉන්නවා දැක්කම, " බුදු අම්මේ. අපේ සංස්කෘතිය සදාචාරය ඉවරයි දෙයියියනේ" කියන අය.:baffled::baffled: ඒත් මතක තියාගන්න වික්ටෝරියානු සංස්කෘතිය එන්න කලින් අපිට ඔය ලිංගිකත්වය නිරුවත වගේ දේවල් වලට එච්චර බය ගතියක් තිබ්බේ නෑ. කෙල්ලෙක් ටොප්ලස් ව දැක්කම ඒ මිනිස්සුන්ට ඇඟ කිලිපොලා ගියේ නෑ දැන් වගේ.:rolleyes::rolleyes:
 

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අනේ මන්දා මහින්දගේ පුතෙක් උනාම කෙල්ලෙක් ඉන්න බෑ :no:
    කොල්ලෙක් එක්කත් ඉන්න බෑ :lol:
    නලු නිලි සෙට් එකක් එක්ක ඉන්නත් බෑ :no:
    විභාගයක් පාස් වෙන්නත් බෑ :no:
    වාහනයක් ගන්නත් බෑ :no:
    පිට රටකට යන්නත් බෑ :no:
    පොඩි ජොලියක් දාන්නත් බෑ :no:
    හමුදාවට යන්නත් බෑ :no:
    හමුදාවට නොයත් බෑ :no:
    රස්සාවක් කරන්නත් බෑ :no:
    රස්සාවක් නොකරත් බෑ:no:
    ටිවි එකේ ඉන්නත් බෑ :no:
    හොටලයකින් කන්නත් බෑ :no:
    වැඩිය මුකුත් බොන්නත් බෑ :no:
    චන්දයක් දිනන්නත් බෑ :no:
    පරදින්නත් බෑ :no:
    සෙල්ලම් කරද්දි හොදට සෙල්ලම් කරලත් :no:
    හොදට නොකරත් බෑ :no:
    :eek: :eek: :eek: :eek: :eek:


    එතකොට ඌ මොකො කරන්නේ :shocked: :shocked::eek:
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    අනේ මන්දා මහින්දගේ පුතෙක් උනාම කෙල්ලෙක් ඉන්න බෑ :no:
    කොල්ලෙක් එක්කත් ඉන්න බෑ :lol:
    නලු නිලි සෙට් එකක් එක්ක ඉන්නත් බෑ :no:
    විභාගයක් පාස් වෙන්නත් බෑ :no:
    වාහනයක් ගන්නත් බෑ :no:
    පිට රටකට යන්නත් බෑ :no:
    පොඩි ජොලියක් දාන්නත් බෑ :no:
    හමුදාවට යන්නත් බෑ :no:
    හමුදාවට නොයත් බෑ :no:
    රස්සාවක් කරන්නත් බෑ :no:
    රස්සාවක් නොකරත් බෑ:no:
    ටිවි එකේ ඉන්නත් බෑ :no:
    හොටලයකින් කන්නත් බෑ :no:
    වැඩිය මුකුත් බොන්නත් බෑ :no:
    චන්දයක් දිනන්නත් බෑ :no:
    පරදින්නත් බෑ :no:
    සෙල්ලම් කරද්දි හොදට සෙල්ලම් කරලත් :no:
    හොදට නොකරත් බෑ :no:
    :eek: :eek: :eek: :eek: :eek:


    එතකොට ඌ මොකො කරන්නේ :shocked: :shocked::eek:
    Sira kathava bn
    3.gif