Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahindata Chande denne pissuwatada???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එකේ අපි දෙන්නගේ කතාව දුරට යනව වැඩිද මන්දා.....

මොනව උනත් මම කියන්නේ අපි කතා කරපු දේට අදාලව

රාජ්‍ය නායකයා වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය භාවිතා වෙන විදිහෙ වැරැද්දක් මම දකින්නෙ නැති එක ගැන... අනිත් දේවල් ගැන වැඩක් නෑ... (Phones වලට messages එන කතන්දර මෙතන අපි කථා කලේ නෑනෙ)

අනික මම මහින්දගෙ සහ ගෝලයින්ගෙ වැඩ වලට බැනපු ඕන තරම් ඇති එළකිරි එකේ... විශේෂයෙන් මේ දවස්වල...

මම මහින්දගෙද සරත්ගෙද කියල වැරදි දේ හරියි කියල පෙන්නන්න හදන්නේ නෑ.. එහෙම කලා කියල කවුරුත් මට සළකන්නෙත් නෑ...

මම අද වෙනකන් සරත්ට කිසිම දෙයකින් අපහස වෙන විදිහෙ කතාවක් කියල නෑ මචන්... රටට වැඩක් කරපු මිනිහෙක්ට එහෙම කියන්න තරම් සමහරු වගේ මම මෝඩයෙක් නෙවේ.. මම බනිනවනම් බනින එකම මිනිහ රනිල් කියන මැට්ටට....

මමත් උඹ වගෙම Politics වලට ත්‍රෙඩ් දාන ජාතියේ කෙනෙක් නෙවේ....

අපි දෙන්නගෙ අදහස් කියලා මරා ගන්න තරම් අපි EK එකට නවකයො නෙවේනෙ..

this reply specially for highlighted part bro..

[QUOTE="dumira j, post: 6367635, member: 42004"] [SIZE="3"]මේ ත්‍රෙඩ් එකේ අපි දෙන්නගේ කතාව දුරට යනව වැඩිද මන්දා.....:rofl: මොනව උනත් මම කියන්නේ [B]අපි කතා කරපු දේට අදාලව [/B] රාජ්‍ය නායකයා වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය භාවිතා වෙන විදිහෙ වැරැද්දක් මම දකින්නෙ නැති එක ගැන... අනිත් දේවල් ගැන වැඩක් නෑ...:) (Phones වලට messages එන කතන්දර මෙතන අපි කථා කලේ නෑනෙ:no:) අනික මම මහින්දගෙ සහ ගෝලයින්ගෙ වැඩ වලට බැනපු ඕන තරම් ඇති එළකිරි එකේ... විශේෂයෙන් මේ දවස්වල... :) මම මහින්දගෙද සරත්ගෙද කියල වැරදි දේ හරියි කියල පෙන්නන්න හදන්නේ නෑ.. එහෙම කලා කියල කවුරුත් මට සළකන්නෙත් නෑ... :rofl::baffled: මම අද වෙනකන් සරත්ට කිසිම දෙයකින් අපහස වෙන විදිහෙ කතාවක් කියල නෑ මචන්... රටට වැඩක් කරපු මිනිහෙක්ට එහෙම කියන්න තරම් සමහරු වගේ මම මෝඩයෙක් නෙවේ.. මම බනිනවනම් බනින එකම මිනිහ රනිල් කියන මැට්ටට.... :baffled: මමත් උඹ වගෙම Politics වලට ත්‍රෙඩ් දාන ජාතියේ කෙනෙක් නෙවේ.... :)[/SIZE] අපි දෙන්නගෙ අදහස් කියලා මරා ගන්න තරම් අපි EK එකට නවකයො නෙවේනෙ.. ;) this reply specially for highlighted part bro.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom