meka honda bulb walata electronic gahnna epa yako frq eka hari na aneka pure sinewave one ewwa gahuwoth iwarai


50hz 230v එනවද?
TV වලට වගේ safe ද?
50hz 230v එනවද?
TV වලට වගේ safe ද?
රත්තරං;21112361 said:Frequency eka keeyak enawada?
Wistara tkk dapannko
බල්බ් කියන්නෙ නෝමල් ෆිලමන්ට් බල්බ් වලට විතරයි ඕව හරියන්නෙ (එහෙම නැත්නම් බවුත් වගේ පොඩි වොට් ගානක් තියන හීටින් එලිමන්ට් වගේ දේවල් වලට අවුලක් නැහැ)
CFL එහෙම උනත් ඩැමේජ් වෙන්න පුලුවන්
Frequency එකට අමතරව ඕකෙ වෝල්ටේජ් එක ලෝඩ් එක අනුව ගොඩක් වෙනස් වෙන්න පුලුවන් (400v වගේ එන්න උනත් පුලුවන්), අනික මේකෙ voltage spike එනවා ඒක නිසා සෙන්සිටිව් ඉලෙක්ට්‍රොනික් බඩු වලට කෙලවෙන්න ලොකු චාන්ස් එකක් තියනවා



මචන්ලා මේකෙන් එන්නේ උපරිම 150 - 210W වගේ..
ඒත් මේක ෆුල් ලෝඩ් කරනවානම් අනිවා අඟල්
3x6ක් වත් දිග හීට් සින්ක් දාන්නම ඕනේ.. නැත්නම් තත්පර
20 න් සුස්රුස් ගාලා බට්ටෝ දෙන්නා පිච්චෙනවා..
75 w විතර ගන්න හොඳයි..
අනික් දේ තමයි frequency එක ගැන කට්ටිය
එක එක ඒවා කියලා තියෙනවා සමහර ඒවා හරි සමහර ඒවා
වැරදි..
වෙන්නේ මේකයි ..
මේක මොනෝ ස්ටේබල් වයිබ්‍රේටර් සර්කිට් එකක්. එක වෙලාවක
ඔන් වෙන්නේ එක ට්‍රාන්සිස්ටර් එකක් විතරයි. ඒ මොහොතේම
අනික් ට්‍රාන්සිස්ටර් එක ඕෆ් වෙනවා.. ඒක ඕෆ් වෙද්දීම
අනික ඔන් වෙනවා.. frq එක ගැන ඇත්තටම කියන්න බැහැ
ට්‍රාන්ස්ෆොර්මර් එකේ ඉන්ඩක්ටන්ස් එක නොදැන.
තව දෙයක් මේක සයින් වෙව් එන්නේ. හැබැයි කර්ව් එක
hi rising curve එකක් එන්නේ.. ඒ නිසා ක්ෂණිකව
පීක් ස්ටේට් එකට එනවා සිග්නල් එක..
( නමුත් මේක කොහොමවත් square වෙව් එකක් නෙවේ එන්නේ
ඒකට හේතුව තමයි මේක ඩ්‍රයිව් වෙන්නේ ටෑන්ක් සර්කිට්
එහෙකින් නිසා. )
වෝල්ටේජ් එක තීරණය වෙන්නේ ට්‍රාන්ස්ෆොර්මර්
එකේ සේකන්ඩරිය අනුව. 12 v වලින් නම් ඩ්‍රයිව්
කරන්නේ 230 හෝ 110 එන විදිහට ගැළපෙන
ට්‍රාන්ස්ෆොර්මර් එකක් ගන්න.. එතකොට කිසි ගැටළුවක්
එන්නේ නැහැ වෝල්ටේජ් ගැන ..
අනික තමයි ප්‍රයිමරි සයිඩ් එක 18 A වත් වෙන ට්‍රාන්ස්ෆෝමර්
එකක් ගන්න. ඒත් රු 2500 ක් වත් වේවි ඒ සයිස් එක.
කෙසේ උනත් හොබියට හදලා බලන්න ආස කෙනෙක්ට
නියම සරල සර්කිට් එකක්..
අන්ත්‍රාවයි... අත්දෙකෙන් සෙකන්ඩරිය ඇල්ලුවොත්
සර්කිට් එක වැඩ වෙලාවට නියත මරණය.. මොකද ගෙදර
ට්‍රිප් එක OFF වෙන්නේ නැහැ මේක අර්ත් උනා කියල ...
ඒ නිසා අන්තිම පරිස්සමෙන්..!
පට්ට පැහැදිලි කිරීම
මේ උඹේ ෆිල්ඩ් එකද මචංල
රෙප් +
