මචන්ලා මම ජීප් පිස්සෙක්
මම දන්නවා ලංකාවේ හොඳ වැඩකාරයෝ ඉන්නවා බැරල් වලින් වුනත් බොඩි ගහන
මේ ලින්ක් වල තියන විදියට අපිට බැරිද පරණ J24, J44 , Mahendra අරන් modify කරන්න
මෙහෙම හදපු කව්රු හරි ඉන්නවද , ලංකාවේ හදපු Jeep wrangler,Rubicon තියනවද
මේක කරලා තියෙන්නේ ඉන්දියාවේ කෙරලේ
මචන් Jeep wrangler ගන්නනම් මේ ආත්මෙදි බැරිය , ඒ නිසා දුප්පතාගේ උවමනාව තේරුම් අරන් මේකේ ප්‍රැක්ටිකල් පැත්ත ගැන පොඩ්ඩක් කියනවද
රේප් දුන්නොත් සතුටුයි
http://jeepclinic.com/?page_id=15118
https://www.youtube.com/watch?v=aOY6b01zApQ

Last edited: