Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Malayasia යන්න උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මමත් මෙහෙට ඇවිල්ල දැන් මාස 3ක් වගේ වෙනවා.

නමුත් ප්රධානම දේ තමි උබ මෙහෙ එනවබන් අනිවා Valid Working Visa එකක් අරන් වරෙන්. Visiting Visa නම් එන්න එපා කොල්ලෝ. අහුවුනොත් කෙලින්ම අපහු එන්න තමයි වෙන්නේ, මම හල තියෙන විදිහට එකටත් අපහු මාස 6ක් ඉන්න ඕනේ හිරේ.

මැලේසියාව කියන්නේ Island of Food කියලයි මුන් කියන්නේ, මොකද කන්න ඔනීනම් ඕනෙම දෙයක් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ගණන් අඩුයි.

ඒ වගේම තමි උබට මෙහෙ හම්බවෙන Accommodation එකේ උයාගන්න පහසුකම් තියෙනවනම් උබට තවත් ලාබයි. මොකද Supermarket වල බඩූ ගණන් ගොඩාක් අඩු නිසා (එළවලු,මාළු,මස් ,බිත්තර සහ එදිනෙදා ආහාර වර්ග).

අනික ඔය උබව එවන එකා කටින් කියන කිසි දෙයක් පිලිගන්නවත් විස්වාස කරන්නවත් එපා. උබට දෙන Job Agreement එකේ තියෙන දේවල් විටරක් බලාපොරුත්තුවෙන් වරෙන්.

තව දෙයක් මෙහෙ Accommodation පට්ට ගණන්. ඒකනිසා අනිවා Company Accommodation දෙනවනම් විතරක් එන්න Try කරපන්.

තව මොනවා හරි දැනගන්න ඔනෙනෙම් PM කරපන්

උබට ජය වේවා...

[QUOTE="shamRox, post: 17039724, member: 358073"] [SIZE=4][COLOR=Blue]මචන් මමත් මෙහෙට ඇවිල්ල දැන් මාස 3ක් වගේ වෙනවා. [COLOR=Red]නමුත් ප්රධානම දේ තමි උබ මෙහෙ එනවබන් අනිවා Valid Working Visa එකක් අරන් වරෙන්. Visiting Visa නම් එන්න එපා කොල්ලෝ. අහුවුනොත් කෙලින්ම අපහු එන්න තමයි වෙන්නේ, මම හල තියෙන විදිහට එකටත් අපහු මාස 6ක් ඉන්න ඕනේ හිරේ.[/COLOR] මැලේසියාව කියන්නේ Island of Food කියලයි මුන් කියන්නේ, මොකද කන්න ඔනීනම් ඕනෙම දෙයක් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ගණන් අඩුයි. ඒ වගේම තමි උබට මෙහෙ හම්බවෙන Accommodation එකේ උයාගන්න පහසුකම් තියෙනවනම් උබට තවත් ලාබයි. මොකද Supermarket වල බඩූ ගණන් ගොඩාක් අඩු නිසා (එළවලු,මාළු,මස් ,බිත්තර සහ එදිනෙදා ආහාර වර්ග). අනික ඔය උබව එවන එකා කටින් කියන කිසි දෙයක් පිලිගන්නවත් විස්වාස කරන්නවත් එපා. උබට දෙන Job Agreement එකේ තියෙන දේවල් විටරක් බලාපොරුත්තුවෙන් වරෙන්. තව දෙයක් මෙහෙ Accommodation පට්ට ගණන්. ඒකනිසා අනිවා Company Accommodation දෙනවනම් විතරක් එන්න Try කරපන්. තව මොනවා හරි දැනගන්න ඔනෙනෙම් PM කරපන් [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]උබට ජය වේවා... [/COLOR][/SIZE]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom