Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maithri rejects MR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරුවේ රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂනායක රැස්වීම ආරම්භ කර ඇත. ඊට සහභාගී වූ සාමාජිකයෙකු සඳහන් කළේ මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරුද්ධ වූ බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයෙන් හෝ නිදහස් පක්ෂයෙන් නොවන වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

අද රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක්

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) රාත්‍රියේ පැවැත්වෙන රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් හිරු ප්රවෘත්ති අංශය විමසා සිටියා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට තරග කරන ආකාරය අදාළ රැස්වීමේදී තීරණය කරන බවයි.

මේ අතර, කථානායක චමල් රාජපක්ෂ වටා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා. නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන ඔහු මේ බව සඳහන් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇත්දැයි නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තගෙන් අද (02) මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. ඒ පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදීයි. එවැනි තීරණයක් ගෙන නොමැති බව ඔහු එහිදී කියා සිටියා.

මේ අතර මැදමුලන දී ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ තමන් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්වන බවයි. ජනතා ඉල්ලීම මත තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළා. කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින් ද යන්න ප්‍රකාශ කළේ නැහැ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සුළු පක්ෂ කිහිපයක එකතුවෙන් සන්ධානයක් ගොඩ නගා වෙනම ලකුණකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරගයට එනු ඇති බවයි.

hiru

[QUOTE="dimuthmike, post: 18598048, member: 264240"] [SIZE="3"][COLOR="Black"]හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරුවේ රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂනායක රැස්වීම ආරම්භ කර ඇත. ඊට සහභාගී වූ සාමාජිකයෙකු සඳහන් කළේ මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරුද්ධ වූ බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයෙන් හෝ නිදහස් පක්ෂයෙන් නොවන වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. අද රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) රාත්‍රියේ පැවැත්වෙන රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් හිරු ප්රවෘත්ති අංශය විමසා සිටියා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට තරග කරන ආකාරය අදාළ රැස්වීමේදී තීරණය කරන බවයි. මේ අතර, කථානායක චමල් රාජපක්ෂ වටා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා. නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන ඔහු මේ බව සඳහන් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇත්දැයි නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තගෙන් අද (02) මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. ඒ පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදීයි. එවැනි තීරණයක් ගෙන නොමැති බව ඔහු එහිදී කියා සිටියා. මේ අතර මැදමුලන දී ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ තමන් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්වන බවයි. ජනතා ඉල්ලීම මත තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළා. කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින් ද යන්න ප්‍රකාශ කළේ නැහැ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සුළු පක්ෂ කිහිපයක එකතුවෙන් සන්ධානයක් ගොඩ නගා වෙනම ලකුණකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරගයට එනු ඇති බවයි. hiru[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom