Making mango pickle (අඹ අච්චාරු)

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Making mango pickle (අඹ අච්චාරු)

    Harima simple wedak
    Me dawas wala අඹ tiyana nisa hadahanna lesi
    Kammali welawata try ekak dala balanna

    අඹ gedi awashya tharan.පැහිලා tiyana ewa tama hoda.
    DSC02714.jpg

    Me ganata sudda karaganna
    DSC02717.jpg

    Eta passe සීනි, ලුනු, මිරිස් dala kawalam hari kalawam hari karaganna
    DSC02719.jpg

    Eta passe 5min withara tiyanna.Tikak wathura wage enakan.
    DSC02729.jpg

    Echcharai.
    DSC02734.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: ඊයේ හැදුවා, :no: ඔහොම නම් නෙවෙයි.. :D අඹ පොතු රැහැලා, පොඩි පෙති වගේ වලට කපලා කොච්චි කරල් 8, 9ක් දාලා මිරිස් ගලේ තියලා තලලා ඒකටම ලුණු කුඩු ටිකකුයි කෑලි මිරිස් ටිකකුයි සීනි ටිකකුයි දාලා. :yes: මේ විදියටත් හදලා බලහල්ලා, ෆට්ට ගති. :cool: මිරිස් කුඩු දාලා කනවට වඩා රසයි මෙහෙම.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    කටට කෙල උනනවා බං..... :D :P
    :)

    කඩේ යන් නැති එකා;12711574 said:
    aowwwwwwwwww sirawtama katata kela enavaaaaaaaaaa..............
    :)

    :cool: ඊයේ හැදුවා, :no: ඔහොම නම් නෙවෙයි.. :D අඹ පොතු රැහැලා, පොඩි පෙති වගේ වලට කපලා කොච්චි කරල් 8, 9ක් දාලා මිරිස් ගලේ තියලා තලලා ඒකටම ලුණු කුඩු ටිකකුයි කෑලි මිරිස් ටිකකුයි සීනි ටිකකුයි දාලා. :yes: මේ විදියටත් හදලා බලහල්ලා, ෆට්ට ගති. :cool: මිරිස් කුඩු දාලා කනවට වඩා රසයි මෙහෙම.

    ok try ekak dila ballanam
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැක්කම නම් අසවේ බෑ:sorry:,එත් මම අබුල් දෙයක් කෑවම කොනේ දත් රිදෙන්න ගන්නවා:(.දවසම ඕක තියෙනවා බන්:angry:.එක හින්ද ඕව කන්න බෑ:no:.