Mahindata Chande denne pissuwatada???

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මා මහින්දට ඡන්දය දෙන්නේ ඇයි?

    1. යුද්ධයෙන් LTTEය පරාජය කිරීමට ගත් එඩිතර දේශපාලන තීරණය නිසා
    2. අන්තර්ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තබාගෙන සිටි නිසා.
    3. යුද්ධය තිබියදීත් ලෝක ආර්ථික අවපාතය හමුවේ රට මහා ආර්ථික අර්බුදයකට නොහෙලූ නිසා.
    4.තම පර්තිවාදියාගේ චරිත ඝාතනයේ නොයෙදී ජනාධිපතිවරණය සදහා තම පර්තිපත්තිය පර්කාශ කරන නිසා.
    5. තමා තනියෙන් යුද්ධය ජයගර්හනය කළ බව නොකියන නිසා.
    6. දෙමළ ජාතිවාදී පක්ෂ වල නැවත ර‍ට දෙකඩ කරන ඉල්ලීම් තම ජයගර්හණය උදෙසා පිළිනොගැනීම හා ඊට රට පාවා නොදීම නිසා.
    7. හොරා හොරා කීවත් පිළිගත හැකි සාක්ෂි සහතව කිසිවෙක් නිසිවක් ඔප්පු ‍නොකළ නිසා.
    9. රට තොට මා කළ සංචාර වලදී සිදුවී ඇති සංවර්ධනය මේ ඇස් දෙකින් දුටු නිසා.
    10. බයක් නැතිව අද රස්සාවට ගිහින් ගෙදර එන්න පුලුවන් නිසා.
    11. මේ අවුරැදු හතර ගියා වගේ ඉතිරි කාලයේදීත් රටට යහපතක් වන නිසා.
    12. පර්තිපාක්ෂිකයා සමග හවුල්වී සිටින දේශදෝර්ශි පිරිසට තිබෙන බය නිසා.

    ඔබ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    20032_1079634489013_1770833951_153870_8213664_n.jpg
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මා මහින්දට ඡන්දය දෙන්නේ ඇයි?

    4.තම පර්තිවාදියාගේ චරිත ඝාතනයේ නොයෙදී ජනාධිපතිවරණය සදහා තම පර්තිපත්තිය පර්කාශ කරන නිසා.

    ඔබ?

    Mee eththatama mahindada??? :lol::lol::lol::lol:.. Umba mona lookeda inne? Den Rupavahini n ITN eke un thamange kemeththen mada gahanawa ethi. He he.. Maara joke eka..:P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    බොරු සටන් පාඨ වැඩක් නෑ.. මේ පාර ආන්ඩුවේ රෙදි ගලවන එක ගලවනවාමයි...අනික සහෝදරයා පෙන්නලා තියන කරුනු වල ඇත්ත නැත්ත මහජනතාව හොදින් දන්නවා...
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මඩින් නැතුව ගොඩින් එන්න :P
    කට්ටිය මඩ ගහන එක පැත්තකින් තියල දීල තියන කරුණු වලට උත්තර දුන්නොත් හොඳයි නේද? (උත්තර තියනවනම්)
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe

    Mee eththatama mahindada??? :lol::lol::lol::lol:.. Umba mona lookeda inne? Den Rupavahini n ITN eke un thamange kemeththen mada gahanawa ethi. He he.. Maara joke eka..:P

    ප්‍රතිවාදියාගේ ප්‍රතිපත්ති හෙළා දැකීමේ වරදක් නෑ. ඒත් මහින්ද දේශපාලන වේදිකාවේ ෆොන්සේකාට මඩ ගහන්නෙ නෑ.
    මෙතන කියල තියෙන්නෙ මහින්ද කරන වැඩ මිසක් අනිත් අය නෙමේ.
    ඒත් ෆොන්සේකා වටේ ඉන්න අය විතරක් නෙමේ ෆොන්සේක කරන්නෙත් මඩ ගහන එකනෙ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ප්‍රතිවාදියාගේ ප්‍රතිපත්ති හෙළා දැකීමේ වරදක් නෑ. ඒත් මහින්ද දේශපාලන වේදිකාවේ ෆොන්සේකාට මඩ ගහන්නෙ නෑ.
    මෙතන කියල තියෙන්නෙ මහින්ද කරන වැඩ මිසක් අනිත් අය නෙමේ.
    ඒත් ෆොන්සේකා වටේ ඉන්න අය විතරක් නෙමේ ෆොන්සේක කරන්නෙත් මඩ ගහන එකනෙ
    මහින්ද උගුරට හොරා බෙත් බොන බව මේ රටේ මිනිස්සු දන්නවා...අනික දේශපාලන වේදිකාවේ මඩ ගහන්නේ නැති වුනාට රාජ්ය මාධ්‍ය යොදාගෙන ගහපු මඩ හොදටම ඇති(කොච්චර පහත්ද)..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan mata nam chande denna wenne na(oman inna nisa)atha mata puluwan una nam denne mahindata.mokada mahinda nathtan ada sarath kiyala akek na.sarath ta chande dena modayanta meka therenne na ne.mahindath ranil wage kotine lanu kala sama kathawalata giya nam sarath kiyana aka kaluda sududa kiyala wath danaganna wenna.......
     
    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    බොරු සටන් පාඨ වැඩක් නෑ.. මේ පාර ආන්ඩුවේ රෙදි ගලවන එක ගලවනවාමයි...අනික සහෝදරයා පෙන්නලා තියන කරුනු වල ඇත්ත නැත්ත මහජනතාව හොදින් දන්නවා...
    :yes::yes::yes::yes::yes:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ප්‍රතිවාදියාගේ ප්‍රතිපත්ති හෙළා දැකීමේ වරදක් නෑ. ඒත් මහින්ද දේශපාලන වේදිකාවේ ෆොන්සේකාට මඩ ගහන්නෙ නෑ.
    මෙතන කියල තියෙන්නෙ මහින්ද කරන වැඩ මිසක් අනිත් අය නෙමේ.
    ඒත් ෆොන්සේකා වටේ ඉන්න අය විතරක් නෙමේ ෆොන්සේක කරන්නෙත් මඩ ගහන එකනෙ

    Eththa kiyana ekata mada gahanawa kiyalada kiyanne?? Weedikaawe mada gahanna deyak ne boss. Mahinda+ Gota+ Basilge niyooga matha Rajayee widyuth saha mudritha maadya walin ethakota ratatama peenna gahanne parippuda ethakota??