මචන්ලා පොඩි අදහසක් තියනව ෆිල්ම් එකක් හදන්න, දැන් ටික කාලෙක ඉදන් මම ෆිල්ම් එකකට කතාවක් ලියනවා, මිස්ටිරියස් කැටගරියට තමා අයත් වෙන්නේ, ඒත් මට ඒක ඇත්තම ෆිල්ම් එකක් කරන්න ආසාවක් තියනව, ෆිල්ම් එකක් කීවට එපිසෝඩ් වලට කඩලා ටීවී ශෝ එකක් කරන්නත් පුලුවන්, මොකද මම තාම මේක ලියමින් ඉන්න නිසා, හීනෙනං ගොඩක් දුරයි, මොකද තාක්ශනේ අතිනුයි, සල්ලි අතිනුයි එච්චර ලොකු තැනක නැති නිසා..
කතාව ගැන කීවොත් මේක රජ කාලෙ කතාවක්, හැබැයි කවුරුත් හිතන්නෙ නැති පැතිකඩකින් හැදිල තියෙන්නේ, ඒත් මේක ලංකා ඉතිහාසෙ ගැනවත් ලංකාවෙ දැන් හැදෙන රජ කතානම් නෙවේ, මේ ඉතිහාසෙ මමම ඉන්වෙන්ට් කරපු දෙයක්. මෙහෙම කියල වැඩක් නෑ නේ
මම මේක පුලුවන් විදියට ඇනිමේට් කරල හරි හදන්න උත්සහ කරා, ඒත් ඒක කරන්නත් මං ගාව තාක්ශනේ මදි, සමහර අයනම් කීවා ඇපල් ඩිවයිස් වලින් ඇනිමේශන් එහෙම හදන්න ලේසියි කියල..
ඒත් ඇපල් මං ගාව නෑ
, ස්වේච්ඡාවෙන් කවුරුත් එහෙම ඇනිමේශන් එපිසෝඩ් හදල දෙන්න කැමතිත් නෑ නේ බං. මොකෝ මං උන්ට ගෙවන්න යෑ
, කොහොමත් හැකියාව තියන උන් හිටියත් ගොඩක් දෙනා බලන්නේ දෙයක් කරන්න යන එකෙක්ට පල් එක දාන එකනෙ, මේ වැඩේටත් සෑහෙන්න එහෙම පල් කිරීම් තියෙනවා...
කොහොමහරි කමක් නෑ, මට මේක කරන්න පුලුවන් ක්‍රමයක් ගැන අදහසක් දෙන්න පුලුවන්නම් උබලට වටිනව
කතාව ගැන කීවොත් මේක රජ කාලෙ කතාවක්, හැබැයි කවුරුත් හිතන්නෙ නැති පැතිකඩකින් හැදිල තියෙන්නේ, ඒත් මේක ලංකා ඉතිහාසෙ ගැනවත් ලංකාවෙ දැන් හැදෙන රජ කතානම් නෙවේ, මේ ඉතිහාසෙ මමම ඉන්වෙන්ට් කරපු දෙයක්. මෙහෙම කියල වැඩක් නෑ නේ

මම මේක පුලුවන් විදියට ඇනිමේට් කරල හරි හදන්න උත්සහ කරා, ඒත් ඒක කරන්නත් මං ගාව තාක්ශනේ මදි, සමහර අයනම් කීවා ඇපල් ඩිවයිස් වලින් ඇනිමේශන් එහෙම හදන්න ලේසියි කියල..
ඒත් ඇපල් මං ගාව නෑ
, ස්වේච්ඡාවෙන් කවුරුත් එහෙම ඇනිමේශන් එපිසෝඩ් හදල දෙන්න කැමතිත් නෑ නේ බං. මොකෝ මං උන්ට ගෙවන්න යෑ
, කොහොමත් හැකියාව තියන උන් හිටියත් ගොඩක් දෙනා බලන්නේ දෙයක් කරන්න යන එකෙක්ට පල් එක දාන එකනෙ, මේ වැඩේටත් සෑහෙන්න එහෙම පල් කිරීම් තියෙනවා...කොහොමහරි කමක් නෑ, මට මේක කරන්න පුලුවන් ක්‍රමයක් ගැන අදහසක් දෙන්න පුලුවන්නම් උබලට වටිනව

Last edited: