Malaka silva

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Okawa aye arrest karalane.battaramulle fish importer kenekwa blackmail karala.
     
    • Like
    Reactions: D_Mad

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    oka nan ammo, karima pakayek!!, thathage salli walin nui power ekenui wadak gatha ekek dakala naththan menna muwa pennapan!!, ehew kariyek oka
     

    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    මාලක අයියා දෙවියෙක්..

    නිසදැස් එහෙම ලියවෙද්දි කොහොමද?
     
    • Haha
    Reactions: BillionaireBoys

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාලක අයියා දෙවියෙක්..

    නිසදැස් එහෙම ලියවෙද්දි කොහොමද?
    එලෙවල් සිප්පියොනෙ කබ්බොන්ව ෆොර්ම් කරන්නෙ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,406
    3,069
    113
    epaama karapu ekek. okata wedi thiyanna ona

    බොරු වෙන්න අැති..නාකි මයිනා මර්වින් ඵක්ක තරහයි කොහොමත්..මර්වින්ට රිද්දන්න පුතාට කේස් දානවා.

    නාකි මයිනා ගෙදර බන්. සිරිකොතෙනුත් අයින් උනා. ඌ චන්දෙන් පැරදුනා. දැන් ආණ්ඩුව මහින්ද ගේ. නාකි මයිනා යූඇන්පී එක ඉවරම කරලා ගෙදර ගියා. :rofl: :rofl: :rofl:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    බොරු වෙන්න අැති..නාකි මයිනා මර්වින් ඵක්ක තරහයි කොහොමත්..මර්වින්ට රිද්දන්න පුතාට කේස් දානවා.

    malakaya hoda ekek newi u case kiyak dagatthada marviya ge hati uba danne nadda
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බුවාට එක පාරක් කොළඹ රෙදි කඩේක කාර් පාක් එකේ ගහල තිබ්බ නේද? දැන් සෑහෙන කල්
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    epaama karapu ekek. okata wedi thiyanna ona



    නාකි මයිනා ගෙදර බන්. සිරිකොතෙනුත් අයින් උනා. ඌ චන්දෙන් පැරදුනා. දැන් ආණ්ඩුව මහින්ද ගේ. නාකි මයිනා යූඇන්පී එක ඉවරම කරලා ගෙදර ගියා. :rofl: :rofl: :rofl:
    ගොනෝ !!නාකි මයිනා කියලා අරු ලියල තියෙන්නේ මහින්ද ගැන!!... ඒක තමා ඇත්තටම උනෙත්.... උඹ ඒක තේරුම් ගන්න බැරි තොත්ත බබෙක්ද??