Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Make an Inverter at Home
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මේකෙන් එන්නේ උපරිම 150 - 210W වගේ..

ඒත් මේක ෆුල් ලෝඩ් කරනවානම් අනිවා අඟල්

3x6ක් වත් දිග හීට් සින්ක් දාන්නම ඕනේ.. නැත්නම් තත්පර

20 න් සුස්රුස් ගාලා බට්ටෝ දෙන්නා පිච්චෙනවා..

75 w විතර ගන්න හොඳයි..

අනික් දේ තමයි frequency එක ගැන කට්ටිය

එක එක ඒවා කියලා තියෙනවා සමහර ඒවා හරි සමහර ඒවා

වැරදි..

වෙන්නේ මේකයි ..

මේක මොනෝ ස්ටේබල් වයිබ්‍රේටර් සර්කිට් එකක්. එක වෙලාවක

ඔන් වෙන්නේ එක ට්‍රාන්සිස්ටර් එකක් විතරයි. ඒ මොහොතේම

අනික් ට්‍රාන්සිස්ටර් එක ඕෆ් වෙනවා.. ඒක ඕෆ් වෙද්දීම

අනික ඔන් වෙනවා.. frq එක ගැන ඇත්තටම කියන්න බැහැ

ට්‍රාන්ස්ෆොර්මර් එකේ ඉන්ඩක්ටන්ස් එක නොදැන.

තව දෙයක් මේක සයින් වෙව් එන්නේ. හැබැයි කර්ව් එක

hi rising curve එකක් එන්නේ.. ඒ නිසා ක්ෂණිකව

පීක් ස්ටේට් එකට එනවා සිග්නල් එක..

( නමුත් මේක කොහොමවත් square වෙව් එකක් නෙවේ එන්නේ

ඒකට හේතුව තමයි මේක ඩ්‍රයිව් වෙන්නේ ටෑන්ක් සර්කිට්

එහෙකින් නිසා. )

වෝල්ටේජ් එක තීරණය වෙන්නේ ට්‍රාන්ස්ෆොර්මර්

එකේ සේකන්ඩරිය අනුව. 12 v වලින් නම් ඩ්‍රයිව්

කරන්නේ 230 හෝ 110 එන විදිහට ගැළපෙන

ට්‍රාන්ස්ෆොර්මර් එකක් ගන්න.. එතකොට කිසි ගැටළුවක්

එන්නේ නැහැ වෝල්ටේජ් ගැන ..

අනික තමයි ප්‍රයිමරි සයිඩ් එක 18 A වත් වෙන ට්‍රාන්ස්ෆෝමර්

එකක් ගන්න. ඒත් රු 2500 ක් වත් වේවි ඒ සයිස් එක.

කෙසේ උනත් හොබියට හදලා බලන්න ආස කෙනෙක්ට

නියම සරල සර්කිට් එකක්..

අන්ත්‍රාවයි... අත්දෙකෙන් සෙකන්ඩරිය ඇල්ලුවොත්

සර්කිට් එක වැඩ වෙලාවට නියත මරණය.. මොකද ගෙදර

ට්‍රිප් එක OFF වෙන්නේ නැහැ මේක අර්ත් උනා කියල ...

ඒ නිසා අන්තිම පරිස්සමෙන්..!

[QUOTE="silentsahan, post: 21115407, member: 281066"] [COLOR="Blue"][B][SIZE="4"]මචන්ලා මේකෙන් එන්නේ උපරිම 150 - 210W වගේ.. ඒත් මේක ෆුල් ලෝඩ් කරනවානම් අනිවා අඟල් 3x6ක් වත් දිග හීට් සින්ක් දාන්නම ඕනේ.. නැත්නම් තත්පර 20 න් සුස්රුස් ගාලා බට්ටෝ දෙන්නා පිච්චෙනවා.. 75 w විතර ගන්න හොඳයි.. අනික් දේ තමයි frequency එක ගැන කට්ටිය එක එක ඒවා කියලා තියෙනවා සමහර ඒවා හරි සමහර ඒවා වැරදි.. වෙන්නේ මේකයි .. මේක මොනෝ ස්ටේබල් වයිබ්‍රේටර් සර්කිට් එකක්. එක වෙලාවක ඔන් වෙන්නේ එක ට්‍රාන්සිස්ටර් එකක් විතරයි. ඒ මොහොතේම අනික් ට්‍රාන්සිස්ටර් එක ඕෆ් වෙනවා.. ඒක ඕෆ් වෙද්දීම අනික ඔන් වෙනවා.. frq එක ගැන ඇත්තටම කියන්න බැහැ ට්‍රාන්ස්ෆොර්මර් එකේ ඉන්ඩක්ටන්ස් එක නොදැන. තව දෙයක් මේක සයින් වෙව් එන්නේ. හැබැයි කර්ව් එක hi rising curve එකක් එන්නේ.. ඒ නිසා ක්ෂණිකව පීක් ස්ටේට් එකට එනවා සිග්නල් එක.. ( නමුත් මේක කොහොමවත් square වෙව් එකක් නෙවේ එන්නේ ඒකට හේතුව තමයි මේක ඩ්‍රයිව් වෙන්නේ ටෑන්ක් සර්කිට් එහෙකින් නිසා. ) වෝල්ටේජ් එක තීරණය වෙන්නේ ට්‍රාන්ස්ෆොර්මර් එකේ සේකන්ඩරිය අනුව. 12 v වලින් නම් ඩ්‍රයිව් කරන්නේ 230 හෝ 110 එන විදිහට ගැළපෙන ට්‍රාන්ස්ෆොර්මර් එකක් ගන්න.. එතකොට කිසි ගැටළුවක් එන්නේ නැහැ වෝල්ටේජ් ගැන .. අනික තමයි ප්‍රයිමරි සයිඩ් එක 18 A වත් වෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් ගන්න. ඒත් රු 2500 ක් වත් වේවි ඒ සයිස් එක. කෙසේ උනත් හොබියට හදලා බලන්න ආස කෙනෙක්ට නියම සරල සර්කිට් එකක්.. [/SIZE][/B][SIZE="4"][/size][/COLOR][SIZE="4"] [CENTER][COLOR="Red"][B]අන්ත්‍රාවයි... අත්දෙකෙන් සෙකන්ඩරිය ඇල්ලුවොත් සර්කිට් එක වැඩ වෙලාවට නියත මරණය.. මොකද ගෙදර ට්‍රිප් එක OFF වෙන්නේ නැහැ මේක අර්ත් උනා කියල ... ඒ නිසා අන්තිම පරිස්සමෙන්..!:no:[/B][/COLOR][/CENTER][/SIZE][CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom