Mahinda's new supporter

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    පසුගියදා කොළඹ හෙන්රි පේද්‍රිස් පිටියේ පැවති එජනිස මැතිවරණ ප්‍රකාශනය එළි දැක්වීමේ උළෙලේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුපසින් ගමන් කළ සුරූපී තරුණියක් ගැන දැන් අන්තර්ජාලයේ කථාබහක් ඇතිව තිඛෙනවා.
    මහින්දගෙ පස්සෙන් ෆයිල් අරන් යන නංගියා යනුවෙන් හඳුන්වා තිඛෙන ඇය
    කවුරුන්ද?

    අප කළ සොයා බැලීමේදී අනාවරණය වූ පරිදි අයේෂා මධූෂානි නමැති ඇතුගල් පුරයෙන් බිහිවූ නිරූපණ ක්ෂේත්‍රයේ නිරත තරුණියකි.

    කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඇය දේශපාලන වේදිකාවේ ආකර්ෂණය දිනාගන්නට සමත්වූයේ ෆයිල් අරන් යාමේ සුළු අවස්ථාවකට එක්වෙමිනි.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ වැඩ වලට ඇය දැන් සක්‍රීයව දායක වෙයි.

    ගත්තෙ gossip lanka.



    ayesha-madushani012gossiplankanews.jpg


    ayesha-madushani001gossiplankanews.jpg


    ayesha-madushani002gossiplankanews.jpg


    ayesha-madushani003gossiplankanews.jpg


    ayesha-madushani009gossiplankanews.jpg