Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Majority who eats beef are Buddhists. BBS is executing a contract.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරක් මස් කන බහුතරය සිංහල බෞද්ධයන්.. බොදු බල සේනාව කරන්නේ කොන්ත්‍රාත්තුවක්…

- ප්‍රවීණ දේශපාලන විචාරක සී.ඒ.චන්ද්‍රප්‍රේම

බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන කිහිපයක් සම්බන්ධයෙන්, දේශපාලන විචාරකයකු ලෙස, ඔබ දැඩි විවේචනයක් කර තිබුණා. මුලින්ම ඔබගේ මේ විවේචනයේ පදනම ගැන යම් හැඳින්වීමක් කරන්න?

ප්‍රධාන වශයෙන් මගේ විවේචනයට ලක්වන්නේ මේ ආගමික සංවිධානවල හැසිරීමයි. කිසියම් ගැටලුවක් ඇතිනම් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරයක් තිබෙනවා. එවැනි කාරණයකදී විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුවක් කටයුතු කළ යුතු ආකෘතියක් තිබෙනවා. එසේ නොකර කලබලකාරී තත්ත්වයක්, ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළ විට එය ගැටලුවක් වෙනවා. සාමාන්‍යයෙන් කලබලකාරී තත්ත්වයන් ඇති කරන්නේ ගිහි පුද්ගලයිනුයි. පූජ්‍ය පක්ෂයේ අය එවැනි කලබලකාරී තත්ත්වයක් ඇති කළ විට ඒ කරුණ මතම ගැටලුවක් ඇති වෙනවා.

දැන් ආගම පැත්තකින් තියලා දේශපාලනය ගන්න. දේශපාලනඥයෙක් කිසියම් කරුණක් සම්බන්ධයෙන් මැරයෙකු සේ කටයුතු කරනවානම් ජනතාවගේ සිත් සතන් තුළ වඩාත් අවධානයට ලක්වන්නේ ඔහුගේ එම මැර හැසිරීමයි. එසේ නැතිව ඔහු කියන කාරණය ජනතාව අතරට යන්නේ නැහැ. එම මැර දේශපාලනඥයින් පිළිබඳව ජනතාව තුළ ඇතිවන්නේ වෙනස් ආකාරයක ප්‍රතිරූපයකුයි. යම් දේශපාලන පක්ෂයක අයෙක් ඒ ආකාරයට කටයුතු කළ විට ලැබෙන ප්‍රතිචාරය එසේනම් භික්ෂූන් වහන්සේ නමක් සිවුරක් දමාගෙන ඔය ආකාරයට හැසිරීමෙන් ඇතිවන තත්ත්වය කෙසේදැයි සිතාගත හැකියිනේ. සිවුරක් දමාගත් අයෙකුගේ මැර හැසිරීමෙන් හානියක් වන්නේ බුද්ධාගමටමයි.

බොදු බල සේනාව ඇතුළු සංවිධාන විසින් රටේ සිදුවනවා යැයි කියන කාරණාවලින් බුද්ධාගමට කිසියම් හානියක් වන්නේද, ඔය භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම නිසා ඒ හානිය වගේ දස ගුණයක හානියක් සිදුවෙනවා.

බෞද්ධ භික්ෂුවක් කියන්නේ ආගමික ස්වරූපය අතින්ම වෙනස් කෙනෙක්. මේ වගේ කටයුතු නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිරූපය කඩා වැටීමේ අවදානමක් තිබෙනවා. මේ වගේ තවත් සංවිධානයක් හරක් මස් තහනම් කරන්න කියලා බලපෑම් කරනවා. හරක් මස් කන බහුතරය සිංහල බෞද්ධයින්. ඔවුන්කළයුතු වන්නේ හරක් මස් නොකන තැනට ජනතාව පොළඹවන එකයි. එසේ නැතිව බලහත්කාරයෙන් ආණ්ඩුව ලවා කරන්න යන එක නොකළ යුතුයි.

මේ ආකාරයට බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධානවල භික්ෂූන් වහන්සේලා ප්රචණ්ඩ ආකාරයෙන් හැසිරීමට හේතුව කුමක් විය හැකිද?

මේ ආකාරයට හැසිරෙන එකේ ඇති වරද උපසම්පදාව ලැබූ භික්ෂුවකට නොතේරෙන්න විදියක් නැහැ. ඔවුන් කරන දේවල්වලින් ඇතිවන බලපෑම ඔවුන්ට තේරෙනවා. ඕනකමින්ම තමයි මේ භික්ෂූන්වහන්සේලා ප්‍රචණ්ඩකාරී ආකාරයට හැසිරෙන්නේ. මේ අය සිවුරටත් නිගා දෙන ආකාරයට තමයි හැසිරෙන්නේ. මම විශ්වාස කරන ආකාරයට විදේශීය බලවේගවලට වුවමනා ආකාරයට මේ භික්ෂූන් වහන්සේලා කටයුතු කරන බවයි.

එසේ කියන්නේ ඇයි?

මම එසේ කියන්නේ හේතු ඇතිවයි. මේ සංවිධාන කාලයක් තිස්සේ වර්ධනය වූ සංවිධාන නොවෙයි. යුද්ධය පැවති කාලයේදී මේ අය සිවුරු දමාගෙන මේ ආකාරයට දිව්වේ පැන්නේ නැහැ. යුද්ධය ඉවරවුණාට පස්සේ එක්වරම මේ අය මතුවෙන්න ගත්තා. යුද්ධය කාලයේ තිබුණේ නැති ජාතික බලවේගයක් යුද්ධයෙන් පසුව මතුවුණේ කෙසේද?

දැන් ප්රචණ්ඩ ආකාරයට හැසිරෙන භික්ෂූන්වහන්සේලාගේ නම් යුද්ධය කාලයේදී ජනතාව දැනගෙන සිටියේවත් නැහැ. මැරකම් කරන දේශපාලනඥයෝ වගේ මැරකම් කරලා තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න වෙන්න ඇති මේ භික්ෂූන් කටයුතු කරන්නේ. මැර ක්‍රියාවලින් තමන්ගේ ‘කීර්ති නාමය’ සකස් කරගෙන තිබෙනවා. ඒක අපේ කම්පනයට තුඩු දිය යුතුයි.

බොදු බල සේනාව පිටුපස විදේශ බලවේග සිටිනවා යැයි ඔබ කියනවා නම් එසේ සිටින විදේශ බලවේග මොනවාද?

චිලී රාජ්‍යයේ ආණ්ඩු පෙරළීම සඳහා ඇමෙරිකාව කටයුතු කළ ආකාරය පිළිබඳව ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලය විසින්ම වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවන් කාලයක් තිස්සේම චිලී රාජ්‍යයේ ක්‍රියාත්මක වුණා. පිටතින් කටයුතු කරමින් තමන්ට සතුරු බලවේග විනාශ කිරීමට නොහැකි විට ඔවුන් එම සතුරු බලවේග තුළට ගොස් ඒවා විනාශ කිරීමට උත්සාහ ගන්නවා. නැතිනම් එම බලවේග මෙල්ල කරනවා. දැන් බටහිර රටවල සතුරන් සේ සලකන්නේ අපේ රටේ සිංහල ජාතිකවාදී බලවේගයි. එළියෙන් ඇවිත් පහරදීලා එම ජාතිකවාදී බලවේග බිඳහෙළිය නොහැකියි. පිටතින් පහරදෙන්න පහර දෙන්න එම ජාතිකවාදී බලවේග ශක්තිමත් වෙනවා. ඒ නිසා ඇතුළට ගොස් ඒවා විනාශ කළ යුතුයි. බොදු බල සේනාව හරහා මේ ක්‍රියාත්මක වන්නේ මේ රටේ ජාතිකවාදී බලවේග විනාශ කිරීමේ කුමන්ත්‍රණය කියලයි මම හිතන්නේ.

එසේ ජාතිකවාදී බලවේග විනාශ කිරීම සඳහා ගනු ලබන කුමන්ත්‍රණයක් බව පැහැදිලි වන්නේ බොදු බල සේනාවේ ක්‍රියාකාරීත්වය එක්වරම මතුවීම නිසයි. එක්වරම ක්‍රියාත්මක වෙලා කිසියම් තැනක ගැටුමක් ඇතිකිරීමේ හැකියාව මොවුන් සතුවෙනවා. ඒවාට සම්පත් අවශ්‍යයි. දැන් මැතිවරණ රැස්වීමක් පවත්වන්න ගියත් නිකම්ම ඒකට මිනිස්සු අදින්න බැහැනේ. ඒකට මුදල් අවශ්‍යයි. සම්පත් අවශ්‍යයි. මේ අය දැන් මිනිස්සු ඇදගෙන ගිහින් විරෝධතා, උද්ඝෝෂණ කරන විදියට ඒ කාලයේදී මායිම් මිනිස්සු අරගෙන එන්න තිබුණානේ. ඒත් එහෙම කළේ නැහැනේ. දැන් මේ අය කරන මැරකම් වගේ මැරකම් කොටි ඉන්න කාලේ කළානම් එදා කොටි ඉදිරියේ දනින් වැටීමේ අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැහැ. මේ අයට දැන් ඇවිත් තියෙන ජාතිකවාදී හැඟීම එන්න තිබුණේ මීට අවුරුදු දහයකට පහළොවකට කලින්. එදා පහරදීලා විනාශ කළ නොහැකිවූ ජාතික බලවේගය දැන් සිවුර තුළින්ම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.

බොදු බල සේනාව ඇතුළු සංවිධාන හැසිරෙන ආකාරයේ ගැටලුවක් තිබුණාට ඔවුන් මතුකරන කාරණාවල ගැටලුවක් නැහැ නේද?

ඔවුන් මතුකරන කාරණාවල නොවෙයි ගැටලුව තිබෙන්නේ. ඔවුන් එම කරුණු කතා කළාට කමක් නැහැ. ඒත් එය කළ යුතු ආකාරයක් තිබෙනවා. ඔවුන් ක්‍රියාකරන ආකාරයේ තමයි ගැටලුව තිබෙන්නේ.

බොදු බල සේනා ඇතුළු සංවිධාන මේ ආකාරයෙන්වත් කටයුතු කරන්නේ නැතිනම් බුදුදහමට හා බෞද්ධයින්ට එරෙහිව දැනට ඇතිවෙමින් තිබෙන තත්ත්වයන් පිළිබඳ සමාජයේ කතිකාවක් ඇතිවන්නේ නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්.

දැන් පාඨලී චම්පිකලා, උදය ගම්මන්පිලලා, විමල් වීරවංශලා, ගුණදාස අමරසේකරලා වගේ අයත් මේ ප්‍රශ්න ගැන කතා කරනවානේ. මේ අය මේ වගේ ගැටලු විසඳගත්තේ මැරකම් කරලාද?

අනෙක ප්රභාකරන් විනාශ කළේ ගිහියෝ වෙඩි තියලා. ත්රස්තවාදීන්ට යළිත් නැගී සිටිය නොහැකි ආකාරයට ප්‍රහාර එල්ල කළේ ගිහියෝ. දැන් මේ හාමුදුරුවරුන් මතුකරන ගැටලු ගැන කතා කිරීමට සිංහල බෞද්ධයින් සිටිනවා. බොදු බල සේනාවේ හාමුදුරුවෝ අනවසර පදිංචිකරුවන් ගැන කතා කරනවානම් ඒ ගැන කතා කිරීමට සිංහල බෞද්ධ ගිහියන් සිටිනවා. ඒකට හාමුදුරුවරුන් මේ වගේ ප්රචණ්ඩ ආකාරයට මැදිහත් විය යුතු නැහැ. චම්පිකලා, උදයලා, විමල්ලා, අමරසේකරලා ඉන්නේ මේ වගේ දේවල් කතා කරන්නයි. මේ ප්‍රශ්න කතා කරන එක ගිහි අයට භාරදිය යුතුයි.

දැන් හාමුදුරුවරු සිවුරත් උස්සාගෙන ඕවා ගැන කතා කරන්න යනවා. ඒත් යුද්ධය කාලයේදී චම්පිකලා සරම කැහැපට ගහගෙන යුද්ධයට ගියේ නැහැ. ඒ අය කටයුතු කළේ ඒ විදියට නම් භික්ෂූන් වහන්සේ කෙනෙක් හැසිරෙන ආකාරය මීට වඩා වෙනස් විය යුතුයි.

බොදු බල සේනාව ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව විසින් මෙහෙයවනු ලබන සංවිධානයක් බවටත් චෝදනා එල්ලවෙනවා. ආණ්ඩුවට මෙවැනි සංවිධානයක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවාද?

බොදු බල සේනාව වගේ සංවිධානයක් පවත්වාගෙන යාමෙන් ආණ්ඩුවට කිසිදු වාසියක් අත්වන්නේ නැහැ. එයින් ආණ්ඩුවට සිදුවන්නේ අවාසියක් පමණයි. බොදු බල සේනාවේ හාමුදුරුවන්ගේ හැසිරීම ජාතියටම අපහාසයක්. යුද්ධය ජයග්‍රහණය කරලා ඔළුව ඔසවන ජාතියකට කරන නිගාවක් තමයි මේ භික්ෂූන් වහන්සේලා කරන්නේ. ඒ විතරක් නොවෙයි සිවුරටත් නිගා කරනවා. හාමුදුරුවෝ මැරකමට යොමු කළා කියලා ආණ්ඩුවට එයින් කිසිදු වාසියක් අත්වෙන්නේ නැහැ. මොකද මේ අය ඡන්දයක් කාලයට ඡන්ද ව්‍යාපාරයට එන්නේත් නැහැනේ. ඒ වගේම මේ අය නිසා ආණ්ඩුව ගැන ජනතාවගෙන් හොඳ ප්‍රතිරූපයක් ලබාගැනීමටත් නොහැකියි.

මේ අය දැන් සූදානම් වෙන්නේ ආණ්ඩුවත් විනාශ කරගෙන බුද්ධාගමත් විනාශ කිරීමටයි. ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරයේ සාර්ථක පියවරක් තමයි මේ ආණ්ඩුව. මේ අය ජාතිකවාදී ආණ්ඩුවට වගේම බුද්ධාගමටත් කරන්නේ හානියක්. බොදු බල සේනාවේ එක් භික්ෂූන් වහන්සේ නමක් ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකට ඇවිත් තමන් නෝර්වේ යන විට ඒ බව

ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දුන් බව පැවසුවා. හාමුදුරු නමක් නෝර්වේ යන විට ඒ බව ආරක්ෂක අමාත්‍යංශයට කියන්නේ ඇයි? අනෙක යුද්ධය පැවති කාලයේදී නෝර්වේ ආණ්ඩුව හා ලංකාවේ ආණ්ඩුව අතර තිබුණේ විශම සම්බන්ධයක්. මේ වගේ ප්‍රකාශ කරන්නේ යුද්ධය දිනා ගෞරවයක් අත් කර දුන් ආණ්ඩුව ගැරහීමට ලක් කිරීමටයි. ආණ්ඩුව ගැන වැරදි චිත්‍රයක් ඇති කිරීමටයි.

බොදු බළ සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් බවට ‘ට්‍රැක්’ නමැති සංවිධානය විසින් හඳුන්වා දී තිබෙන බව වාර්තා වුණා. එය විග්රහ කළ හැක්කේ කෙසේද?

ත්‍රස්තවාදී සංවිධානයක් කියන්නේ ආයුධ අරගෙන යන සංවිධානයක්නේ. මොවුන් අතේ ආයුධ නැහැ. ඒත් මේ අය සිවුරට නිගා කරනවා. මොවුන් බුද්ධාගමට එරෙහි ත්රස්තවාදයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වූ භික්ෂූන්වහන්සේ නමක් බය කළ හැටි අපි රූපවාහිනියෙන් දුටුවානේ. අපේ රටේ මහානායක හිමිවරුන් ඉන්නවා. ඒ අය කැසිනෝවලට විරුද්ධව කතා කරනවා. ඒත් මහානායක හිමිවරුන් මේ ගැන කිසිම අවවාදයක් කළේ නැහැ. මේ අය මහානායක හාමුදුරුවොත් වට කරලාදැනටමත් තර්ජනය කර තිබෙනවාද දන්නේ නැහැ. දැන් දේශපාලනය ගැන කතා කරන සෝභිත හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝවත් මේ ගැන කතා කරන්නේ නැහැනේ.

බොදු බළ සේනාවේ ක්‍රියාකාරීත්වය නිසා ජාත්‍යන්තරව ලංකාවට එල්ලවන පීඩනය කුමන ආකාරයක් ගන්නවාද?

මේ අයගේ ක්‍රියාකාරීත්වය නිසා ජාත්‍යන්තර වශයෙන් ලංකාවට තිබෙන ප්‍රතිරූපය විනාශයට පත්වෙනවා. දැනටමත් එය සිදුවෙලා. ආගමික උම්මත්තයකින් සිටින රටක් ලෙස තමයි අපේ රට නම් කෙරෙන්නේ.

මෙම සංවිධාන කටයුතු කරන ආකාරයට ඉදිරියටම කටයුතු කළොත් මොනවා සිදුවෙයිද?

මේ අය කටයුතු කරන විදියට කටයුතු කළොත් තවත් අවුරුදු දහයක් පහළොවක් යද්දී බුදුදහම නැතිවෙලා යාවි. විදේශ බලවේගවලට ලංකාවෙන් පලිගත හැකි හොඳම ආකාරය තමයි සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශ කරන එක. දැන් මේ යන ගමනේ අවසානය එය විය හැකියි.

- ලක්බිම පුවත්පතිනි

[QUOTE="Bumping, post: 16559783, member: 348846"] [SIZE="6"]හරක් මස් කන බහුතරය සිංහල බෞද්ධයන්.. බොදු බල සේනාව කරන්නේ කොන්ත්‍රාත්තුවක්…[/SIZE] [IMG]http://businesstoday.lk/cpanel/uploader/7105/1.jpg[/IMG] [SIZE="3"] [B][COLOR="Red"]- ප්‍රවීණ දේශපාලන විචාරක සී.ඒ.චන්ද්‍රප්‍රේම[/COLOR] බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන කිහිපයක් සම්බන්ධයෙන්, දේශපාලන විචාරකයකු ලෙස, ඔබ දැඩි විවේචනයක් කර තිබුණා. මුලින්ම ඔබගේ මේ විවේචනයේ පදනම ගැන යම් හැඳින්වීමක් කරන්න?[/B] ප්‍රධාන වශයෙන් මගේ විවේචනයට ලක්වන්නේ මේ ආගමික සංවිධානවල හැසිරීමයි. කිසියම් ගැටලුවක් ඇතිනම් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරයක් තිබෙනවා. එවැනි කාරණයකදී විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුවක් කටයුතු කළ යුතු ආකෘතියක් තිබෙනවා. එසේ නොකර කලබලකාරී තත්ත්වයක්, ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළ විට එය ගැටලුවක් වෙනවා. සාමාන්‍යයෙන් කලබලකාරී තත්ත්වයන් ඇති කරන්නේ ගිහි පුද්ගලයිනුයි. පූජ්‍ය පක්ෂයේ අය එවැනි කලබලකාරී තත්ත්වයක් ඇති කළ විට ඒ කරුණ මතම ගැටලුවක් ඇති වෙනවා. දැන් ආගම පැත්තකින් තියලා දේශපාලනය ගන්න. දේශපාලනඥයෙක් කිසියම් කරුණක් සම්බන්ධයෙන් මැරයෙකු සේ කටයුතු කරනවානම් ජනතාවගේ සිත් සතන් තුළ වඩාත් අවධානයට ලක්වන්නේ ඔහුගේ එම මැර හැසිරීමයි. එසේ නැතිව ඔහු කියන කාරණය ජනතාව අතරට යන්නේ නැහැ. එම මැර දේශපාලනඥයින් පිළිබඳව ජනතාව තුළ ඇතිවන්නේ වෙනස් ආකාරයක ප්‍රතිරූපයකුයි. යම් දේශපාලන පක්ෂයක අයෙක් ඒ ආකාරයට කටයුතු කළ විට ලැබෙන ප්‍රතිචාරය එසේනම් භික්ෂූන් වහන්සේ නමක් සිවුරක් දමාගෙන ඔය ආකාරයට හැසිරීමෙන් ඇතිවන තත්ත්වය කෙසේදැයි සිතාගත හැකියිනේ. සිවුරක් දමාගත් අයෙකුගේ මැර හැසිරීමෙන් හානියක් වන්නේ බුද්ධාගමටමයි. බොදු බල සේනාව ඇතුළු සංවිධාන විසින් රටේ සිදුවනවා යැයි කියන කාරණාවලින් බුද්ධාගමට කිසියම් හානියක් වන්නේද, ඔය භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම නිසා ඒ හානිය වගේ දස ගුණයක හානියක් සිදුවෙනවා. බෞද්ධ භික්ෂුවක් කියන්නේ ආගමික ස්වරූපය අතින්ම වෙනස් කෙනෙක්. මේ වගේ කටයුතු නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිරූපය කඩා වැටීමේ අවදානමක් තිබෙනවා. මේ වගේ තවත් සංවිධානයක් හරක් මස් තහනම් කරන්න කියලා බලපෑම් කරනවා. හරක් මස් කන බහුතරය සිංහල බෞද්ධයින්. ඔවුන්කළයුතු වන්නේ හරක් මස් නොකන තැනට ජනතාව පොළඹවන එකයි. එසේ නැතිව බලහත්කාරයෙන් ආණ්ඩුව ලවා කරන්න යන එක නොකළ යුතුයි. [B]මේ ආකාරයට බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධානවල භික්ෂූන් වහන්සේලා ප්රචණ්ඩ ආකාරයෙන් හැසිරීමට හේතුව කුමක් විය හැකිද?[/B] මේ ආකාරයට හැසිරෙන එකේ ඇති වරද උපසම්පදාව ලැබූ භික්ෂුවකට නොතේරෙන්න විදියක් නැහැ. ඔවුන් කරන දේවල්වලින් ඇතිවන බලපෑම ඔවුන්ට තේරෙනවා. ඕනකමින්ම තමයි මේ භික්ෂූන්වහන්සේලා ප්‍රචණ්ඩකාරී ආකාරයට හැසිරෙන්නේ. මේ අය සිවුරටත් නිගා දෙන ආකාරයට තමයි හැසිරෙන්නේ. මම විශ්වාස කරන ආකාරයට විදේශීය බලවේගවලට වුවමනා ආකාරයට මේ භික්ෂූන් වහන්සේලා කටයුතු කරන බවයි. [B]එසේ කියන්නේ ඇයි?[/B] මම එසේ කියන්නේ හේතු ඇතිවයි. මේ සංවිධාන කාලයක් තිස්සේ වර්ධනය වූ සංවිධාන නොවෙයි. යුද්ධය පැවති කාලයේදී මේ අය සිවුරු දමාගෙන මේ ආකාරයට දිව්වේ පැන්නේ නැහැ. යුද්ධය ඉවරවුණාට පස්සේ එක්වරම මේ අය මතුවෙන්න ගත්තා. යුද්ධය කාලයේ තිබුණේ නැති ජාතික බලවේගයක් යුද්ධයෙන් පසුව මතුවුණේ කෙසේද? දැන් ප්රචණ්ඩ ආකාරයට හැසිරෙන භික්ෂූන්වහන්සේලාගේ නම් යුද්ධය කාලයේදී ජනතාව දැනගෙන සිටියේවත් නැහැ. මැරකම් කරන දේශපාලනඥයෝ වගේ මැරකම් කරලා තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න වෙන්න ඇති මේ භික්ෂූන් කටයුතු කරන්නේ. මැර ක්‍රියාවලින් තමන්ගේ ‘කීර්ති නාමය’ සකස් කරගෙන තිබෙනවා. ඒක අපේ කම්පනයට තුඩු දිය යුතුයි. [B]බොදු බල සේනාව පිටුපස විදේශ බලවේග සිටිනවා යැයි ඔබ කියනවා නම් එසේ සිටින විදේශ බලවේග මොනවාද?[/B] චිලී රාජ්‍යයේ ආණ්ඩු පෙරළීම සඳහා ඇමෙරිකාව කටයුතු කළ ආකාරය පිළිබඳව ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලය විසින්ම වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවන් කාලයක් තිස්සේම චිලී රාජ්‍යයේ ක්‍රියාත්මක වුණා. පිටතින් කටයුතු කරමින් තමන්ට සතුරු බලවේග විනාශ කිරීමට නොහැකි විට ඔවුන් එම සතුරු බලවේග තුළට ගොස් ඒවා විනාශ කිරීමට උත්සාහ ගන්නවා. නැතිනම් එම බලවේග මෙල්ල කරනවා. දැන් බටහිර රටවල සතුරන් සේ සලකන්නේ අපේ රටේ සිංහල ජාතිකවාදී බලවේගයි. එළියෙන් ඇවිත් පහරදීලා එම ජාතිකවාදී බලවේග බිඳහෙළිය නොහැකියි. පිටතින් පහරදෙන්න පහර දෙන්න එම ජාතිකවාදී බලවේග ශක්තිමත් වෙනවා. ඒ නිසා ඇතුළට ගොස් ඒවා විනාශ කළ යුතුයි. බොදු බල සේනාව හරහා මේ ක්‍රියාත්මක වන්නේ මේ රටේ ජාතිකවාදී බලවේග විනාශ කිරීමේ කුමන්ත්‍රණය කියලයි මම හිතන්නේ. එසේ ජාතිකවාදී බලවේග විනාශ කිරීම සඳහා ගනු ලබන කුමන්ත්‍රණයක් බව පැහැදිලි වන්නේ බොදු බල සේනාවේ ක්‍රියාකාරීත්වය එක්වරම මතුවීම නිසයි. එක්වරම ක්‍රියාත්මක වෙලා කිසියම් තැනක ගැටුමක් ඇතිකිරීමේ හැකියාව මොවුන් සතුවෙනවා. ඒවාට සම්පත් අවශ්‍යයි. දැන් මැතිවරණ රැස්වීමක් පවත්වන්න ගියත් නිකම්ම ඒකට මිනිස්සු අදින්න බැහැනේ. ඒකට මුදල් අවශ්‍යයි. සම්පත් අවශ්‍යයි. මේ අය දැන් මිනිස්සු ඇදගෙන ගිහින් විරෝධතා, උද්ඝෝෂණ කරන විදියට ඒ කාලයේදී මායිම් මිනිස්සු අරගෙන එන්න තිබුණානේ. ඒත් එහෙම කළේ නැහැනේ. දැන් මේ අය කරන මැරකම් වගේ මැරකම් කොටි ඉන්න කාලේ කළානම් එදා කොටි ඉදිරියේ දනින් වැටීමේ අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැහැ. මේ අයට දැන් ඇවිත් තියෙන ජාතිකවාදී හැඟීම එන්න තිබුණේ මීට අවුරුදු දහයකට පහළොවකට කලින්. එදා පහරදීලා විනාශ කළ නොහැකිවූ ජාතික බලවේගය දැන් සිවුර තුළින්ම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. [B]බොදු බල සේනාව ඇතුළු සංවිධාන හැසිරෙන ආකාරයේ ගැටලුවක් තිබුණාට ඔවුන් මතුකරන කාරණාවල ගැටලුවක් නැහැ නේද?[/B] ඔවුන් මතුකරන කාරණාවල නොවෙයි ගැටලුව තිබෙන්නේ. ඔවුන් එම කරුණු කතා කළාට කමක් නැහැ. ඒත් එය කළ යුතු ආකාරයක් තිබෙනවා. ඔවුන් ක්‍රියාකරන ආකාරයේ තමයි ගැටලුව තිබෙන්නේ. [B]බොදු බල සේනා ඇතුළු සංවිධාන මේ ආකාරයෙන්වත් කටයුතු කරන්නේ නැතිනම් බුදුදහමට හා බෞද්ධයින්ට එරෙහිව දැනට ඇතිවෙමින් තිබෙන තත්ත්වයන් පිළිබඳ සමාජයේ කතිකාවක් ඇතිවන්නේ නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. [/B] දැන් පාඨලී චම්පිකලා, උදය ගම්මන්පිලලා, විමල් වීරවංශලා, ගුණදාස අමරසේකරලා වගේ අයත් මේ ප්‍රශ්න ගැන කතා කරනවානේ. මේ අය මේ වගේ ගැටලු විසඳගත්තේ මැරකම් කරලාද? අනෙක ප්රභාකරන් විනාශ කළේ ගිහියෝ වෙඩි තියලා. ත්රස්තවාදීන්ට යළිත් නැගී සිටිය නොහැකි ආකාරයට ප්‍රහාර එල්ල කළේ ගිහියෝ. දැන් මේ හාමුදුරුවරුන් මතුකරන ගැටලු ගැන කතා කිරීමට සිංහල බෞද්ධයින් සිටිනවා. බොදු බල සේනාවේ හාමුදුරුවෝ අනවසර පදිංචිකරුවන් ගැන කතා කරනවානම් ඒ ගැන කතා කිරීමට සිංහල බෞද්ධ ගිහියන් සිටිනවා. ඒකට හාමුදුරුවරුන් මේ වගේ ප්රචණ්ඩ ආකාරයට මැදිහත් විය යුතු නැහැ. චම්පිකලා, උදයලා, විමල්ලා, අමරසේකරලා ඉන්නේ මේ වගේ දේවල් කතා කරන්නයි. මේ ප්‍රශ්න කතා කරන එක ගිහි අයට භාරදිය යුතුයි. දැන් හාමුදුරුවරු සිවුරත් උස්සාගෙන ඕවා ගැන කතා කරන්න යනවා. ඒත් යුද්ධය කාලයේදී චම්පිකලා සරම කැහැපට ගහගෙන යුද්ධයට ගියේ නැහැ. ඒ අය කටයුතු කළේ ඒ විදියට නම් භික්ෂූන් වහන්සේ කෙනෙක් හැසිරෙන ආකාරය මීට වඩා වෙනස් විය යුතුයි. [B]බොදු බල සේනාව ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව විසින් මෙහෙයවනු ලබන සංවිධානයක් බවටත් චෝදනා එල්ලවෙනවා. ආණ්ඩුවට මෙවැනි සංවිධානයක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවාද?[/B] බොදු බල සේනාව වගේ සංවිධානයක් පවත්වාගෙන යාමෙන් ආණ්ඩුවට කිසිදු වාසියක් අත්වන්නේ නැහැ. එයින් ආණ්ඩුවට සිදුවන්නේ අවාසියක් පමණයි. බොදු බල සේනාවේ හාමුදුරුවන්ගේ හැසිරීම ජාතියටම අපහාසයක්. යුද්ධය ජයග්‍රහණය කරලා ඔළුව ඔසවන ජාතියකට කරන නිගාවක් තමයි මේ භික්ෂූන් වහන්සේලා කරන්නේ. ඒ විතරක් නොවෙයි සිවුරටත් නිගා කරනවා. හාමුදුරුවෝ මැරකමට යොමු කළා කියලා ආණ්ඩුවට එයින් කිසිදු වාසියක් අත්වෙන්නේ නැහැ. මොකද මේ අය ඡන්දයක් කාලයට ඡන්ද ව්‍යාපාරයට එන්නේත් නැහැනේ. ඒ වගේම මේ අය නිසා ආණ්ඩුව ගැන ජනතාවගෙන් හොඳ ප්‍රතිරූපයක් ලබාගැනීමටත් නොහැකියි. මේ අය දැන් සූදානම් වෙන්නේ ආණ්ඩුවත් විනාශ කරගෙන බුද්ධාගමත් විනාශ කිරීමටයි. ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරයේ සාර්ථක පියවරක් තමයි මේ ආණ්ඩුව. මේ අය ජාතිකවාදී ආණ්ඩුවට වගේම බුද්ධාගමටත් කරන්නේ හානියක්. බොදු බල සේනාවේ එක් භික්ෂූන් වහන්සේ නමක් ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකට ඇවිත් තමන් නෝර්වේ යන විට ඒ බව ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දුන් බව පැවසුවා. හාමුදුරු නමක් නෝර්වේ යන විට ඒ බව ආරක්ෂක අමාත්‍යංශයට කියන්නේ ඇයි? අනෙක යුද්ධය පැවති කාලයේදී නෝර්වේ ආණ්ඩුව හා ලංකාවේ ආණ්ඩුව අතර තිබුණේ විශම සම්බන්ධයක්. මේ වගේ ප්‍රකාශ කරන්නේ යුද්ධය දිනා ගෞරවයක් අත් කර දුන් ආණ්ඩුව ගැරහීමට ලක් කිරීමටයි. ආණ්ඩුව ගැන වැරදි චිත්‍රයක් ඇති කිරීමටයි. [B]බොදු බළ සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් බවට ‘ට්‍රැක්’ නමැති සංවිධානය විසින් හඳුන්වා දී තිබෙන බව වාර්තා වුණා. එය විග්රහ කළ හැක්කේ කෙසේද?[/B] ත්‍රස්තවාදී සංවිධානයක් කියන්නේ ආයුධ අරගෙන යන සංවිධානයක්නේ. මොවුන් අතේ ආයුධ නැහැ. ඒත් මේ අය සිවුරට නිගා කරනවා. මොවුන් බුද්ධාගමට එරෙහි ත්රස්තවාදයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වූ භික්ෂූන්වහන්සේ නමක් බය කළ හැටි අපි රූපවාහිනියෙන් දුටුවානේ. අපේ රටේ මහානායක හිමිවරුන් ඉන්නවා. ඒ අය කැසිනෝවලට විරුද්ධව කතා කරනවා. ඒත් මහානායක හිමිවරුන් මේ ගැන කිසිම අවවාදයක් කළේ නැහැ. මේ අය මහානායක හාමුදුරුවොත් වට කරලාදැනටමත් තර්ජනය කර තිබෙනවාද දන්නේ නැහැ. දැන් දේශපාලනය ගැන කතා කරන සෝභිත හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝවත් මේ ගැන කතා කරන්නේ නැහැනේ. [B]බොදු බළ සේනාවේ ක්‍රියාකාරීත්වය නිසා ජාත්‍යන්තරව ලංකාවට එල්ලවන පීඩනය කුමන ආකාරයක් ගන්නවාද?[/B] මේ අයගේ ක්‍රියාකාරීත්වය නිසා ජාත්‍යන්තර වශයෙන් ලංකාවට තිබෙන ප්‍රතිරූපය විනාශයට පත්වෙනවා. දැනටමත් එය සිදුවෙලා. ආගමික උම්මත්තයකින් සිටින රටක් ලෙස තමයි අපේ රට නම් කෙරෙන්නේ. [B]මෙම සංවිධාන කටයුතු කරන ආකාරයට ඉදිරියටම කටයුතු කළොත් මොනවා සිදුවෙයිද?[/B] මේ අය කටයුතු කරන විදියට කටයුතු කළොත් තවත් අවුරුදු දහයක් පහළොවක් යද්දී බුදුදහම නැතිවෙලා යාවි. විදේශ බලවේගවලට ලංකාවෙන් පලිගත හැකි හොඳම ආකාරය තමයි සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශ කරන එක. දැන් මේ යන ගමනේ අවසානය එය විය හැකියි. - ලක්බිම පුවත්පතිනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom