make Silicon Wafers and Computer Chips

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    හ්ම්ම්ම් කට්ටියම බලනව ඇති දැන් මොකද්ද මම පෙන්නන්නෙ යන්නෙ කියලා.අපි ඉස්සෙල්ල බැලුවනෙ කොහොමද ගිගා බයිට් සමාගම මව් පුවරු හදන්නෙ කියල.පරිඝනකයකට නැතුවම බැරි දෙයක් තමා ප්‍රොස්සසරය කියන්නෙ.ඒක ඕන පොඩි එකෙක් දන්නවනෙ.මම දැන් කියන්න හදන්නෙ ඒ ප්‍රොස්සරය හදන්න ගන්න මයික්‍රො චිප් හදන්න ඕන කරන සිලිකන් වේෆරය හදන්නෙ කොහොමද කියල බලන්න.එහෙනම් අපි යමු මගේ අනිත් සවාරිය.මම හිතනවා මේ සවරියත් ඔයල හැමෝන්ටම අලුත් අත් දැකීමක් වේවි කියල.වැඩි කතා ඕනෙ නැහැ අපි එහෙනම් යමු






    හා හා නිකන් යන්න බැහැ හොදේ..... කොමෙන්ට් එකක් දාලම යන්න.රෙප්++ දෙන්නත් අමතක කරන්න එපා
     
    • Like
    Reactions: gudaya