Maithri +Ranil Giwusuma

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Mokakda ban me hora giwusuma?

    Meka aththa wennath puluwan ban Ranil ekale karapu deval diha balana kota.
    Ape Rahas Buddi ansahya mulasthanaya watalala eke hitapu serama ayage wisthara kotinta dunna heti umbalata amathakada? Passe e serama ekin eka meru wane.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    02.jpg

    10514663_838946632817519_3376058713009806041_n.jpg

    10420176_838943812817801_7284758014381590144_n.jpg

    10675555_10205463135962054_8185907745506848794_n.jpg

    1889073_329884330532924_4407613755721271162_o.jpg

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Mokakda ban me hora giwusuma?

    Meka aththa wennath puluwan ban Ranil ekale karapu deval diha balana kota.
    Ape Rahas Buddi ansahya mulasthanaya watalala eke hitapu serama ayage wisthara kotinta dunna heti umbalata amathakada? Passe e serama ekin eka meru wane.

    බොලා ප්‍රශ්න අහන්නෙ හරි පොරවල්ගෙන් නෙවේ. :no: අහපන් මුන්ගෙන්. උබට satisfy වෙන්න උත්තර කන්දක් දෙයි :confused:
    N sriyantha
    gayankuwait
    මහිනද විද්‍ය ආචාර්ය erozon
     
    Nov 24, 2014
    789
    64
    0
    අනිවාර්යයෙන්ම ඕක ඇත්තක්. අපිට දැනගන්න ලැබිල තියෙන විදිහට තවත් ගිවිසුමකට අත්සන් කල්ල තියෙනව. ඒත් සාක්ශි තවම ලැබුනෙ නෑ. මයිත්රීපාලය ඇමරිකාවෙ ගිහිං කොටි සංවිදානෙ ප්රදානීන් කිහිප දෙනෙක් එක්ක සාකච්චා පවත්වල තියෙනව. ජනාදිපතිතුමාට බෝම්බයක් තියන්න මයිත්රී රනිල් දෙන්න එකතුවෙලා සැලසුම් හදනව. ඒක නවත්තන්න බුද්දි අංශ වලිං සෑහෙන වෙහෙසක් ගන්නව. ඒත් මයිත්රී තමන්ගෙ දේශපාලන බලය පාවිච්චි කල්ල බුද්දි අංශ පවා අඩපන කරල තියෙන්නෙ. බුද්දි අංශයේ ඉහලම නිලදාරීන්ටත් ගිය සතියෙ මරන තර්ජන එල්ල වෙලා තිබ්බ. ඔය වාර්තාව ගැන නෙමේ, රට ගැන හිතල මහින්ද රාජපක්ශ මැතිතුමාට චන්දය දෙන්න. මයිත්රීපාලට රට ගියොත් නං ඇමරිකාව ප්රමුක එල් ටී ටී ඊ නඩය ශ්රී ලංකාව අස්තාවර රාජ්‍යයක් කරනව ඉර හද වගේ විශ්වාසයි.
     
    :shocked::shocked:
    ok
    :lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230

    https://www.facebook.com/video.php?v=319968111534480 meka balapane machan :lol::lol::lol::lol: , ane bung owa konde badapu deshapremi janathawata kiyanna :lol::lol: