Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mal Baba's account hack - real story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවුන් මාව සැක කරති. ඒ මා මල් බබාව හැක් කලා යැයි ඔවුන් සිතන නිසාය. වදින්න ගිය දේවාල හිසේ කඩන් වැටුනු වාර ගණන අනන්ත වූවත් සයිබර් අවකාශයේ එය සිදුවූ පළමු අවසථාව මෙය බැවින් ඒ ගැන සටහනක් තබමි.

ෆෝරම් වලට ආධුනිකයෙකු නොවන මාහට එළකිරි ෆෝරමයේ ක්රියාකාරිත්වය අවබෝධ කරගැනීමට එතරම් වෙලාවක් ගියේ නැත. එළකිරිය තුල මා සිත් ගත් ත්රෙඩ් කිහිපය අතරින් එකක් එළකිරි රේඩියෝ ත්රෙඩ්ය වූ අතර අනෙක what do you feel now විය.

මල් බබාව මා මුලින්ම දිටිවේ එළකිරි රේඩියෝ ත්රෙඩය එක තුලිනි. එදා ඔහු යම් කිසි හේතුවක් නිසා එළකිරියෙන් නික්මෙන්නට සූදානම් වන බව පළකර තිබූ නිසාද ඔහුගේ වාග් ස්වරූපය නිසාද මාගෙ සිත්ගත් චරිතයක් විය. කෙසේ නමුත් මා ඔහු ගැන එතරම් තැකීමක් නොකලේ එළකිරි රේඩියෝව හා දිගින් දිහටම මාද ත්රෙඩය තුලින් සංවාදයේ යෙදුනු නිසාවෙනි.

පසුදින එළකිරිය තුළ සිත් මාගේ සිත් ගත් අනෙක් ත්රෙඩය වූ what do you feel now තුළට ගියේ එවේලේ කරන්නට වැඩ නොතුබූ බැවිණි.

එහිදී මට දැක ගන්නට ලැබුණේ අපූරු පෝස්ට් එකකි. මල් බබාගෙ ප්රොෆයිලය රහස් කේතයත් සමග එහි සඳහන් කොට තිබුනි.

මානව වරගයා සතු හැඟීම් අතුරින් ප්රධාන හැඟීමක් වන කුතුහලය මා තුළද ඇත්තේ මාද මිනිසෙකු නිසාවෙනි. ඒ නිසා එම ප්රොෆයිලට ඇතුලු වීමට උත්සහ කිරීම මාගේ වරදක් ලෙස මා දකින්නේ නැත.එම අවස්තාවේ එම ත්රෙඩය තුළ සිටි සියල්ලම පාහේ එම ප්රොෆයිලයට ඇතුලු වීමට උත්සහ කොට ඇත.ඒ මා පමණක් නොවේ.

සිතට අවංකව මා සිතූවේ ඔහුගේ රහස් කේතය මල් බබා විසින්ම පළකල එකක් බවය. ඒ පෙර දින රාත්රියේ ඔහු එළකිරියෙන් සමු ගන්නා බව ප්රකාශ කර තිබූ නිසාය.

කෙසේ නමුත් මා හට මල් බබාගේ ප්රොෆයිලයට ඇතුලු වීමට හැකිවුණි. ඔහු විශාල වශයෙන් රෙපියුටේශන් ලබා ගත් සමාජිකයෙක් බව මට පෙනුණ නිසාත් ඔහුගේ ගිණුමට තවකෙකුට ඇතුලු වී, පිස්සු නටා ඔහුගේ රෙප් අඩු කිරීමට තිබූ සම්භාවිතාව නිසාත් දක්වා තිබූ රහස් අංකය වෙනස් කිරිමට තරම් සංවේදී වුයේ උපතින් ගෙනා අසීමිත සංවේදීතාව නිසා බව මම කල්පනා කරමි.තවද ප්රොෆයිලයේ දක්වා තිබූ ඊ-මේල් එකට තත්වය පැහැදිලි කරමින් මේල් එකක් යැවූයේ බොහෝ දෙනෙක් ඒ වන විටත් 'බබා හැක් වෙලා' යනුවෙන් පෝස්ට් දැමූ නිසාය.

'බබාගේ මුහුනු පොතද හැක් වෙලා' යනුවෙන් සමහරු දැමූ පෝස්ට් නිසා මෙය සිදුවී ඇත්තේ මල් බබා ගේ අනුදැනුමෙන් නොවන බව වැටහුණු නිසාම මේ ගැන ඇඩ්මින්ව දැනුවත් කිරීමට මල් බාබාගෙ ගිණුමෙන්ම පණිවිඩයක් මා යවන ලදි.

දැන් ඔවුන් සිතන්නේ මල් බබාගේ ගිණුම හැක් කලේ මා කියාය.ජීවිතයේ මේ වෙන තෙක් කිසිදු නීතිවිරෝදී/සමාජවිරෝදී කටයුත්තක් කර නැති මා හට මෙවන් දෙයක් කිරීමට කිසිදු ආශාවක් නැත. ඔවුන් ළඟ මාගේ IP ලිපිනය ඇත. Himoz සහ Mal Baba ගිණුම් දෙකෙන්ම ඇතුලු වීම්ට මා භාවිතා කලේ එකම සම්බන්ධතාව බැවින් ඔවුන් සිතන්නේ වැරදිකරු මා කියාය.

සියල්ල සිදුවී හමාරය. දැන් බබාට ඔහුගේ ගිණුම ලැබී ඇත. තවමත් මා වැරදිකරුය/සැකකරුය.

වඳින්න ගිය දේවාල අන්තර්ජාලය තුලද හිස මත කඩා වැටෙන බව තේරුම් ගැනීමට මෙය හොඳ නිදසුනකි.

[QUOTE="Himoz, post: 8699806, member: 300249"] [SIZE=4]ඔවුන් මාව සැක කරති. ඒ මා [URL="http://www.elakiri.com/forum/member.php?u=194988"]මල් බබා[/URL]ව හැක් කලා යැයි ඔවුන් සිතන නිසාය. වදින්න ගිය දේවාල හිසේ කඩන් වැටුනු වාර ගණන අනන්ත වූවත් සයිබර් අවකාශයේ එය සිදුවූ පළමු අවසථාව මෙය බැවින් ඒ ගැන සටහනක් තබමි. ෆෝරම් වලට ආධුනිකයෙකු නොවන මාහට එළකිරි ෆෝරමයේ ක්රියාකාරිත්වය අවබෝධ කරගැනීමට එතරම් වෙලාවක් ගියේ නැත. එළකිරිය තුල මා සිත් ගත් ත්රෙඩ් කිහිපය අතරින් එකක් එළකිරි රේඩියෝ ත්රෙඩ්ය වූ අතර අනෙක [URL="http://www.elakiri.com/forum/showthread.php?t=115871"]what do you feel now[/URL] විය. මල් බබාව මා මුලින්ම දිටිවේ එළකිරි රේඩියෝ ත්රෙඩය එක තුලිනි. එදා ඔහු යම් කිසි හේතුවක් නිසා එළකිරියෙන් නික්මෙන්නට සූදානම් වන බව පළකර තිබූ නිසාද ඔහුගේ වාග් ස්වරූපය නිසාද මාගෙ සිත්ගත් චරිතයක් විය. කෙසේ නමුත් මා ඔහු ගැන එතරම් තැකීමක් නොකලේ එළකිරි රේඩියෝව හා දිගින් දිහටම මාද ත්රෙඩය තුලින් සංවාදයේ යෙදුනු නිසාවෙනි. පසුදින එළකිරිය තුළ සිත් මාගේ සිත් ගත් අනෙක් ත්රෙඩය වූ what do you feel now තුළට ගියේ එවේලේ කරන්නට වැඩ නොතුබූ බැවිණි. එහිදී මට දැක ගන්නට ලැබුණේ අපූරු පෝස්ට් එකකි. මල් බබාගෙ ප්රොෆයිලය රහස් කේතයත් සමග එහි සඳහන් කොට තිබුනි. [IMG]http://img703.imageshack.us/img703/5982/capturekq.png[/IMG] මානව වරගයා සතු හැඟීම් අතුරින් ප්රධාන හැඟීමක් වන කුතුහලය මා තුළද ඇත්තේ මාද මිනිසෙකු නිසාවෙනි. ඒ නිසා එම ප්රොෆයිලට ඇතුලු වීමට උත්සහ කිරීම මාගේ වරදක් ලෙස මා දකින්නේ නැත.එම අවස්තාවේ එම ත්රෙඩය තුළ සිටි සියල්ලම පාහේ එම ප්රොෆයිලයට ඇතුලු වීමට උත්සහ කොට ඇත.ඒ මා පමණක් නොවේ. [IMG]http://img696.imageshack.us/img696/9613/capture1xh.png[/IMG] සිතට අවංකව මා සිතූවේ ඔහුගේ රහස් කේතය මල් බබා විසින්ම පළකල එකක් බවය. ඒ පෙර දින රාත්රියේ ඔහු එළකිරියෙන් සමු ගන්නා බව ප්රකාශ කර තිබූ නිසාය. කෙසේ නමුත් මා හට මල් බබාගේ ප්රොෆයිලයට ඇතුලු වීමට හැකිවුණි. ඔහු විශාල වශයෙන් රෙපියුටේශන් ලබා ගත් සමාජිකයෙක් බව මට පෙනුණ නිසාත් ඔහුගේ ගිණුමට තවකෙකුට ඇතුලු වී, පිස්සු නටා ඔහුගේ රෙප් අඩු කිරීමට තිබූ සම්භාවිතාව නිසාත් දක්වා තිබූ රහස් අංකය වෙනස් කිරිමට තරම් සංවේදී වුයේ උපතින් ගෙනා අසීමිත සංවේදීතාව නිසා බව මම කල්පනා කරමි.තවද ප්රොෆයිලයේ දක්වා තිබූ ඊ-මේල් එකට තත්වය පැහැදිලි කරමින් මේල් එකක් යැවූයේ බොහෝ දෙනෙක් ඒ වන විටත් 'බබා හැක් වෙලා' යනුවෙන් පෝස්ට් දැමූ නිසාය. [IMG]http://img87.imageshack.us/img87/1165/capture3c.png[/IMG] 'බබාගේ මුහුනු පොතද හැක් වෙලා' යනුවෙන් සමහරු දැමූ පෝස්ට් නිසා මෙය සිදුවී ඇත්තේ මල් බබා ගේ අනුදැනුමෙන් නොවන බව වැටහුණු නිසාම මේ ගැන ඇඩ්මින්ව දැනුවත් කිරීමට මල් බාබාගෙ ගිණුමෙන්ම පණිවිඩයක් මා යවන ලදි. දැන් ඔවුන් සිතන්නේ මල් බබාගේ ගිණුම හැක් කලේ මා කියාය.ජීවිතයේ මේ වෙන තෙක් කිසිදු නීතිවිරෝදී/සමාජවිරෝදී කටයුත්තක් කර නැති මා හට මෙවන් දෙයක් කිරීමට කිසිදු ආශාවක් නැත. ඔවුන් ළඟ මාගේ IP ලිපිනය ඇත. Himoz සහ Mal Baba ගිණුම් දෙකෙන්ම ඇතුලු වීම්ට මා භාවිතා කලේ එකම සම්බන්ධතාව බැවින් ඔවුන් සිතන්නේ වැරදිකරු මා කියාය. සියල්ල සිදුවී හමාරය. දැන් බබාට ඔහුගේ ගිණුම ලැබී ඇත. තවමත් මා වැරදිකරුය/සැකකරුය. වඳින්න ගිය දේවාල අන්තර්ජාලය තුලද හිස මත කඩා වැටෙන බව තේරුම් ගැනීමට මෙය හොඳ නිදසුනකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom