Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Make Money with APK Review Websites + SEO Guide Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[SPOILER="පලවෙනි ත්‍රෙඩ් එකට මෙතනින් යන්න"]https://elakiri.com/threads/make-money-with-apk-review-websites-seo-guide-part-i.1940822[/SPOILER]

හොදයි. ත්‍රෙඩ් එක දාන්න ටිකක් පරක්කු වුනා. මගෙත් සෑහෙන වැඩ ගොඩක් එක්ක මේ දේවල් කරන්නේ. ඒ නිසා මට වෙලාව ලැබෙන විදියටයි වැඩ කරගෙන යන්නේ. දෙසැම්බර් වෙද්දී success කරගන්න goal එකක් තියෙනව. ඒ වෙනුවෙන් සෑහෙන වැඩ ගොඩක් කරනව මේ දවස් වල. ඒ මොනව වුනත් ත්‍රෙඩ් එක update වෙනව හෙමින් හරි. නතර වෙන්නේ නෑ.

අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ onsite seo part එක ගැන. ඊලග ත්‍රෙඩ් එක එන්නේ offsite seo part එක ගැන. වෙන වෙනම ත්‍රෙඩ් දාන්නේ ඕන කරන ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර දෙන්න ලේසි නිසා.

මට දවසකට update කරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනව, ඒ විදියට මේ ත්‍රෙඩ් එක කරන් යන්නම්. ලොකුවට අදින්න බලාපොරොත්තුවක් නෑ. මොකද resources ඕනේ තරම් internet එකේ තියෙනවා. ඒවයින් හොදම ටික මේ ත්‍රෙඩ් එකේම දාන නිසා ඒවා බලල ඉගෙන ගෙන ප්‍රශ්න තියෙනවනම් නොතේරෙන තැන් ත්‍රෙඩ් එකේ අහන්න පුලුවන්.

සයිට් එක setup කරාට පස්සේ onsite seo part එකේ ලොකු දායකත්වයක් තියෙනව site එක rank කරගනිද්දී. 2020ට අනූව දල අදහසක් ranking factors ගැන මේකෙන් ගන්න පුලුවන්. theory 100% follow නොකලට කමක් නෑ. මොකද තමන් එකතු කරගන්න අත්දැකීමයි වටින්නේ මෙතනදි.

image එකට අදාල වටින article එක මෙතන තියෙනව. [SPOILER="ගිහින් ඒකත් කියවන්න."]https://www.uptimiser.com.hk/seo-google-ranking-factors/[/SPOILER]

onpage seo වලදි මම මූලිකවම සලකන දේවල් ටිකක් තියෙනව.

1. Site content

Quality එක

අපේ සයිට් එකේ content එක නිකන්ම ලියල දාල කිසිම attraction එකක් ගන්න බෑ. ඒකට අපේ content එක හරියට organize කරගන්න ඕන. සයිට් එකට එන පුද්ගලයාට සයිට් එකට එන purpose එක ඉශ්ට කරගන්න කිසිම බාදාවක් අපේ content එක නිසා වෙන්න බැහැ. සයිට් එක clean වෙන්න ඕන. point by point සයිට් එක යන්න ඕන පහලට. මේකට හොද උදාහරණයක් තමයි මුලින්ම content එක points විදියට titles සාරාංශ කරන එක. එතකොට visitor ට අවශ්‍ය දෙයක් තියෙනම් ඔහු ඒක කියවනව.

Words(long articles over 2000+ words)

ගොඩක් අය හිතුවා long articles දැම්මා කියල effect එකක් නෑ කියල. නමුත් මමත් කරල බලනකල් ඒක තේරුම් ගත්තේ නෑ. long articles පාවිච්චි කරන්න ගත්තට පස්සේ සයිට් එකේ bounce rate එක තිබුනටත් වඩා අඩු වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව අපේ content එකේ include වෙන්න ඕන හැමදේම දාලා ලස්සනට flow එක හදල තිබ්බම ඒ එන visitor ඒ article එක කියවනව ඇත්තටම. ලංකාවේ වගේ කියවීම අඩු කම්මැලි මිනිස්සු නැහැ ඇත්තටම සාපේක්ෂව වෙනත් රටවල. මේකත් එක හේතුවක්. ඉතින් සයිට් එකට එන visitor pages browse කරලා අපේ සයිට් එකේ රැදෙන වෙලාව ගොඩක් වැඩි වෙනව. මේක ranking up වෙන්න බලපාන සාධකයක්. මොකද google bot එක decide කරනව අපේ සයිට් එකට එන visitor ට වැදගත් වෙන හොදම resource එකක් තමයි මේ සයිට් එකේ එහෙනම් තියෙන්නේ ඕන කියන එක. මොකද user action එක පට්ටම වැදගත් rank brain එකට. එතකොට වෙන්නේ ඒ visitors ලා හොයන්න පාවිච්චි කරල එන keyword term එකට අපේ සයිට් එක තව up වෙන එක.

මේකට අදාල article එක මෙතනින් බලන්න rank brain එක ගැන https://backlinko.com/google-rankbrain-seo

මතක තියාගන්න long articles කියල අනවශ්‍ය වැල් බයිල පුරවන්න එපා. ලිවිය යුතු අවශ්‍ය දේවල් ලියවිලා නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. main content එක, FAQ and answers, troubleshooting මේ ඔක්කොම include වෙන්න ඕන.

engagement (ඒ කියන්නේ article එක read කරන කෙනාට ඒකත් එක්ක engage වෙන්න පුලුවන් තැන්)

මේකට හොදම දේ තමයි comment section එකක් තියෙන එක. ඊලග එක අපේ සයිට් එකේ photos pinterset එකට පින් කරන්න පුලුවන් විදියට, අපේ යම් යම් වාක්‍ය twitter එකට tweet කරන්න පුලුවන් වෙන විදියට සකස් කරන එක. ඊට අමතව පොඩි පොඩි puzzle එකක් වගේ, poll option එකක් වගෙත් පාවිච්චි කරන්න පුලුවන් user engagement එක article එක ඇතුලෙ තියාගන්න.

Freshness එක(ඒ කියන්නෙ අපි කරන්නේ evergreen topic එකක් නෙවෙයි නම් අපිට සිද්ද වෙනව කාලෙන් කාලෙට articles update කරන්න අලුත්ම දැනුම එක්ක)

මේක අත්‍යවශ්‍යයි. මොකද කිසිම කෙනෙක් කැමති නෑ පරණ වුන content එකක් කියවන්න. මොනාහරි tool එකක අලුත් update එකක් ඇවිත් තියෙද්දී අපේ සයිට් එකේ තියෙන්නේ පරන version ගැන නම්(ඒවත් තියෙන්න ඕන) ඒ එන visitor ට එපා වෙනවා සයිට් එක. ඒයා වෙන එකකට යනව. ඒ නිස හැම තිස්සෙම තමන්ගේ niche එක ගැන අවදානෙන් ඉන්න. මේකට කරන්න පුලුවන් හොදම දේ තමයි google alerts setup කරගන්න ඔයාගෙ niche එකට අදාලව. එතකොට මොනාහරි අලුත් update එකක්, news එකක් ඒ ගැන ලෝකේ පලවුනොත් ඔයාට සිග්නල් එක එනව. එතකොට ටක් ගාලා සයිට් එක update කරන්න. තව ට්‍රික් එකක් තියෙනව. article title එක අග කොටස වෙනස් කරන්න update කරන කොට. date eka දාන්න පුලුවන්, updated කියලා දාන්න පුලුවන්, 2020 වගේ දාන්න පුලුවන්. මේ වගේ දේවල් ටිකක් තියෙනව අපිව serp වල highlight වෙන්න.

2. HTML/CSS

Titles

meta title ලියනකොට අපේ main keyword එක පාවිච්චි කරන්නම ඕන නීතියක් නෑ. අපේ brand keyword එකත් එක්ක අපි හොයල ගත්තු easyම keyword එකකුත් include කරන්න meta title එක ලියද්දී. ඒක ගැලපෙන විදියට ලියන්න ලස්සන tone එකකට. over exceed යන්නත් එපා. ඊලග එක CTR එක වැඩි කරගන්න, වෙනත් විදියකින් කියනවනම් අපේ සයිට් එකට SERP වල පෙන්නද්දී එන impression වලට එන clicks ගාන වැඩි කරන්න මේ meta title එකට ගැලපෙන emoji පාවිච්චි කරන්න පුලුවන්. හරි ලකුන එහෙම නැත්නම් වෙනත් emoji පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් වෙන්නේ visitor ට අපෙ සයිට් ලින්ක් එක හොඳට හිතට වදින එක සහ ඇහැට පේන එක.

Description

මේක ලියද්දී තමන්ගේ සයිට් එකේ තියෙන සබ්බ සකලමනාවම මේකේ දාන්න යන්න එපා. easy keywords දෙකක් 2ක් වගේ පාවිච්චි කරන්න. අනිත් සයිට් වලට වඩා unique එකක් ලියන්න් උත්සහ කරන්න. මොකද ඔක්කොම එකම වුනාම ඒකෙ කිසි වෙනසක් පේන්නේ නැහැනේ.

මේ meta title එකත් description එකත් හරියටම pixel ඇතුලෙ ලස්සනට ලියන්න උත්සහ කරන්න. ඒකට මේ tool එක පාවිච්චි කරන්න - https://www.countingcharacters.com/google-serp-tool

Meta tags/keywords

මේ උඩ තියෙන ටික හරියට දාගන්න code කරගන්න මේ සයිට් එක පාවිච්චි කරන්න පුලුවන් http://tools.seobook.com/meta-medic/

Headers

මේකෙ තියෙන්නේ සයිට් එකේ H1, H2, H3, H4, H5 tags පාවිච්චි වෙන්න ඕන. home page එකෙත්, content එකෙත්. මේ title වල main keyword include වෙන විදියට අදාල තැන් වලට ගැලපෙන්න header tags පාවිච්චි කරන්න.

Image ALT tags

අනිවාර්යයෙන්ම image වලට ALT tags පාවිච්චි කරන්න. මොකද image seo මාරම වැදගත්. සයිට් එකේ content ලියද්දී inforgraphic පාවිච්චි කරන්න පුලුවන් නම් තවත් පට්ට. ඒවට හරියට alt tags පාවිච්චි කලොත් image seo traffic එකත් සයිට් එකට flow වෙනව. pinterest වල පවා ලොකු තැනක් තියෙනව inforgraphic වලට.

Layout

Bold/Strong/ Italic tags

3. Technical SEO

මෙතනින් අදට නතර කරනව. උඩ තියෙන කාරනා දෙකත් ඊලගට technical seo වලට අදාල කාරනා ටිකත් ඊලග update එකේ කියල දෙන්නම්.

ඒ වගේම මෙතන නොකියවුන වැදගත් වැදගත් දෙවල් කීපයක් onsite seo වලට අදාලව තව කියන්න තියෙනව. එතකල් මේ articles ටික බලන්න වැඩි දුර විස්තර වලට.

[SPOILER="Sites"]

https://unamo.com/blog/seo/30-important-google-ranking-factors-beginner-know

https://backlinko.com/on-page-seo

https://backlinko.com/google-seo-guide

https://moz.com/beginners-guide-to-seo/on-page-seo

https://neilpatel.com/blog/simple-guide-to-seo/

[/SPOILER]

මේ දැනට කියල තියෙන විස්තර වල ප්‍රශ්න තියෙනම් inbox දාන්න එපා. මෙතන අහල තියන්න. ඒවට දෙන උත්තර අනිත් අයටත් ප්‍රයෝජනයත් වෙයි. මේ ත්‍රෙඩ් එක දිගටම update වෙනව. මීට අමතරව තව onsite seo ගැන videos YouTube එකේ තියෙනව. ඒවා බලන්න අනිවාර්යෙන්. මම අර හැම වෙලාවෙම කියන දේ මෙතනදිත් කියනව. තමන් කැප වෙලා යම් කාලයක් යම් දේකට වැඩ කලොත් ඒකෙන් අනිවාර්යෙන්ම තමන්ට ප්‍රතිපල ලැබෙනව.

ජය වේවා!

[QUOTE="T A R O, post: 25520371, member: 574578"] [SPOILER="පලවෙනි ත්‍රෙඩ් එකට මෙතනින් යන්න"][URL]https://elakiri.com/threads/make-money-with-apk-review-websites-seo-guide-part-i.1940822[/URL][/SPOILER] හොදයි. ත්‍රෙඩ් එක දාන්න ටිකක් පරක්කු වුනා. මගෙත් සෑහෙන වැඩ ගොඩක් එක්ක මේ දේවල් කරන්නේ. ඒ නිසා මට වෙලාව ලැබෙන විදියටයි වැඩ කරගෙන යන්නේ. දෙසැම්බර් වෙද්දී success කරගන්න goal එකක් තියෙනව. ඒ වෙනුවෙන් සෑහෙන වැඩ ගොඩක් කරනව මේ දවස් වල. ඒ මොනව වුනත් ත්‍රෙඩ් එක update වෙනව හෙමින් හරි. නතර වෙන්නේ නෑ. අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ onsite seo part එක ගැන. ඊලග ත්‍රෙඩ් එක එන්නේ offsite seo part එක ගැන. වෙන වෙනම ත්‍රෙඩ් දාන්නේ ඕන කරන ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර දෙන්න ලේසි නිසා. මට දවසකට update කරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනව, ඒ විදියට මේ ත්‍රෙඩ් එක කරන් යන්නම්. ලොකුවට අදින්න බලාපොරොත්තුවක් නෑ. මොකද resources ඕනේ තරම් internet එකේ තියෙනවා. ඒවයින් හොදම ටික මේ ත්‍රෙඩ් එකේම දාන නිසා ඒවා බලල ඉගෙන ගෙන ප්‍රශ්න තියෙනවනම් නොතේරෙන තැන් ත්‍රෙඩ් එකේ අහන්න පුලුවන්. සයිට් එක setup කරාට පස්සේ onsite seo part එකේ ලොකු දායකත්වයක් තියෙනව site එක rank කරගනිද්දී. 2020ට අනූව දල අදහසක් ranking factors ගැන මේකෙන් ගන්න පුලුවන්. theory 100% follow නොකලට කමක් නෑ. මොකද තමන් එකතු කරගන්න අත්දැකීමයි වටින්නේ මෙතනදි. [CENTER][IMG width="795px"]https://www.uptimiser.com.hk/wp-content/uploads/2020/02/Google_Ranking_Factors_2020.png[/IMG][/CENTER] image එකට අදාල වටින article එක මෙතන තියෙනව. [SPOILER="ගිහින් ඒකත් කියවන්න."][URL]https://www.uptimiser.com.hk/seo-google-ranking-factors/[/URL][/SPOILER] onpage seo වලදි මම මූලිකවම සලකන දේවල් ටිකක් තියෙනව. 1. Site content [LIST] [*]Quality එක [/LIST] අපේ සයිට් එකේ content එක නිකන්ම ලියල දාල කිසිම attraction එකක් ගන්න බෑ. ඒකට අපේ content එක හරියට organize කරගන්න ඕන. සයිට් එකට එන පුද්ගලයාට සයිට් එකට එන purpose එක ඉශ්ට කරගන්න කිසිම බාදාවක් අපේ content එක නිසා වෙන්න බැහැ. සයිට් එක clean වෙන්න ඕන. point by point සයිට් එක යන්න ඕන පහලට. මේකට හොද උදාහරණයක් තමයි මුලින්ම content එක points විදියට titles සාරාංශ කරන එක. එතකොට visitor ට අවශ්‍ය දෙයක් තියෙනම් ඔහු ඒක කියවනව. [LIST] [*]Words(long articles over 2000+ words) [/LIST] ගොඩක් අය හිතුවා long articles දැම්මා කියල effect එකක් නෑ කියල. නමුත් මමත් කරල බලනකල් ඒක තේරුම් ගත්තේ නෑ. long articles පාවිච්චි කරන්න ගත්තට පස්සේ සයිට් එකේ bounce rate එක තිබුනටත් වඩා අඩු වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව අපේ content එකේ include වෙන්න ඕන හැමදේම දාලා ලස්සනට flow එක හදල තිබ්බම ඒ එන visitor ඒ article එක කියවනව ඇත්තටම. ලංකාවේ වගේ කියවීම අඩු කම්මැලි මිනිස්සු නැහැ ඇත්තටම සාපේක්ෂව වෙනත් රටවල. මේකත් එක හේතුවක්. ඉතින් සයිට් එකට එන visitor pages browse කරලා අපේ සයිට් එකේ රැදෙන වෙලාව ගොඩක් වැඩි වෙනව. මේක ranking up වෙන්න බලපාන සාධකයක්. මොකද google bot එක decide කරනව අපේ සයිට් එකට එන visitor ට වැදගත් වෙන හොදම resource එකක් තමයි මේ සයිට් එකේ එහෙනම් තියෙන්නේ ඕන කියන එක. මොකද user action එක පට්ටම වැදගත් rank brain එකට. එතකොට වෙන්නේ ඒ visitors ලා හොයන්න පාවිච්චි කරල එන keyword term එකට අපේ සයිට් එක තව up වෙන එක. [CENTER][IMG width="490px"]https://backlinko.com/wp-content/uploads/2017/11/2_7_rankbrain-uses-ux-signals-640x745.png[/IMG][/CENTER] මේකට අදාල article එක මෙතනින් බලන්න rank brain එක ගැන [URL]https://backlinko.com/google-rankbrain-seo[/URL] මතක තියාගන්න long articles කියල අනවශ්‍ය වැල් බයිල පුරවන්න එපා. ලිවිය යුතු අවශ්‍ය දේවල් ලියවිලා නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. main content එක, FAQ and answers, troubleshooting මේ ඔක්කොම include වෙන්න ඕන. [LIST] [*]engagement (ඒ කියන්නේ article එක read කරන කෙනාට ඒකත් එක්ක engage වෙන්න පුලුවන් තැන්) [/LIST] මේකට හොදම දේ තමයි comment section එකක් තියෙන එක. ඊලග එක අපේ සයිට් එකේ photos pinterset එකට පින් කරන්න පුලුවන් විදියට, අපේ යම් යම් වාක්‍ය twitter එකට tweet කරන්න පුලුවන් වෙන විදියට සකස් කරන එක. ඊට අමතව පොඩි පොඩි puzzle එකක් වගේ, poll option එකක් වගෙත් පාවිච්චි කරන්න පුලුවන් user engagement එක article එක ඇතුලෙ තියාගන්න. [LIST] [*]Freshness එක(ඒ කියන්නෙ අපි කරන්නේ evergreen topic එකක් නෙවෙයි නම් අපිට සිද්ද වෙනව කාලෙන් කාලෙට articles update කරන්න අලුත්ම දැනුම එක්ක) [/LIST] මේක අත්‍යවශ්‍යයි. මොකද කිසිම කෙනෙක් කැමති නෑ පරණ වුන content එකක් කියවන්න. මොනාහරි tool එකක අලුත් update එකක් ඇවිත් තියෙද්දී අපේ සයිට් එකේ තියෙන්නේ පරන version ගැන නම්(ඒවත් තියෙන්න ඕන) ඒ එන visitor ට එපා වෙනවා සයිට් එක. ඒයා වෙන එකකට යනව. ඒ නිස හැම තිස්සෙම තමන්ගේ niche එක ගැන අවදානෙන් ඉන්න. මේකට කරන්න පුලුවන් හොදම දේ තමයි google alerts setup කරගන්න ඔයාගෙ niche එකට අදාලව. එතකොට මොනාහරි අලුත් update එකක්, news එකක් ඒ ගැන ලෝකේ පලවුනොත් ඔයාට සිග්නල් එක එනව. එතකොට ටක් ගාලා සයිට් එක update කරන්න. තව ට්‍රික් එකක් තියෙනව. article title එක අග කොටස වෙනස් කරන්න update කරන කොට. date eka දාන්න පුලුවන්, updated කියලා දාන්න පුලුවන්, 2020 වගේ දාන්න පුලුවන්. මේ වගේ දේවල් ටිකක් තියෙනව අපිව serp වල highlight වෙන්න. 2. HTML/CSS [LIST] [*]Titles [/LIST] meta title ලියනකොට අපේ main keyword එක පාවිච්චි කරන්නම ඕන නීතියක් නෑ. අපේ brand keyword එකත් එක්ක අපි හොයල ගත්තු easyම keyword එකකුත් include කරන්න meta title එක ලියද්දී. ඒක ගැලපෙන විදියට ලියන්න ලස්සන tone එකකට. over exceed යන්නත් එපා. ඊලග එක CTR එක වැඩි කරගන්න, වෙනත් විදියකින් කියනවනම් අපේ සයිට් එකට SERP වල පෙන්නද්දී එන impression වලට එන clicks ගාන වැඩි කරන්න මේ meta title එකට ගැලපෙන emoji පාවිච්චි කරන්න පුලුවන්. හරි ලකුන එහෙම නැත්නම් වෙනත් emoji පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් වෙන්නේ visitor ට අපෙ සයිට් ලින්ක් එක හොඳට හිතට වදින එක සහ ඇහැට පේන එක. [LIST] [*]Description [/LIST] මේක ලියද්දී තමන්ගේ සයිට් එකේ තියෙන සබ්බ සකලමනාවම මේකේ දාන්න යන්න එපා. easy keywords දෙකක් 2ක් වගේ පාවිච්චි කරන්න. අනිත් සයිට් වලට වඩා unique එකක් ලියන්න් උත්සහ කරන්න. මොකද ඔක්කොම එකම වුනාම ඒකෙ කිසි වෙනසක් පේන්නේ නැහැනේ. මේ meta title එකත් description එකත් හරියටම pixel ඇතුලෙ ලස්සනට ලියන්න උත්සහ කරන්න. ඒකට මේ tool එක පාවිච්චි කරන්න - [URL]https://www.countingcharacters.com/google-serp-tool[/URL] [LIST] [*]Meta tags/keywords [/LIST] මේ උඩ තියෙන ටික හරියට දාගන්න code කරගන්න මේ සයිට් එක පාවිච්චි කරන්න පුලුවන් [URL]http://tools.seobook.com/meta-medic/[/URL] [LIST] [*]Headers [/LIST] මේකෙ තියෙන්නේ සයිට් එකේ H1, H2, H3, H4, H5 tags පාවිච්චි වෙන්න ඕන. home page එකෙත්, content එකෙත්. මේ title වල main keyword include වෙන විදියට අදාල තැන් වලට ගැලපෙන්න header tags පාවිච්චි කරන්න. [LIST] [*]Image ALT tags [/LIST] අනිවාර්යයෙන්ම image වලට ALT tags පාවිච්චි කරන්න. මොකද image seo මාරම වැදගත්. සයිට් එකේ content ලියද්දී inforgraphic පාවිච්චි කරන්න පුලුවන් නම් තවත් පට්ට. ඒවට හරියට alt tags පාවිච්චි කලොත් image seo traffic එකත් සයිට් එකට flow වෙනව. pinterest වල පවා ලොකු තැනක් තියෙනව inforgraphic වලට. [LIST] [*]Layout [*]Bold/Strong/ Italic tags [/LIST] 3. Technical SEO ............................................... මෙතනින් අදට නතර කරනව. උඩ තියෙන කාරනා දෙකත් ඊලගට technical seo වලට අදාල කාරනා ටිකත් ඊලග update එකේ කියල දෙන්නම්. ඒ වගේම [B]මෙතන නොකියවුන වැදගත් වැදගත් දෙවල් කීපයක් onsite seo වලට අදාලව තව කියන්න තියෙනව[/B]. එතකල් මේ articles ටික බලන්න වැඩි දුර විස්තර වලට. [SPOILER="Sites"] [URL]https://unamo.com/blog/seo/30-important-google-ranking-factors-beginner-know[/URL] [URL]https://backlinko.com/on-page-seo[/URL] [URL]https://backlinko.com/google-seo-guide[/URL] [URL]https://moz.com/beginners-guide-to-seo/on-page-seo[/URL] [URL]https://neilpatel.com/blog/simple-guide-to-seo/[/URL] [/SPOILER] මේ දැනට කියල තියෙන විස්තර වල ප්‍රශ්න තියෙනම් inbox දාන්න එපා. මෙතන අහල තියන්න. ඒවට දෙන උත්තර අනිත් අයටත් ප්‍රයෝජනයත් වෙයි. මේ ත්‍රෙඩ් එක දිගටම update වෙනව. මීට අමතරව තව onsite seo ගැන videos YouTube එකේ තියෙනව. ඒවා බලන්න අනිවාර්යෙන්. මම අර හැම වෙලාවෙම කියන දේ මෙතනදිත් කියනව. තමන් කැප වෙලා යම් කාලයක් යම් දේකට වැඩ කලොත් ඒකෙන් අනිවාර්යෙන්ම තමන්ට ප්‍රතිපල ලැබෙනව. ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom