eth ban eka parata issue ekak awoth case ne
me dawas wala hacking seen nisa mona hari update danna athi![]()
මොනාද ඒ සීන්....

eth ban eka parata issue ekak awoth case ne
me dawas wala hacking seen nisa mona hari update danna athi![]()

mama serama browser files makala restart kara
ayyo![]()



ඔව් බන්, මටත් ස්ලෝ..... ඉක්මනට වැඩේ කරානම් ගොඩක් හොඳයිතමා...


monawa unath thama fix karala na wage seen tikaChar bar eka nathuwa nikan atha paya na wagemonawa unath thama fix karala na wage seen tika

ewa elipita kiyanna bariyooooooo![]()

ඔව්වා රැට රැට කරන එක තමා හොද![]()

මොනවා වුනත් ඉතින් ලොක්කට පුලුවන් වෙලාවට එපැයි බං කරන්න... මොකෝ 10ක් 15ක් ඇඩ්මින්ලා ඉන්නවායැ... එක්කෙනානෙ ඉන්නේ... ක්හොමත් ඉතින් එකපරට නැති වුනහම අවුල් තමයි.. ඒත් ඉතිං හදිසි වැඩක් අවොත් කිය කිය ඉන්න බහැනේ..

රහසෙන් කියන්නත් බෑනේ, බාර් එක වහලා....
පුද්ගලික ලිපියක් එවපන්,![]()

