Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mahindha rata asthawara karanna hadai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්දය අවසන්වී හමාරය.. හිටපු පාලක පන්තිය හා වන්දිභට්ටයින් හම්බුකරගත් මිල මුදල් රන් රිදී දේපොළ බැංකුවල ගොඩගසා හමාරය.. පත්වූ පාලකයින් කුමනාකාරයෙන් රට කරන්නේද යන්න ගැන සම්මාන සහතික දීමට තවම කල් වැඩිය. එහෙයින් සිදුවන්නේ කුමක්දැයි පරෙස්සමෙන් බලාසිටීම බුද්ධිමත් ජනතාවගේ යුතුකම වන්නේය.. ඒ අවුඅස්සේ නැවතත් ජාතිවාදයක් කරලියට කැඳවීමට අපේ ගොයියන් හෙමින් සීරුවට දඟ දමමින් සිටින්නේය..

බුද්ධිමත් ජනතාවගේ වගකීම වන්නේ බලයෙන් පහකළ පාලකයින් ගැන කඳුළු සලීම නොවේය.. හෙට දවසේත් , අලුත් ආණ්ඩුව යටතේත් අට පන්තිය අසමත් එවුන් මන්ත්රීකම් දරනවාද යන්න සොයා බැලීමය.. කුඩු කාරයින්, පාතාලයින්, කොමිස් කාක්කන් ඇමතිකම් දරනවාද යන්න සොයා බැලීමය.. පාලකයින් රටේ පාලනය ජනතාවට ආර්ථිකයට හිතකර අයුරින් කරගෙන යනවාද යන්න සොයා බැලීමය.. නීතිය සැමට එක සේ ක්රියාත්මක වනවාදැයි සොයාබැලීමය..දරුවන්ට හෙට දවසේ අනාගතයට පියනැගීමට සුදුසු වාතාවරණයක් පාලක පන්තිය විසින් ඇතිකරනවාද යන්න සොයා බැලීමය..

බලයට කෑදර කමින් සිටිනා අයවලුන් (හිටපු ජනාධිපති තුමිය මෙන් ) කුමනා ආකාරයෙන් හෝ බලය අල්ලාගැනීමට කුමක්හෝ රැල්ලක් නිර්මාණය කරගෙන හෙට දවසේ නැවතත් ජනතාව ගොනා කිරීමට කැසකවනු ඇත. ජාති වාදය ඉන් එකක් පමණය.. බුදු දහම සරනකොටගෙන ඉපදුනු පිනෙන් ධර්මය ජීවිතයට පහුරක් නොවෙනා තාක් සංසාරයේ විවිද ජාති ජන්ම ලබමින් සියලු සත්වයන් මේ යන ගමනේ ඊළඟ ආත්මයේ මුස්ලිම් දමිල අම්මගේ කුසේ උපදින්නට හැකියාව නැත්තේයයි කියන්නට හැකි සත්වයෙක් ඇතිනම් ඒ බෝධිසත්වයෙක් පමණය.. කර්මයට එරෙහිවන්නට නොහැකි ජගතෙක් නොමැති මේ මගුල් සක්වලෙහි පෙර පිනකට බෞද්ධ වී උපන් අපේ එවුන් තමුන්ගේම පාන් කෑල්ලේ වැලි දමාගැනීමට දඟලනු දැකීම අතිශයින් ඛේදනීයය.. දුක්ඛදායකය.. සෝචනීයය..

[QUOTE="polwattacom, post: 17719978, member: 114075"] [SIZE="4"]චන්දය අවසන්වී හමාරය.. හිටපු පාලක පන්තිය හා වන්දිභට්ටයින් හම්බුකරගත් මිල මුදල් රන් රිදී දේපොළ බැංකුවල ගොඩගසා හමාරය.. පත්වූ පාලකයින් කුමනාකාරයෙන් රට කරන්නේද යන්න ගැන සම්මාන සහතික දීමට තවම කල් වැඩිය. එහෙයින් සිදුවන්නේ කුමක්දැයි පරෙස්සමෙන් බලාසිටීම බුද්ධිමත් ජනතාවගේ යුතුකම වන්නේය.. ඒ අවුඅස්සේ නැවතත් ජාතිවාදයක් කරලියට කැඳවීමට අපේ ගොයියන් හෙමින් සීරුවට දඟ දමමින් සිටින්නේය.. බුද්ධිමත් ජනතාවගේ වගකීම වන්නේ බලයෙන් පහකළ පාලකයින් ගැන කඳුළු සලීම නොවේය.. හෙට දවසේත් , අලුත් ආණ්ඩුව යටතේත් අට පන්තිය අසමත් එවුන් මන්ත්රීකම් දරනවාද යන්න සොයා බැලීමය.. කුඩු කාරයින්, පාතාලයින්, කොමිස් කාක්කන් ඇමතිකම් දරනවාද යන්න සොයා බැලීමය.. පාලකයින් රටේ පාලනය ජනතාවට ආර්ථිකයට හිතකර අයුරින් කරගෙන යනවාද යන්න සොයා බැලීමය.. නීතිය සැමට එක සේ ක්රියාත්මක වනවාදැයි සොයාබැලීමය..දරුවන්ට හෙට දවසේ අනාගතයට පියනැගීමට සුදුසු වාතාවරණයක් පාලක පන්තිය විසින් ඇතිකරනවාද යන්න සොයා බැලීමය.. බලයට කෑදර කමින් සිටිනා අයවලුන් (හිටපු ජනාධිපති තුමිය මෙන් ) කුමනා ආකාරයෙන් හෝ බලය අල්ලාගැනීමට කුමක්හෝ රැල්ලක් නිර්මාණය කරගෙන හෙට දවසේ නැවතත් ජනතාව ගොනා කිරීමට කැසකවනු ඇත. ජාති වාදය ඉන් එකක් පමණය.. බුදු දහම සරනකොටගෙන ඉපදුනු පිනෙන් ධර්මය ජීවිතයට පහුරක් නොවෙනා තාක් සංසාරයේ විවිද ජාති ජන්ම ලබමින් සියලු සත්වයන් මේ යන ගමනේ ඊළඟ ආත්මයේ මුස්ලිම් දමිල අම්මගේ කුසේ උපදින්නට හැකියාව නැත්තේයයි කියන්නට හැකි සත්වයෙක් ඇතිනම් ඒ බෝධිසත්වයෙක් පමණය.. කර්මයට එරෙහිවන්නට නොහැකි ජගතෙක් නොමැති මේ මගුල් සක්වලෙහි පෙර පිනකට බෞද්ධ වී උපන් අපේ එවුන් තමුන්ගේම පාන් කෑල්ලේ වැලි දමාගැනීමට දඟලනු දැකීම අතිශයින් ඛේදනීයය.. දුක්ඛදායකය.. සෝචනීයය..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom