මහින්ද රට අස්ථාවර කිරීමේ ක්රියාමාර්ගවලට සැරසේ
ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ මෛත්රීපාල සිරිසේන මහතාට ධුරයේ කටයුතු කරගෙන යෑම සඳහා ඉඩ කඩ ලබාදී අරලියගහ මන්ධිරයෙන් ඉවත්ව යන බව ප්රකාශකරමින් බොරු රඟපෑමක යෙදුණු මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට ජනතාව රැස්කරමින් ජාතිවාදය ඉස්මතුකරන ප්රකාශ සහ අනුකම්පාව දිනාගන්නා සුළු ප්රකාශ කරමින් රට අස්තාවර කිරීමේ දේශපාලන ගමණකට සූදානම් වන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. [FONT="]ඔවුන් මේබව ප්රකාශ කරන්නේ 2010 ජනාධිපතිවරණය සමග සන්සන්ධනය කරමින්ය. [/FONT]
[FONT="]එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග තරඟ කළ ප්රතිවාදී අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අභූත චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගත් අතර අතීතයට බලපාන පරිදි නීති අර්තකථනය කරමින් සිරගත කළේය. එසේ කළ මහින්ද රාජපක්ෂ මේ වනවිට මෛත්රීපාල සිරිසේන මහතාට පාලන බලය ලබාදෙන බව ප්රකාශ කර හොර රහසේම අරලියගහ මන්ධිරයෙන් පළා ගොස් ජනතාව ඒකරාශී කරමින් සිටී.[/FONT]
[FONT="]මේ අතර මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් යොදවා ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින් මහජන මතය මහින්ද රාජපක්ෂ වෙත දිනාගැනීමේ ප්රයත්නයකද යෙදී සිටින බව දක්නට ලැබෙන්නේ යැයි එම විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙති.[/FONT]
[FONT="]මේ වනවිටත් (රාත්රී 9.22) හිටපු ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවසට ජනතාව ඒකරාශීකර ගනිමින් තමන් යුද්ධය දිනූ වීරයා බව ප්රකාශ කරමින් ජනතා අනුකම්පාවක් දිනාගැනීමේ පහත් උත්සාහයක යෙදෙමින් සිටී.[/FONT]
source - http://www.lankatruth.com/home/sinh...-28-57&catid=36:2011-10-17-04-27-38&Itemid=72
https://www.facebook.com/video.php?v=704554016330051
___________
____________________________________________________
මු කෙ.පි එහෙමත් අඩුනන නිසාඅ ආයෙ එක එක තැන් වල ජාතිවාදි ගටුම් ඇති කරයිද...?

Last edited: