Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Make Money with APK Review Websites + SEO Guide Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

onsite seo factors වලට මේ දේවල් ටික අදාල වෙනව.

[ATTACH=full]86115[/ATTACH]

ඇත්තටම මේ article එකේ මට කියන්න ඕන කරපු කරුණු ඔක්කොම වගේ තියෙනව. පට්ටම article එකක්. අමුතුවෙන් type කරන්න දෙයක් නැති තරම්. හැම දෙයක් ගැනම include වෙලා තියෙනව කියන්න පුලුවන්.

[SPOILER="ආර්ටිකල් එක"]https://mangools.com/blog/on-page-seo/[/SPOILER]

කියවල තේරුම් ගන්න අයට ඒක බලන්න පුලුවන්. බලල මොනහාරි ප්රශ්න තියෙනවනම් පහලින් අහල තියන්න මම reply කරනව. තමන්ට තියෙන ප්රශ්නේ කිසිම පැකිලීමක් වෙන්න දෙයක් නෑ, පහලින් අහන්න පුලුවන්. inbox ඇවිත් ඇහුවම වෙන්නේ තව කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන දෙයක් නැති වෙන එක. ඒ නිසා අහන ඕනම් දේකට දෙන උත්තරයක් තව කෙනෙක්ට වැදගත් වෙයි. කවුරුත් යන්න ඕන ගමනක් නිසා. ඊලග එක දාන ත්රෙඩ් reply එක්ක සම්පූර්ණයෙන්ම කියවන්නේ නැතිව එකම දේ ගැන inbox අහන්නත් එපා. මොකද උනන්දුව තියෙන එකා ත්රෙඩ් එකක පිටු 50ක් තිබ්බත් ඒ 50ම බලලයි වැඩකට බහින්නේ.

onsite seo part එක ගැන මීට වඩා දේවල් කියන්න දෙයක් නැහැ. මොනාහරි නොකියවෙලා තියෙන දෙයක් මට පස්සේ මතක් වුනොත් මම ඒක මේ ත්රෙඩ් එකේ update කරනව. තමන් දන්නේ දන්නේ නැති, තේරෙන්නේ නැති දෙයක් ත්රෙඩ් එකේ අහන්න. මොකද මගෙන් දැනුම එලියට ගන්න ප්රශ්න අහන්න ඕන. ඊට අමතරව Yoast plugin එක පාවිච්චි කරනවනම් ඒ අයට පුලුවන් සම්පූර්ණයෙන්ම ඒක config කරගන්න විදිය YouTube videos බලල ඉගෙන ගන්න. ගොඩක් YouTube videos තියෙනව ඉගෙන ගන්න.

ex:

[MEDIA=youtube]uNL82kDhG3w[/MEDIA]

[MEDIA=youtube]w3m5nnCX60E[/MEDIA]

මේ ත්රෙඩ් එක onsite seo part එක විදියට තියෙනව. ඊලගට එන්නේ offsite seo part එක. ඒක නම් මම උදාහරණ දෙනවට අමතරව මම පාවිච්චි කරන ක්රම සහ විධි ටික කියල දෙනව. කැමති අයට ඒවා තමන්ට ගැලපෙන විදියට හදාගෙන පාවිච්චි කරන්න පුලුවන්.

අමතර දෙයක්..

ගොඩක් අය inbox ඇවිත් ප්රශංසා කරනව. නමුත් මම ඒක නෙවෙයි බලාපොරොත්තුවෙන්නේ ඇත්තටම උබල කැපවෙලා පට්ටේටම මහන්සි වෙලා මේ වගේ දෙන දේවල් වගේම තවත් දේවල් හොයලා තමන්ගෙ වැඩ ටික හරියටම කරගෙන ඉහලට එන එක විතරයි. මේ ත්රෙඩ් එක type කරන මේ දැන් වෙනකොට මම දවස් දෙකක් එක දිගට නිදි මරල යම් දෙයක් වෙනුවෙන් වැඩ කරල, සාර්ථකව ඒක ඉවර කරල මේ ත්රෙඩ් එකත් පොඩ්ඩක් හරි type කරලයි නිදාගන්න යන්නේ. උබලගෙ කැපවීම 200%ක් නැත්නම් මේක කරන්න බෑ. එහෙම නැතුව facebook, insta වල, එලකිරි හෝම් එකේ වල් පල් හෑලි බල බල ජීවිතේ ගතකරනවනම් උන්ට මේක කරන්න අමාරුයි. මේ ලෝකේ තියෙන සල්ලි වලින් වැඩිම ප්රමාණයක්, ලෝකේ ඉන්න ජනගහනයෙන් 1%ක පිරිසකට විතරක් පාවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙන්නේ අන්න ඒ හිතන විදියේ වෙනස නිසා. ඒක දන්නේ නැති එවුන් හැමදාමත් එක තැන පල් වෙවී ජීවත් වෙනව මිසක් කවදවත් තමන්ව ඉහලට ගෙනියන්න මහන්සි වෙන්නේ නෑ. හැදෙන්න ඕන එකෙක් ඉන්නවනම් එලකිරි pro එකේ ත්රෙඩ් එකක් දාලා ඇති ඒකත් කියවන්න. විනයක් ඇතුව තමන්ව ඉස්සරහට අරගෙන යන්න.

ජය වේවා!

[QUOTE="T A R O, post: 25529809, member: 574578"] onsite seo factors වලට මේ දේවල් ටික අදාල වෙනව. [CENTER] [ATTACH type="full"]86115[/ATTACH][/CENTER] ඇත්තටම මේ article එකේ මට කියන්න ඕන කරපු කරුණු ඔක්කොම වගේ තියෙනව. පට්ටම article එකක්. අමුතුවෙන් type කරන්න දෙයක් නැති තරම්. හැම දෙයක් ගැනම include වෙලා තියෙනව කියන්න පුලුවන්. [SPOILER="ආර්ටිකල් එක"][URL]https://mangools.com/blog/on-page-seo/[/URL][/SPOILER] කියවල තේරුම් ගන්න අයට ඒක බලන්න පුලුවන්. බලල මොනහාරි ප්රශ්න තියෙනවනම් පහලින් අහල තියන්න මම reply කරනව. තමන්ට තියෙන ප්රශ්නේ කිසිම පැකිලීමක් වෙන්න දෙයක් නෑ, පහලින් අහන්න පුලුවන්. inbox ඇවිත් ඇහුවම වෙන්නේ තව කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන දෙයක් නැති වෙන එක. ඒ නිසා අහන ඕනම් දේකට දෙන උත්තරයක් තව කෙනෙක්ට වැදගත් වෙයි. කවුරුත් යන්න ඕන ගමනක් නිසා. ඊලග එක දාන ත්රෙඩ් reply එක්ක සම්පූර්ණයෙන්ම කියවන්නේ නැතිව එකම දේ ගැන inbox අහන්නත් එපා. මොකද උනන්දුව තියෙන එකා ත්රෙඩ් එකක පිටු 50ක් තිබ්බත් ඒ 50ම බලලයි වැඩකට බහින්නේ. onsite seo part එක ගැන මීට වඩා දේවල් කියන්න දෙයක් නැහැ. මොනාහරි නොකියවෙලා තියෙන දෙයක් මට පස්සේ මතක් වුනොත් මම ඒක මේ ත්රෙඩ් එකේ update කරනව. තමන් දන්නේ දන්නේ නැති, තේරෙන්නේ නැති දෙයක් ත්රෙඩ් එකේ අහන්න. මොකද මගෙන් දැනුම එලියට ගන්න ප්රශ්න අහන්න ඕන. ඊට අමතරව Yoast plugin එක පාවිච්චි කරනවනම් ඒ අයට පුලුවන් සම්පූර්ණයෙන්ම ඒක config කරගන්න විදිය YouTube videos බලල ඉගෙන ගන්න. ගොඩක් YouTube videos තියෙනව ඉගෙන ගන්න. ex: [MEDIA=youtube]uNL82kDhG3w[/MEDIA] [MEDIA=youtube]w3m5nnCX60E[/MEDIA] මේ ත්රෙඩ් එක onsite seo part එක විදියට තියෙනව. ඊලගට එන්නේ offsite seo part එක. ඒක නම් මම උදාහරණ දෙනවට අමතරව මම පාවිච්චි කරන ක්රම සහ විධි ටික කියල දෙනව. කැමති අයට ඒවා තමන්ට ගැලපෙන විදියට හදාගෙන පාවිච්චි කරන්න පුලුවන්. අමතර දෙයක්.. ගොඩක් අය inbox ඇවිත් ප්රශංසා කරනව. නමුත් මම ඒක නෙවෙයි බලාපොරොත්තුවෙන්නේ ඇත්තටම උබල කැපවෙලා පට්ටේටම මහන්සි වෙලා මේ වගේ දෙන දේවල් වගේම තවත් දේවල් හොයලා තමන්ගෙ වැඩ ටික හරියටම කරගෙන ඉහලට එන එක විතරයි. මේ ත්රෙඩ් එක type කරන මේ දැන් වෙනකොට මම දවස් දෙකක් එක දිගට නිදි මරල යම් දෙයක් වෙනුවෙන් වැඩ කරල, සාර්ථකව ඒක ඉවර කරල මේ ත්රෙඩ් එකත් පොඩ්ඩක් හරි type කරලයි නිදාගන්න යන්නේ. උබලගෙ කැපවීම 200%ක් නැත්නම් මේක කරන්න බෑ. එහෙම නැතුව facebook, insta වල, එලකිරි හෝම් එකේ වල් පල් හෑලි බල බල ජීවිතේ ගතකරනවනම් උන්ට මේක කරන්න අමාරුයි. මේ ලෝකේ තියෙන සල්ලි වලින් වැඩිම ප්රමාණයක්, ලෝකේ ඉන්න ජනගහනයෙන් 1%ක පිරිසකට විතරක් පාවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙන්නේ අන්න ඒ හිතන විදියේ වෙනස නිසා. ඒක දන්නේ නැති එවුන් හැමදාමත් එක තැන පල් වෙවී ජීවත් වෙනව මිසක් කවදවත් තමන්ව ඉහලට ගෙනියන්න මහන්සි වෙන්නේ නෑ. හැදෙන්න ඕන එකෙක් ඉන්නවනම් එලකිරි pro එකේ ත්රෙඩ් එකක් දාලා ඇති ඒකත් කියවන්න. විනයක් ඇතුව තමන්ව ඉස්සරහට අරගෙන යන්න. ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom