Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Make Sri Lanka Great Again [2017 version]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පඩ එපා සිංහලුනි, 2500ක ඉතිහාසය පුකේ ගහගෙන ඉඳලා හරි යන්නෙ නෑ.

රටක් විදියට අපි ගොඩක් පැති වලින් පිටිපස්සෙන් ඉන්නෙ. ප්‍රෞඩ අතීත අභිමානය තවදුරටත් අපේ රටට නැහැ කියන එක තේරුම් අරන්, වර්ථමානය සහ අනාගතය ගොඩනගාගන්නෙ කොහොමද කියලා කතා කරමු.

මම පරණ Member කෙනෙක් 2009දි දාලා තිබුන post එකකින් පටං ගන්නම්,

පේනවනෙ නේද අපේ බලාපොරොත්තු කුඩු වෙලා තියන ලස්සන?

මේ වගේ අදහස් තමා රට වෙනස් වෙන්න ඕන කියලා හිතන ගොඩක් අය ලඟ තියෙන්නෙ.

ආර්ථික විද්‍යාවෙන් මේ ගැන කරපු පුළුල් විචාරයකුත් ඕන නම් බලන්න මේ thread එකේ.

ඒත් ඇත්තටම මේ වගේ අදහස් වලින් රට වෙනස් කරන්න බෑ.

ඇයි බැරි? එතකොට මොන වගේ අදහස් වලිංද රට දියුණු කරන්න පුළුවන්?

මේවා හරි යන්නෑ

ඇත්තටම මේ දේවල් සාකච්ඡා කරා කියලා වත්, සාකච්ඡා කරලා අපි තීරණයකට ආවා කියලා වත්, ඒ දේවල් ක්‍රියාත්මක කරන්න අපිට බෑ. ඔය ඉහත කියලා තියන දේවලින් වැඩි හරියක් මෙහෙයවන්නෙ දේශ පාළුවෝ. උං කරන්නෙ රටේ ජනතාවට ඕන දේ නෙවේ, උංට ඕන දේ.

හරි යන දේ

රටක ජනතාව හැටියට, රටක් දියුණු කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියනවා. ඒ දේ නොකර, දේශපාලුවෝ මේ රටට හොඳ දෙයක් කරනකල් බලං හිටියොත්, අපි කවදාවත් දියුණු වෙන්නෙ නෑ. (දියුණු වෙලා තියන රටවල් දියුණු වෙලා තියෙන්නෙ, දේශපාලනය නිසා නෙවේ, ඒ රටවල මහජනතාවගෙ උත්සාහය නිසා)

ලංකාව දියුණු කරන්න නම් වෙන්න ඕන දේ ගප්පියාගෙනුත් අහලා බලන්නකො. කොමඩි පාට් එකක් වගේ පේන්න තිබ්බට, මේ තමා ලංකාව දියුණු කරන්න නම් අත්‍යවශ්‍ය දේවල්.

[YOUTUBE]MudZ0FuJnBU[/YOUTUBE]

ස්වභාවික සම්පත්

කටාර්, ඩුබායි වගේ රටවල් සංවර්ධිත රටවල් බවට පත්වෙනවා පෙනෙද්දි, දියුණු වෙන්න නම්, ස්වභාවික සම්පත් ඕන කියලා අපිට හිතෙනවා. ඒත් දියමන්ති සහ රත්තරන් සංචිත වැඩිපුරම තියන, වැසි වනාන්තර සහ ආවේනික වානර විශේෂ වැඩිම ගනනක් සිටින කොංගෝව ලොව දිළිඳුම රටවල් 10 අතර තියෙන්නෙ කියන එකත් මතක් කරගන්න ඕන.

ස්වභාවික සම්පත් නෑ

ඇත්තටම ලංකාව කියන්නෙ ස්වභාවික සම්පත් වලිං අනූන රටක් කියලා හැමෝම කියනවා නේද? සමහර විට කොංගෝවටත් වඩා? ස්වභාවික සම්පත් තිබුනට, මේ රටවල් දෙකේම යම්කිසි අඩුවක් තියනවා දියුණු නොවෙන්න. ඇත්තටම මේ රටවල් ස්වභාවික සම්පත් වලිං සම්පූර්ණ නෑ. කොච්චර ස්වභාවික සම්පත් තිබුනත්, ලංකාවට වැදගත්ම ස්වභාවික සම්පත නැහැ. "ආකල්ප" තමා වැදගත්ම ස්වභාවික සම්පත. මේ දේ ලංකාවෙ බොහොම දුර්වල සම්පතක්.

ජපානයේ ආදර්ශය

ජපානය කියන්නෙ ලංකාව වගේම දූපත් රාජ්‍යයක්. ඒ වුනත් ජපානයට ලංකාවට තරම් ස්වභාවික සම්පත් නැහැ. හොඳ කාලගුණයක්, හිතකර පරිසර තත්වයක් නැහැ. සුනාමි, සුලි කුනාටු, හිම කුනාටු, භූමි කම්පා නිතර නිතර ඇතිවෙන රටක්. ඒ වගේම කවුරුත් දන්නවා. දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ජපානය හිඟන තත්වයට වැටුනෙ, ලෙඩ වුන මිනිස්සු ගොඩකුත් හදාගෙන. ඒත් උං නැගිට්ටෙ, එදා මෙදා තුර උංගෙ තිබුන ආකල්පමය වෙනස නිසා.

සිංගප්පූරුවේ ආදර්ශය

ස්වභාවික සම්පත් තියා භූමි ප්‍රමාණයෙන් වත් පෝසත් නැති රටක් තමා සිංගප්පූරුව. ඒත් උං අද ලෝකෙ දියුණුම රටවල් 10 අතර ඉන්නෙ. අපිට හිතාගන්න වත් බැරි තරම් ප්‍රගතියක් මෑත කාලීනව ලඟා කරගෙන. උං දියුණු වුනේ තේ, පොල්, රබර් විකුණලා වත්, රට පුරාම ගාමන්ට් ෆැක්ටරි දාලා වත් නෙවේ. උං දියුණු වුනේ, නව ව්‍යාපාර නිසා. ඉහල වටිනාකමින් යුත් භාණ්ඩ අපනයනය කරන නිසා. ජපානය වගේම වටිනාකමෙන් ඉහල වටිනාකමෙන් යුත් නිෂ්පාදන කර්මාන්ත වලට අත ගහන නිසා.

මොන වගේ අයද ඕන

කරන්න ඕන ආකල්පමය වශයෙන් වෙනස් වෙන එකයි. සම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වෙලා, අලුත් විදියකට හිතන්න, වැඩ කරන්න පුරුදු වෙන එකයි. "අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී". මේක කාගෙද කියලා හරියට මතක නෑ. ඒ වුනත්, ලංකාවෙ හිටපු ප්‍රසිද්ධ කෙනෙකුගෙ ප්‍රකාශයක්. ඇත්තටම දියුණු රටවල් කරන්නෙත්, ලංකාවෙ නොවෙන්නෙත් මේකම තමා.

දොස්තරලා වැඩි වුනාට වත්, ටීචර්ලා, ලෝයර්ස්ලා වැඩි වුනාට වත් රටක් ආර්ථිකමය අතින් දියුණු වෙන්නෙ නෑ. නව අදහස් තියන නිර්මාණ කරුවන් මේ රටට අවශ්‍යයි. ඒ වගේම, මේ රටේ විරැකියාවට විසඳුම් දෙන, අපනයන ක්ෂේත්රය වර්ධනය වෙන, නිර්මාණකරුවන්ගේ නිර්මාණ සාර්ථකව වෙලඳපල කරා රැගෙන යා හැකි, නිෂ්පාදන සහ අගය එකතු කිරීමේ ව්‍යාපාර බිහිකරන ව්‍යවසායකයන් තමා මේ රටට වැඩිපුරම අවශ්‍ය.

ව්‍යවසායකයෝ කියලා මහා පරිමාණ ආයෝජකයන්ම අවශ්‍ය නෑ. මොලේ තියන එවුං මේ ක්ෂේත්‍ර වලට අත ගහන එකයි අවශ්‍යතාවය. පටං ගත්ත ගමං ස්පාඤ්ඤට පිපිඤ්ඤා පටවන එවුංම ඕන නෑ. ඉස්සරලා, තමන්ගෙම පිපිඤ්ඤා වැලක් හිටවගන්න බලන්න. පස්සෙ පුළුවන් පිපිඤ්ඤා බීම කොම්පැනියක් පටං ගන්න. ටිකෙං ටික දියුණු වෙන්න පටං ගත්ත හැටි ගැන මේ කතාවත් කියවලාම බලන්නකො.

පොඩි තැනින් පටන් ගන්න. පරක්කු නොවී පටන් ගන්න. ඔබ දැනටමත් රැකියාවක් කරනවා නම් හෝ ඉගෙනගන්නවා නම්, ඔබේම ව්‍යාපාරයකට සිහින මවන්න, ටිකෙන් ටික ඒ වෙනුවෙන් (මුදල් සහ දැනුම) ආයෝජනය කරන්න.

ක්ෂේත්‍ර

ව්‍යාපාර පටං ගන්නවා නම්, ගොඩක් පැති තියනවා. DragonDගෙ දියුණු වෙන හැටි thread ටික කියවන්න වටිනවා. අවුරුදු 20ක පොඩි එකෙක් Business ගැන පොතේ දැණුම නැතිව අපූරුවට පොඩි පොඩි ව්‍යාපාට ටිකක් කරගෙන යන හැටි කියවනකොට, business වලට ආස හිතෙයි හැමෝටම.

ලංකාව තුල පොඩි තැන ඉඳලා මහා පරිමාණ අපනයන ව්‍යාපාර දක්වා දියුණු කරන්න පුළුවන් ක්ෂේත්‍ර විදියට බටහිර විද්වතුන් ඉහලින්ම දකින්නෙ මෙන්න මේ ක්ෂේත්‍ර 3.

1. තොරතුරු තාක්ෂණ සේවා

තොරතුරු තාක්ෂණය ආශ්රිත සේවා රට තුල ඉඳලා පහසුවෙං වෙනත් රටකට අපනයනය කරන්න පුළුවන් නිසාත්, ලංකාවේ මෑත කාලීනව පරිඝණක දැණුම ඉහල නැගීමත් නිසා මේ ක්ෂේත්රයේ අවස්ථා බොහොම වැඩියි. බටහිර රටවල් කැමතියි මේ රට වලින් මේ සේවා ලබාගන්න. මොකද ඔවුන්ට ඒක ලාබයක්. අපටත් ඒක ඇඟළුම් ක්ෂේත්රයට වඩා ලාබයක් උපයන්න පුළුවන් තැනක්.

2. සංචාරක කර්මාන්තය

ලංකාවට touristලා එනවා වැඩියි, ඒ වුනාට ආදායම අඩුයි. ඒ මොකෝ? ලංකාව promote වෙන්නෙ backpacking සහ cheap expenses කියන කාරණා වලට විතරයි. ඔය එන සුද්දො ත්‍රී වීලර් වල වත් යන්නෙ නැතිව, පයිං යන එවුං. කඩේට ගිහිං තක්කාලි ගෙඩියයි, කෙසෙල් ගෙඩි දෙකයි අරං යන එවුං. අපි වත් එහෙම ගන්නෙ නෑ කඩේකට ගියාම. ලංකාවට වඩා මාලදිවයිනට touristලා එනවා. මොකද උං හොඳට මාකට් වෙලා තියනවා. ලංකාවට මහ දෙයක් නෙවේ මාලදිවයිනට ගහන එක. ඒකට හරි යන business ආරම්භ වෙන්න ඕන.

3. ආහාර ක්ෂේත්රය

හැමදාම හාල් මිලට අඬන්නෙ නැතිව, වෙනත් බෝග සඳහා යොමු වෙන්න ලංකාවෙ සාම්ප්‍රදායික මිනිස්සු කැමති නෑ. උංට ඕන හැමදාම එකම දේ වගා කරලා, දවසින් දවස වැඩි ප්‍රතිලාබ අත් විඳින්න. ප්‍රායෝගිකව ඒක හරිම අසාර්ථකයි. වෙනසකට මුල පුරන්න පුළුවන් කෙනෙක්ට විතරයි දියුණු වෙන්න පුළුවන්. වගාවන් තුලින් මිනිස්සු සාර්ථක වුනත්, අසාර්ථක වුනත්, ආහාර ක්ෂේත්රය කවදාවත් අසාර්ථක වෙන්නෙ නෑ. පාර අයිනෙ පොඩි පෙට්ටි කඩේක ආප්ප දාන ඇන්ටි කෙනෙක් වුනත්, ටික දවසකිං ඔළුව උස්සගන්න පුළුවන් ගානට Business එක ගොඩ දාගන්නවා. මහා පරිමාණයෙන් ආහාර ක්ෂේත්රයට අත තියන කෙනෙකුට, නව නිශ්පාදනයකට යෑම අත්‍යවශ්‍යයි. සිංගප්පූරුව වගේ රටවල අභ්‍යන්තර ආහාර අවශ්‍යතාව එන්න එන්නම වැඩි වෙනවා. export කරනවා නම්, ඔන්න තැනක්.

අනිත් ක්ෂේත්‍ර වලට දැනට potential එක අඩු වුනාට, උනන්දුව, කැපවීම තියන කෙනෙකුට ගොඩ දාගන්න අමාරු නෑ. විශේෂයෙන්ම නිපැයුම් සම්බන්ධ ක්ෂේත්‍ර වලට වැඩි අවස්ථාවක් තියනවා සාර්ථක වෙන්න. ඒ වගේම freelancing service/outsource services වලින් හොඳ විදේශ විනිමයක් රට තුලට ගේන්න පුළුවන්.

ස්තූති කතාව

මේක කියවලා, තමන්මගේම කියලා මොනා හරි business එකක් පටං ගන්න හිතුනා නම්, මම මගේ උත්සහය ගැන සතුටු වෙනවා. තැනකට ආවාම, පහල ඉන්න අයට උදව් කරන්න අමතක කරන්න එපා. ලංකාව දියුණු කරන්න අපිට පුළුවන්. මම මොනවද කරන්නෙ කියලා අහන්නත් එපා. කියවපු හැමෝටම ස්තූතියි. අදහස් අගේ කොට සලකනවා. හිමීට මොනා හරි කොටාගෙන යන්න. බම්ප් සහ තැන්ක්ස් නම් නැතත් කමක් නෑ. වචන 5කට වඩා දිග reply විතරක් දාන්න. රෙප් නම් ඕනම නෑ. මගෙ තව පිරෙන්න කොටු නෑ.

ඔබට ජය! රටට ජය!

- ආදරණීය ජොසී

[QUOTE="ජොසී, post: 20914806, member: 510387"] [SIZE="1"][COLOR="White"]පඩ එපා සිංහලුනි, 2500ක ඉතිහාසය පුකේ ගහගෙන ඉඳලා හරි යන්නෙ නෑ.[/COLOR][/SIZE] [COLOR="DarkGreen"][CENTER][SIZE="4"]රටක් විදියට අපි ගොඩක් පැති වලින් පිටිපස්සෙන් ඉන්නෙ. ප්‍රෞඩ අතීත අභිමානය තවදුරටත් අපේ රටට නැහැ කියන එක තේරුම් අරන්, වර්ථමානය සහ අනාගතය ගොඩනගාගන්නෙ කොහොමද කියලා කතා කරමු. මම පරණ Member කෙනෙක් 2009දි දාලා තිබුන post එකකින් පටං ගන්නම්,[/SIZE][/CENTER][/COLOR][CENTER][SIZE="4"][/SIZE][/CENTER] [COLOR="DarkGreen"][CENTER][SIZE="4"]පේනවනෙ නේද අපේ බලාපොරොත්තු කුඩු වෙලා තියන ලස්සන? මේ වගේ අදහස් තමා රට වෙනස් වෙන්න ඕන කියලා හිතන ගොඩක් අය ලඟ තියෙන්නෙ. ආර්ථික විද්‍යාවෙන් මේ ගැන කරපු පුළුල් විචාරයකුත් ඕන නම් බලන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1673359"][SIZE="4"]මේ thread එකේ[/SIZE][/URL]. [SIZE="5"] ඒත් ඇත්තටම මේ වගේ අදහස් වලින් රට වෙනස් කරන්න බෑ.[/SIZE] :rofl::rofl::rofl: [COLOR="DarkRed"]ඇයි බැරි? එතකොට මොන වගේ අදහස් වලිංද රට දියුණු කරන්න පුළුවන්?[/COLOR] :confused::confused::confused: [LEFT][COLOR="Navy"][SIZE="4"] මේවා හරි යන්නෑ[/SIZE][/COLOR][/LEFT] ඇත්තටම මේ දේවල් සාකච්ඡා කරා කියලා වත්, සාකච්ඡා කරලා අපි තීරණයකට ආවා කියලා වත්, ඒ දේවල් ක්‍රියාත්මක කරන්න අපිට බෑ. ඔය ඉහත කියලා තියන දේවලින් වැඩි හරියක් මෙහෙයවන්නෙ දේශ පාළුවෝ. උං කරන්නෙ රටේ ජනතාවට ඕන දේ නෙවේ, උංට ඕන දේ. [LEFT][COLOR="Navy"][SIZE="4"] හරි යන දේ[/SIZE][/COLOR][/LEFT] රටක ජනතාව හැටියට, රටක් දියුණු කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියනවා. ඒ දේ නොකර, දේශපාලුවෝ මේ රටට හොඳ දෙයක් කරනකල් බලං හිටියොත්, අපි කවදාවත් දියුණු වෙන්නෙ නෑ. (දියුණු වෙලා තියන රටවල් දියුණු වෙලා තියෙන්නෙ, දේශපාලනය නිසා නෙවේ, ඒ රටවල මහජනතාවගෙ උත්සාහය නිසා) ලංකාව දියුණු කරන්න නම් වෙන්න ඕන දේ ගප්පියාගෙනුත් අහලා බලන්නකො. කොමඩි පාට් එකක් වගේ පේන්න තිබ්බට, මේ තමා ලංකාව දියුණු කරන්න නම් අත්‍යවශ්‍ය දේවල්. [YOUTUBE]MudZ0FuJnBU[/YOUTUBE] [LEFT][COLOR="Navy"][SIZE="4"] ස්වභාවික සම්පත්[/SIZE][/COLOR][/LEFT] කටාර්, ඩුබායි වගේ රටවල් සංවර්ධිත රටවල් බවට පත්වෙනවා පෙනෙද්දි, දියුණු වෙන්න නම්, ස්වභාවික සම්පත් ඕන කියලා අපිට හිතෙනවා. ඒත් දියමන්ති සහ රත්තරන් සංචිත වැඩිපුරම තියන, වැසි වනාන්තර සහ ආවේනික වානර විශේෂ වැඩිම ගනනක් සිටින කොංගෝව ලොව දිළිඳුම රටවල් 10 අතර තියෙන්නෙ කියන එකත් මතක් කරගන්න ඕන. [LEFT][COLOR="Navy"][SIZE="4"] ස්වභාවික සම්පත් නෑ[/SIZE][/COLOR][/LEFT] ඇත්තටම ලංකාව කියන්නෙ ස්වභාවික සම්පත් වලිං අනූන රටක් කියලා හැමෝම කියනවා නේද? සමහර විට කොංගෝවටත් වඩා? ස්වභාවික සම්පත් තිබුනට, මේ රටවල් දෙකේම යම්කිසි අඩුවක් තියනවා දියුණු නොවෙන්න. ඇත්තටම මේ රටවල් ස්වභාවික සම්පත් වලිං සම්පූර්ණ නෑ. කොච්චර ස්වභාවික සම්පත් තිබුනත්, ලංකාවට වැදගත්ම ස්වභාවික සම්පත නැහැ. "ආකල්ප" තමා වැදගත්ම ස්වභාවික සම්පත. මේ දේ ලංකාවෙ බොහොම දුර්වල සම්පතක්. [LEFT][COLOR="Navy"][SIZE="4"] ජපානයේ ආදර්ශය[/SIZE][/COLOR][/LEFT] ජපානය කියන්නෙ ලංකාව වගේම දූපත් රාජ්‍යයක්. ඒ වුනත් ජපානයට ලංකාවට තරම් ස්වභාවික සම්පත් නැහැ. හොඳ කාලගුණයක්, හිතකර පරිසර තත්වයක් නැහැ. සුනාමි, සුලි කුනාටු, හිම කුනාටු, භූමි කම්පා නිතර නිතර ඇතිවෙන රටක්. ඒ වගේම කවුරුත් දන්නවා. දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ජපානය හිඟන තත්වයට වැටුනෙ, ලෙඩ වුන මිනිස්සු ගොඩකුත් හදාගෙන. ඒත් උං නැගිට්ටෙ, එදා මෙදා තුර උංගෙ තිබුන ආකල්පමය වෙනස නිසා. [LEFT][COLOR="Navy"][SIZE="4"] සිංගප්පූරුවේ ආදර්ශය[/SIZE][/COLOR][/LEFT] ස්වභාවික සම්පත් තියා භූමි ප්‍රමාණයෙන් වත් පෝසත් නැති රටක් තමා සිංගප්පූරුව. ඒත් උං අද ලෝකෙ දියුණුම රටවල් 10 අතර ඉන්නෙ. අපිට හිතාගන්න වත් බැරි තරම් ප්‍රගතියක් මෑත කාලීනව ලඟා කරගෙන. උං දියුණු වුනේ තේ, පොල්, රබර් විකුණලා වත්, රට පුරාම ගාමන්ට් ෆැක්ටරි දාලා වත් නෙවේ. උං දියුණු වුනේ, නව ව්‍යාපාර නිසා. ඉහල වටිනාකමින් යුත් භාණ්ඩ අපනයනය කරන නිසා. ජපානය වගේම වටිනාකමෙන් ඉහල වටිනාකමෙන් යුත් නිෂ්පාදන කර්මාන්ත වලට අත ගහන නිසා. [LEFT][COLOR="Navy"][SIZE="4"] මොන වගේ අයද ඕන[/SIZE][/COLOR][/LEFT] කරන්න ඕන ආකල්පමය වශයෙන් වෙනස් වෙන එකයි. සම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වෙලා, අලුත් විදියකට හිතන්න, වැඩ කරන්න පුරුදු වෙන එකයි. "අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී". මේක කාගෙද කියලා හරියට මතක නෑ. ඒ වුනත්, ලංකාවෙ හිටපු ප්‍රසිද්ධ කෙනෙකුගෙ ප්‍රකාශයක්. ඇත්තටම දියුණු රටවල් කරන්නෙත්, ලංකාවෙ නොවෙන්නෙත් මේකම තමා. දොස්තරලා වැඩි වුනාට වත්, ටීචර්ලා, ලෝයර්ස්ලා වැඩි වුනාට වත් රටක් ආර්ථිකමය අතින් දියුණු වෙන්නෙ නෑ. නව අදහස් තියන නිර්මාණ කරුවන් මේ රටට අවශ්‍යයි. ඒ වගේම, මේ රටේ විරැකියාවට විසඳුම් දෙන, අපනයන ක්ෂේත්රය වර්ධනය වෙන, නිර්මාණකරුවන්ගේ නිර්මාණ සාර්ථකව වෙලඳපල කරා රැගෙන යා හැකි, නිෂ්පාදන සහ අගය එකතු කිරීමේ ව්‍යාපාර බිහිකරන ව්‍යවසායකයන් තමා මේ රටට වැඩිපුරම අවශ්‍ය. ව්‍යවසායකයෝ කියලා මහා පරිමාණ ආයෝජකයන්ම අවශ්‍ය නෑ. මොලේ තියන එවුං මේ ක්ෂේත්‍ර වලට අත ගහන එකයි අවශ්‍යතාවය. පටං ගත්ත ගමං ස්පාඤ්ඤට පිපිඤ්ඤා පටවන එවුංම ඕන නෑ. ඉස්සරලා, තමන්ගෙම පිපිඤ්ඤා වැලක් හිටවගන්න බලන්න. පස්සෙ පුළුවන් පිපිඤ්ඤා බීම කොම්පැනියක් පටං ගන්න. ටිකෙං ටික දියුණු වෙන්න පටං ගත්ත හැටි ගැන මේ කතාවත් කියවලාම බලන්නකො. [/SIZE][/CENTER][/COLOR][CENTER][SIZE="4"][/SIZE][/CENTER] [COLOR="DarkGreen"][CENTER][SIZE="4"] පොඩි තැනින් පටන් ගන්න. පරක්කු නොවී පටන් ගන්න. ඔබ දැනටමත් රැකියාවක් කරනවා නම් හෝ ඉගෙනගන්නවා නම්, ඔබේම ව්‍යාපාරයකට සිහින මවන්න, ටිකෙන් ටික ඒ වෙනුවෙන් (මුදල් සහ දැනුම) ආයෝජනය කරන්න. [LEFT][COLOR="Navy"][SIZE="4"] ක්ෂේත්‍ර[/SIZE][/COLOR][/LEFT] ව්‍යාපාර පටං ගන්නවා නම්, ගොඩක් පැති තියනවා. DragonDගෙ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1744401"][SIZE="4"]දියුණු වෙන හැටි[/SIZE][/URL] thread ටික කියවන්න වටිනවා. අවුරුදු 20ක පොඩි එකෙක් Business ගැන පොතේ දැණුම නැතිව අපූරුවට පොඩි පොඩි ව්‍යාපාට ටිකක් කරගෙන යන හැටි කියවනකොට, business වලට ආස හිතෙයි හැමෝටම. ලංකාව තුල පොඩි තැන ඉඳලා මහා පරිමාණ අපනයන ව්‍යාපාර දක්වා දියුණු කරන්න පුළුවන් ක්ෂේත්‍ර විදියට බටහිර විද්වතුන් ඉහලින්ම දකින්නෙ මෙන්න මේ ක්ෂේත්‍ර 3. 1. තොරතුරු තාක්ෂණ සේවා [INDENT]තොරතුරු තාක්ෂණය ආශ්රිත සේවා රට තුල ඉඳලා පහසුවෙං වෙනත් රටකට අපනයනය කරන්න පුළුවන් නිසාත්, ලංකාවේ මෑත කාලීනව පරිඝණක දැණුම ඉහල නැගීමත් නිසා මේ ක්ෂේත්රයේ අවස්ථා බොහොම වැඩියි. බටහිර රටවල් කැමතියි මේ රට වලින් මේ සේවා ලබාගන්න. මොකද ඔවුන්ට ඒක ලාබයක්. අපටත් ඒක ඇඟළුම් ක්ෂේත්රයට වඩා ලාබයක් උපයන්න පුළුවන් තැනක්.[/INDENT] 2. සංචාරක කර්මාන්තය [INDENT]ලංකාවට touristලා එනවා වැඩියි, ඒ වුනාට ආදායම අඩුයි. ඒ මොකෝ? ලංකාව promote වෙන්නෙ backpacking සහ cheap expenses කියන කාරණා වලට විතරයි. ඔය එන සුද්දො ත්‍රී වීලර් වල වත් යන්නෙ නැතිව, පයිං යන එවුං. කඩේට ගිහිං තක්කාලි ගෙඩියයි, කෙසෙල් ගෙඩි දෙකයි අරං යන එවුං. අපි වත් එහෙම ගන්නෙ නෑ කඩේකට ගියාම. ලංකාවට වඩා මාලදිවයිනට touristලා එනවා. මොකද උං හොඳට මාකට් වෙලා තියනවා. ලංකාවට මහ දෙයක් නෙවේ මාලදිවයිනට ගහන එක. ඒකට හරි යන business ආරම්භ වෙන්න ඕන.[/INDENT] 3. ආහාර ක්ෂේත්රය [INDENT]හැමදාම හාල් මිලට අඬන්නෙ නැතිව, වෙනත් බෝග සඳහා යොමු වෙන්න ලංකාවෙ සාම්ප්‍රදායික මිනිස්සු කැමති නෑ. උංට ඕන හැමදාම එකම දේ වගා කරලා, දවසින් දවස වැඩි ප්‍රතිලාබ අත් විඳින්න. ප්‍රායෝගිකව ඒක හරිම අසාර්ථකයි. වෙනසකට මුල පුරන්න පුළුවන් කෙනෙක්ට විතරයි දියුණු වෙන්න පුළුවන්. වගාවන් තුලින් මිනිස්සු සාර්ථක වුනත්, අසාර්ථක වුනත්, ආහාර ක්ෂේත්රය කවදාවත් අසාර්ථක වෙන්නෙ නෑ. පාර අයිනෙ පොඩි පෙට්ටි කඩේක ආප්ප දාන ඇන්ටි කෙනෙක් වුනත්, ටික දවසකිං ඔළුව උස්සගන්න පුළුවන් ගානට Business එක ගොඩ දාගන්නවා. මහා පරිමාණයෙන් ආහාර ක්ෂේත්රයට අත තියන කෙනෙකුට, නව නිශ්පාදනයකට යෑම අත්‍යවශ්‍යයි. සිංගප්පූරුව වගේ රටවල අභ්‍යන්තර ආහාර අවශ්‍යතාව එන්න එන්නම වැඩි වෙනවා. export කරනවා නම්, ඔන්න තැනක්. [/INDENT] අනිත් ක්ෂේත්‍ර වලට දැනට potential එක අඩු වුනාට, උනන්දුව, කැපවීම තියන කෙනෙකුට ගොඩ දාගන්න අමාරු නෑ. විශේෂයෙන්ම නිපැයුම් සම්බන්ධ ක්ෂේත්‍ර වලට වැඩි අවස්ථාවක් තියනවා සාර්ථක වෙන්න. ඒ වගේම freelancing service/outsource services වලින් හොඳ විදේශ විනිමයක් රට තුලට ගේන්න පුළුවන්. [LEFT][COLOR="Navy"][SIZE="4"] ස්තූති කතාව[/SIZE][/COLOR][/LEFT] මේක කියවලා, තමන්මගේම කියලා මොනා හරි business එකක් පටං ගන්න හිතුනා නම්, මම මගේ උත්සහය ගැන සතුටු වෙනවා. තැනකට ආවාම, පහල ඉන්න අයට උදව් කරන්න අමතක කරන්න එපා. ලංකාව දියුණු කරන්න අපිට පුළුවන්. මම මොනවද කරන්නෙ කියලා අහන්නත් එපා. කියවපු හැමෝටම ස්තූතියි. අදහස් අගේ කොට සලකනවා. හිමීට මොනා හරි කොටාගෙන යන්න. බම්ප් සහ තැන්ක්ස් නම් නැතත් කමක් නෑ. වචන 5කට වඩා දිග reply විතරක් දාන්න. රෙප් නම් ඕනම නෑ. මගෙ තව පිරෙන්න කොටු නෑ. :D ඔබට ජය! රටට ජය! - ආදරණීය ජොසී [/SIZE][/CENTER][/COLOR][CENTER][SIZE="4"][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom