Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahindata Chande denne pissuwatada???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කතාව මචං උඹටත් කලින් මං කියල ඇති

අනිවා ඌ ගොන්ටෙක්

????? ආවෙගයෙන් ?

අනේ මන්ද බං පොඩ්ඩක් බලපං ඒ පෝස්ට් එකේ මම smile use කරල තියෙන්නෙත් මම ඉන්නෙ මළෙන් නෙවේ කියල පෙන්නන්න

මොකද කෙනෙක් එහෙම හිතන්න ඉඩ තියෙන නිසා

මට මළ පැන්නෙ මහින්දය රූපවාහිනියෙ පුම්බනව දකින එකයි

එයා බලෙන්ම ෆෝන් වලට මැසේජ් එවන හැටි දකින එකයි

ඒයා කරන හැම වැඩේම අන්ධ භක්තියෙන් අනුමත කරන උබල ගැන මට තියෙන්නෙ මචං අනුකම්පාවක් පව්

සරත් ට කඩේ යන අයටත් ඔය ටිකම තමා මම කියන්නෙ

නැහැ වුනේ

මම පෙන්නල දුන්න සිදුවෙන වැරදි ගැන උබ ඒ හැම එකක්ම අනුමත කළා

මට පෙර රට ගැන සංවේදීව හිතමු

මමත් හිතන්නෙ නෑ. සොරි මගේ පොස්ට් එකෙන් එහෙම පෙනුනනම්

උඹත් එක්ක මගේ කිසිම තරහක් නෑ බං.

අවසාන වශයෙන් කියන්නෙ මචං.

උඹ ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං ඒකෙ අවුලක් නෑ. මොකද අපි දෙන්නගෙම අදහස රටට හොඳ දෙයක් දෙන එක නිසා

නමුත් එකක්. තමන් ඡන්දය දෙන නායකයගෙ වැරදිත් දකින්න. ඒව පෙන්නල දුන්නහම ඇත්ත කියල හිතෙනවනං(උඹට හිතෙන්නෙ නෑ නෙ) පිළිගන්න.

මම උනත් සරත්ව සුද්ද කරන්නෙ කෙනෙක් මහිදගෙ හොඳ කිය කිය සරත් ට බණිනවනං විතරයි ඒ ඇරෙන්න එයාගෙ මහලොකු හොඳක් තියෙනවද කියන්න මම දන්නෙ නෑ

කොටින්ම මම මේ වෙනකං එක දේශපාලන ත්රෙඩ් එකක් දාලා නෑ

හොඳ point එකක්

නමුත් බං චන්ද්රිකා ඒ කරපු වැඩේට පසුතැවුනෙ පහු වෙලා.මොකද ඒ කලෙ මහින්ද , පක්ශයේ නායකය වෙයි කියල චන්දිකා හිතපු නැති නිසා. මොකද චන්ද්රිකාට උණක් තිබ්බ පොදු පෙරමුනේ නායකත්වය බණ්ඩාරනායක කෙනෙක්ටම දෙන්න

චන්ද්රිකා රූපවාහිනිය පවරගත්තෙ මහින්දට සහයෝගය දෙන්න තමා. නැත්නං වෙන අහවල් එකකටද ? මොකද එයා කොහොමත් ගෙදර යන එකනෙ ?

මොනව උනත් උඹ ඒ ගෙනාවෙ හොඳ කරුණක්

[QUOTE="Zeus, post: 6362961, member: 49649"] [SIZE=3][COLOR=Green]ඔය කතාව මචං උඹටත් කලින් මං කියල ඇති ;)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]අනිවා ඌ ගොන්ටෙක් [/COLOR][/SIZE] :P ????? ආවෙගයෙන් ? [SIZE=3][COLOR=Green]අනේ මන්ද බං පොඩ්ඩක් බලපං ඒ පෝස්ට් එකේ මම :lol::P:rofl:smile use කරල තියෙන්නෙත් මම ඉන්නෙ මළෙන් නෙවේ කියල පෙන්නන්න මොකද කෙනෙක් එහෙම හිතන්න ඉඩ තියෙන නිසා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]මට මළ පැන්නෙ මහින්දය රූපවාහිනියෙ පුම්බනව දකින එකයි එයා බලෙන්ම ෆෝන් වලට මැසේජ් එවන හැටි දකින එකයි :) ඒයා කරන හැම වැඩේම අන්ධ භක්තියෙන් අනුමත කරන උබල ගැන මට තියෙන්නෙ මචං අනුකම්පාවක්:( පව් සරත් ට කඩේ යන අයටත් ඔය ටිකම තමා මම කියන්නෙ :)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]නැහැ වුනේ මම පෙන්නල දුන්න සිදුවෙන වැරදි ගැන උබ ඒ හැම එකක්ම අනුමත කළා[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Green]මට පෙර රට ගැන සංවේදීව හිතමු:lol::rofl:[/COLOR][/SIZE] [SIZE=1][COLOR=Silver]මමත් හිතන්නෙ නෑ:yes:. සොරි මගේ පොස්ට් එකෙන් එහෙම පෙනුනනම් උඹත් එක්ක මගේ කිසිම තරහක් නෑ බං. :)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]අවසාන වශයෙන් කියන්නෙ මචං. උඹ ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං ඒකෙ අවුලක් නෑ. මොකද අපි දෙන්නගෙම අදහස රටට හොඳ දෙයක් දෙන එක නිසා :) නමුත් එකක්. තමන් ඡන්දය දෙන නායකයගෙ වැරදිත් දකින්න. ඒව පෙන්නල දුන්නහම ඇත්ත කියල හිතෙනවනං(උඹට හිතෙන්නෙ නෑ නෙ) පිළිගන්න[/COLOR][/SIZE]. [SIZE=3][COLOR=Green]මම උනත් සරත්ව සුද්ද කරන්නෙ කෙනෙක් මහිදගෙ හොඳ කිය කිය සරත් ට බණිනවනං විතරයි ඒ ඇරෙන්න එයාගෙ මහලොකු හොඳක් තියෙනවද කියන්න මම දන්නෙ නෑ:no: කොටින්ම මම මේ වෙනකං එක දේශපාලන ත්රෙඩ් එකක් දාලා නෑ :no:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]හොඳ point එකක් :yes: නමුත් බං චන්ද්රිකා ඒ කරපු වැඩේට පසුතැවුනෙ පහු වෙලා.මොකද ඒ කලෙ මහින්ද , පක්ශයේ නායකය වෙයි කියල චන්දිකා හිතපු නැති නිසා. මොකද චන්ද්රිකාට උණක් තිබ්බ පොදු පෙරමුනේ නායකත්වය බණ්ඩාරනායක කෙනෙක්ටම දෙන්න චන්ද්රිකා රූපවාහිනිය පවරගත්තෙ මහින්දට සහයෝගය දෙන්න තමා. නැත්නං වෙන අහවල් එකකටද ? මොකද එයා කොහොමත් ගෙදර යන එකනෙ ? මොනව උනත් උඹ ඒ ගෙනාවෙ හොඳ කරුණක් :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom