Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Making a Movie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා පොඩි අදහසක් තියනව ෆිල්ම් එකක් හදන්න, දැන් ටික කාලෙක ඉදන් මම ෆිල්ම් එකකට කතාවක් ලියනවා, මිස්ටිරියස් කැටගරියට තමා අයත් වෙන්නේ, ඒත් මට ඒක ඇත්තම ෆිල්ම් එකක් කරන්න ආසාවක් තියනව, ෆිල්ම් එකක් කීවට එපිසෝඩ් වලට කඩලා ටීවී ශෝ එකක් කරන්නත් පුලුවන්, මොකද මම තාම මේක ලියමින් ඉන්න නිසා, හීනෙනං ගොඩක් දුරයි, මොකද තාක්ශනේ අතිනුයි, සල්ලි අතිනුයි එච්චර ලොකු තැනක නැති නිසා..

කතාව ගැන කීවොත් මේක රජ කාලෙ කතාවක්, හැබැයි කවුරුත් හිතන්නෙ නැති පැතිකඩකින් හැදිල තියෙන්නේ, ඒත් මේක ලංකා ඉතිහාසෙ ගැනවත් ලංකාවෙ දැන් හැදෙන රජ කතානම් නෙවේ, මේ ඉතිහාසෙ මමම ඉන්වෙන්ට් කරපු දෙයක්. මෙහෙම කියල වැඩක් නෑ නේ

මම මේක පුලුවන් විදියට ඇනිමේට් කරල හරි හදන්න උත්සහ කරා, ඒත් ඒක කරන්නත් මං ගාව තාක්ශනේ මදි, සමහර අයනම් කීවා ඇපල් ඩිවයිස් වලින් ඇනිමේශන් එහෙම හදන්න ලේසියි කියල..

ඒත් ඇපල් මං ගාව නෑ  , ස්වේච්ඡාවෙන් කවුරුත් එහෙම ඇනිමේශන් එපිසෝඩ් හදල දෙන්න කැමතිත් නෑ නේ බං. මොකෝ මං උන්ට ගෙවන්න යෑ  , කොහොමත් හැකියාව තියන උන් හිටියත් ගොඩක් දෙනා බලන්නේ දෙයක් කරන්න යන එකෙක්ට පල් එක දාන එකනෙ, මේ වැඩේටත් සෑහෙන්න එහෙම පල් කිරීම් තියෙනවා...

කොහොමහරි කමක් නෑ, මට මේක කරන්න පුලුවන් ක්‍රමයක් ගැන අදහසක් දෙන්න පුලුවන්නම් උබලට වටිනව

[QUOTE="Maxxwell, post: 20597275, member: 494855"] [SIZE="5"][COLOR="Sienna"]මචන්ලා පොඩි අදහසක් තියනව ෆිල්ම් එකක් හදන්න, දැන් ටික කාලෙක ඉදන් මම ෆිල්ම් එකකට කතාවක් ලියනවා, මිස්ටිරියස් කැටගරියට තමා අයත් වෙන්නේ, ඒත් මට ඒක ඇත්තම ෆිල්ම් එකක් කරන්න ආසාවක් තියනව, ෆිල්ම් එකක් කීවට එපිසෝඩ් වලට කඩලා ටීවී ශෝ එකක් කරන්නත් පුලුවන්, මොකද මම තාම මේක ලියමින් ඉන්න නිසා, හීනෙනං ගොඩක් දුරයි, මොකද තාක්ශනේ අතිනුයි, සල්ලි අතිනුයි එච්චර ලොකු තැනක නැති නිසා.. කතාව ගැන කීවොත් මේක රජ කාලෙ කතාවක්, හැබැයි කවුරුත් හිතන්නෙ නැති පැතිකඩකින් හැදිල තියෙන්නේ, ඒත් මේක ලංකා ඉතිහාසෙ ගැනවත් ලංකාවෙ දැන් හැදෙන රජ කතානම් නෙවේ, මේ ඉතිහාසෙ මමම ඉන්වෙන්ට් කරපු දෙයක්. මෙහෙම කියල වැඩක් නෑ නේ :yes: මම මේක පුලුවන් විදියට ඇනිමේට් කරල හරි හදන්න උත්සහ කරා, ඒත් ඒක කරන්නත් මං ගාව තාක්ශනේ මදි, සමහර අයනම් කීවා ඇපල් ඩිවයිස් වලින් ඇනිමේශන් එහෙම හදන්න ලේසියි කියල.. ඒත් ඇපල් මං ගාව නෑ :baffled: , ස්වේච්ඡාවෙන් කවුරුත් එහෙම ඇනිමේශන් එපිසෝඩ් හදල දෙන්න කැමතිත් නෑ නේ බං. මොකෝ මං උන්ට ගෙවන්න යෑ :baffled: , කොහොමත් හැකියාව තියන උන් හිටියත් ගොඩක් දෙනා බලන්නේ දෙයක් කරන්න යන එකෙක්ට පල් එක දාන එකනෙ, මේ වැඩේටත් සෑහෙන්න එහෙම පල් කිරීම් තියෙනවා... කොහොමහරි කමක් නෑ, මට මේක කරන්න පුලුවන් ක්‍රමයක් ගැන අදහසක් දෙන්න පුලුවන්නම් උබලට වටිනව :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom