Mala haththilawwai,maharajage badu mila

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආණ්ඩුවට විතරක් බණින්නේ මේ ගැන හරි හැටි වැටහීමක් නැති අය.

    මෙතන තදබල වෙළද මාෆියාවකුත් ක්‍රීයාත්මක වෙනවා.
    ගොවියගෙන් රු.50 ට ගන්න එළවලුව අතරමැදියන් විසින් රු.100 -150 දක්වා මිළ ඉහල දමලයි පාරිභෝගිකයාට ලැබෙන්නේ.
    නැතිව මහා ලොකු පොල් හෝ එළවලු හිගයක් නෑ.
    අහස උසට නැගලා තිබුණ ලූනූ රටින් ගෙන්නලා ආණ්ඩුව දැන් මිළ බැස්සුවෙ.

    සමහරු සංවිධානාත්මකව ආණුඩුව අපහසුවට පත් කරන්න කරන ඒවා.
    ඒවා තමා ජේ.ආර් ගෙ විවෘත්ත ආර්ථික ක්‍රමයෙ විපාක. තවම ගොඩ එන්න බැරිවුනා.
     
    Last edited:
    Ade yudde thibuna kalewath mehema une nane?den a kaleta wada minissu merenawa badaginne,kata kiyannada mewa,

    Maharaja hadanne duppatha marala,posaththu tika jeewath karanna,ethakota rata sanwardanaya wenawane ban meka therum ganne nethuwa minissu thawa kochchara widawaida?

    Apita piyawarak gannama berida,hadawathinma post1k denna balana aya

    මචන් උබත් නිකම් අර ඉස්සර කාලෙ හිටපු කේවට්ටයෙක් වගේ නෙ
    උබලට වස්සත් රජ තුමා වැරදී
    අර කතවට කියන්න උබලගෙ පක්ශෙට රෙන්@ පු@ @ නැති උනත් සන්දානෙ වැරදි කියල

    මචන් බඩ ගැන විතරක් හිතන උබල වගෙ නෙට් එකට වෙලා අම්මලගෙ තාත්තලගෙ සල්ලි වලින් කකා ඉන්න පින්බතාල ඉන්නකම් මේ රටට වාරකන් තමා
     
    sunethpeiris

    Member
    Feb 4, 2007
    75
    2
    0
    Ape rate Badginne marenne Kammaliyo thamai. No point blaming other first look at your self and see if you are working hard to earn your plate. Dont blame goverment or others its our resposibilty. Do not expect others to earn the food plate for you. Do something useful
     
    ආණ්ඩුවට විතරක් බණින්නේ මේ ගැන හරි හැටි වැටහීමක් නැති අය.

    මෙතන තදබල වෙළද මාෆියාවකුත් ක්‍රීයාත්මක වෙනවා.
    ගොවියගෙන් රු.50 ට ගන්න එළවලුව අතරමැදියන් විසින් රු.100 -150 දක්වා මිළ ඉහල දමලයි පාරිභෝගිකයාට ලැබෙන්නේ.
    නැතිව මහා ලොකු පොල් හෝ එළවලු හිගයක් නෑ.
    අහස උසට නැගලා තිබුණ ලූනූ රටින් ගෙන්නලා ආණ්ඩුව දැන් මිළ බැස්සුවෙ.

    සමහරු සංවිධානාත්මකව ආණුඩුව අපහසුවට පත් කරන්න කරන ඒවා.
    ඒවා තමා ජේ.ආර් ගෙ විවෘත්ත ආර්ථික ක්‍රමයෙ විපාක. තවම ගොඩ එන්න බැරිවුනා.

    සහතික ඇත්ත මචන් එදා සිරිමවෝ ගෙනියපු සන්වෘත ආර්තිකෙත් වැරදි තිබ්බා එකලෙ එක ඇමතියෙකුගෙ ෆාර්ම් එකෙ උරන්ට කන්න කිරි පිටි දුන්නලු අසරන පොඩි මිනිහ එක වෙලක් බත් කල තුන් වෙලට කොස් දෙල් කද්දි එතනයි එයාලට වරදුනෙ මුන් අපහු හදන්නෙ එදා රටින් ගෙනපු සැමන් දෙනව කියල JR දිනපු විදිහට දිනන්න අපි බලමු ලන්කාවෙ තම ඔලුව තියන මිනිස්සු ඉන්නව කොච්චර බඩ විතරක් තියෙන මෙ වගෙ එවුන් හිටියත්

    Uba pons bond kiyala nama da ganin,thopi heththa tharu 5he hotal walin kala rena minissu duppathage badaginna gena tho dannawada?,pan gediyak kanna,samaposa peket1k hadan kanna pol gediyak ganna beruwa duk widina api gena tho dannawada?

    ane pol buruwo agili tikai key bord ekai thibba paliyata haraka wage type karanne nathuwa mata kiyapan lanklawe badaginne danata minissu kiyal malada kiyala
    idiripath karanna sankya lekana machan uta nama wenas karanna kiyanna kalin ara paradila wartha thiyana kena nama wenas kaloth narakada???
    mekane mabn namema podi parahak thiyenawa

    rathu + nil = ranil

    eyahe name thiyenneth sandane pata
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Uba pons bond kiyala nama da ganin,thopi heththa tharu 5he hotal walin kala rena minissu duppathage badaginna gena tho dannawada?,pan gediyak kanna,samaposa peket1k hadan kanna pol gediyak ganna beruwa duk widina api gena tho dannawada?

    අනේ දුප්පතා. ඉන්ටනෙටුත් තියෙනවා. ඒත් පාන් කන්න සල්ලි නෑ.
    නෙට් එකේ එල්ලිලා කාලෙ කන සල්ලි වලින් පාන් කාපිය.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ආණ්ඩුවට විතරක් බණින්නේ මේ ගැන හරි හැටි වැටහීමක් නැති අය.

    මෙතන තදබල වෙළද මාෆියාවකුත් ක්‍රීයාත්මක වෙනවා.
    ගොවියගෙන් රු.50 ට ගන්න එළවලුව අතරමැදියන් විසින් රු.100 -150 දක්වා මිළ ඉහල දමලයි පාරිභෝගිකයාට ලැබෙන්නේ.
    නැතිව මහා ලොකු පොල් හෝ එළවලු හිගයක් නෑ.
    අහස උසට නැගලා තිබුණ ලූනූ රටින් ගෙන්නලා ආණ්ඩුව දැන් මිළ බැස්සුවෙ.

    සමහරු සංවිධානාත්මකව ආණුඩුව අපහසුවට පත් කරන්න කරන ඒවා.
    ඒවා තමා ජේ.ආර් ගෙ විවෘත්ත ආර්ථික ක්‍රමයෙ විපාක. තවම ගොඩ එන්න බැරිවුනා.
    දවසේ හොදම Jokeඑක.
    JR හින්දලු බඩු ගණන් යන්නේ

    නටන්න බැරි මිනිහට පාර ඇදැයි කිව්වලු
     
    දවසේ හොදම Jokeඑක.
    JR හින්දලු බඩු ගණන් යන්නේ

    නටන්න බැරි මිනිහට පාර ඇදැයි කිව්වලු
    ane ban uguduwo uba sinhala wakiyak wath hariyata dannawada?????
    bola buru puthe
    නටන්න බැරි මිනිහට පාර ඇදැයි කිව්වලු

    newi
    නටන්න බැරි මිනිහට පොලව ඇදැයි කිව්වලු
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    ane pol buruwo agili tikai key bord ekai thibba paliyata haraka wage type karanne nathuwa mata kiyapan lanklawe badaginne danata minissu kiyal malada kiyala
    idiripath karanna sankya lekana machan uta nama wenas karanna kiyanna kalin ara paradila wartha thiyana kena nama wenas kaloth narakada???
    mekane mabn namema podi parahak thiyenawa[/COLOR]

    rathu + nil = ranil

    eyahe name thiyenneth sandane pata

    ගොන් කතා කියන්න එපා..බඩගින්නේ මැරෙන මිනිස්සු හොයන්න ඔයාට සංඛ්‍යා ලේඛන ඕනද? ඔයා සන්ධානෙට support කළා කියල ආණ්ඩුව කරන හැම දේම හරි වෙනවද? අපිත් සන්ධානෙට චන්දෙ දුන්න..එත් එහෙම කියල මෙහෙම මිනිස්සුන්ව බඩගින්නේ තියෙන එක, මිනිස්සු පීඩාවට පත් කරන එක හරි වෙනවද?

    ඔයා කවදාවත් දැකල නැද්ද කන්න නැති මිනිස්සු? මම නම් දැකල තියෙනවා..canteen වල ඉතුරු වෙන ඉඳුල් බත් මිනිස්සු අරන් ගිහින් කනවා දැකල තියෙනවද? දැන් ඒ මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ නැතුව ඇති..එත් එක ජීවිතයක්ද? ඔයාලගේ බඩගින්න විතරයිද ලොකු? පොත් පත් ඇඳුම් ගන්න සල්ලි නැතුව ඉස්කෝලේ යන්නේ නැති ළමයෙක් කවදාවත් දැකල නැද්ද? එහෙම මිනිස්සු ගැන අනුකම්පාවක් හිතෙන්නේ නැද්ද? දැන් ඔයාල කියයි ඒ මිනිස්සු මහන්සි උනා නම් සල්ලි හොයන්න තිබ්බ කියල..හැබැයි එහෙම මිනිස්සු ඔයාල වගේ නිකම්මුන්ට වඩා ගොඩක් මහන්සි වෙනවා. එහෙම ඉන්න මිනිහෙකුට පාන් කෑල්ලක් කාල හරි බඩගින්න නිවාගන්න තිබුණු එක නැති කලේ මේ ආණ්ඩුව නෙවෙයිද? රටේ මෙච්චර අමාරුවෙන් මිනිස්සු ජීවත් වෙනකොට අර මහා ඇමති මණ්ඩලේ සැප විඳිනවා. එයාලගේ මොනවද අඩු කලේ?

    අනික මේක වෙළඳ මාෆියාවක් කියමුකෝ. එත් ඉතින් වෙළෙන්දන්ට ඕන විදියට එහෙම කරන්න නම් ආණ්ඩුවක් ඕන නෑ නේ.රටේ ආණ්ඩුවක් තියෙන්නේ ඒවා පාලනය කරන්න තමයි. නැත්තන් ඉතින් මිනිස්සුන්ට ඕන විදියට අරාජික වෙලා ඉන්න තිබුන නේ. නැත්තන් අර ඉලවු cabinet එකටයි නියෝජ්‍ය ඇමතිලා ටිකටයි අර මහා විසල පඩි යානවාහන දෙන්නේ මොනවා කරන්නද? අපිට පොල් රුපියල් 70 ට දෙන එකද ආශ්චර්ය? (ඉතුරු බඩු වල ගණන් මම කියන්න යන්නේ නෑ..හැමෝම දන්නවා ඇති නේ.)

    අනික මම රනිල් ට කැමතිත් නෑ. ඒ මිනිහ හිතන්නේ ලංකාවේ මිනිහෙක් විදියට නෙවෙයි. එත් ඒ නිසා එයා කියන හැමදේම වැරදි වෙන්නෙත් නෑ.

    හරි දේ කවුරු කලත් හරි. වැරදි දේ වැරදියි. මේ ආණ්ඩුව යුද්දේ ඉවර කළා..එක කියන්න බැරි තරම් හොඳ දෙයක්. එත් එකෙන් එයාල කරන අනික් වැරදි වැඩ හරි වෙන්නේ නෑ. මිනිස්සුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නවත් බැරි නම් ඒ යුද්දේ දිනපු එකේ වැඩක් තියෙනවද? කොළඹ නගරේ හදන එක හොඳ වැඩක්.එත් මිනිස්සුන්ව බඩගින්නේ තියෙනවා නම් එකෙන් වැඩක් නෑ නේ. පොඩ්ඩක් මධ්‍යස්ථව හරි වැරැද්ද හිතන්න පුරුදු වෙන්න. නැත්තන් මිනිහෙක් උනු එකෙනුත් වැඩක් නෑ.