Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : යානයේ කළු පෙට්ටිය සොයන්න ඇමරිකාවෙන් විශේෂ උපකරණ යවයි

පසුගිය 8 වැනිදා සිට අතුරුදන් වී ඇති මැලේසියානු ජෙට් ගුවන් යානයේ සුන්බුන්වල කැබලි 122ක් ඉන්දියානු සාගරයේ දකුණු කලාපයේ මුහුදේ පාවෙන බව අලූත් චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන බවත් ඒවා අතුරුදන් වූ ජෙට් යානයේ විය හැකි බවත් මැලේසියාවේ වැඩ බලන ගමනාගමන ඇමති මාර්තු 27 වැනිදා ප්‍රකාශ කළා.

මේ ඡායාරූප නිසා සෙවුම් කලාපය වර්ග සැතැපුම් 155කට (වර්ග කිලෝ මීටර 400කට) අඩු කරනු ලැබුවා. දැන් ඒ කලාපය තුළ සෙවීම ආරම්භ කර තියෙනවා.

පසුගිය දින කීපය තුළ සෙවීම් සිදු කළේ වර්ග සැතැපුම් 622,000ක පමණ ප්‍රදේශයකයි. 26 වැනිදා වන විට සෙවීම් සම්පූර්ණ කර තිබුණේ ඒ ප්‍රදේශයෙන් වර්ග සැතැපුම් 31,000ක ප්‍රමාණයක් පමණයි.

චන්ද්‍රිකා මගින් තොරතුරු සෙවීමේ මැලේසියනු ආයතනය විසින් පසුගිය බදාදා නිකුත් කළ සිතියම. දක්වා ඇත්තේ එම්එච්370 යානයේ සුන්බුන් සැක කරන කොටස් චන්ද්‍රිකා ඡායාරූපවලට හසු වූ ප්රදේශයයි.

මැලේසියාවේ ආරක්ෂක ඇමති හා වැඩබලන ප්‍රවාහන ඇමති හිෂමුදීන් හුසේන් ප්‍රංශයේ එයාබස් ආරක්ෂාව හා අවකාශ කටයුතු බාර ආයතනය මගින් චන්ද්‍රිකා මගින් හසු කර ගෙන ඇති ඡායාරූප හා ඒවා දැකගත හැකි වූ කලාපයේ සිතියම් පෙන්වමින් එතෙක් ලබා ඇති ප්‍රගතිය පුවත්පත් කලාවේදීන්ට හා යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන්ට එතෙක් ලබා ඇති ප්‍රගතිය විස්තර කළා.

මේ ආකාරයට ඔවුන්ට ලැබුණු හතර වැනි චන්ද්‍රිකා ඡායාරූප කට්ටලය මෙයයි. ඕස්ටේ්රලියාවේ පර්ත් නගරයේ සිට කිලෝමීටර් 2500ක් (සැතැපුම් 1550ක්) දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයක් තමයි ඡායාරූපවලින් දක්වුණේ. ඒ කැබලි මීටරයේ සිට මීටර 23ක් දක්වා දිගින් යුක්ත වූ බවයි, ඒවා නිරීක්ෂණය කළ විශේෂඥයන් සඳහන් කරන්නේ.

තවමත් ඒ කැබලි සෙවුම් නැව්වලටවත් ගුවන්යානාවලටවත් හමුවෙලා නැහැ. ඒ නිසා ඒවා යානයේ ඒවාමදැයි තවමත් නිල වශයෙන් පිළි අරගෙන නැහැ.

මාර්තු 8 වැනිදා මැලේසියානු ගුවන්සේවයේ එම්එච් 370 යානය ක්වාලා ලම්පූර්වලින් අහසට නැඟ චීනයේ බෙයිජිං බලා පියාසර කරමින් තිබියදී පැයකටත් අඩු කාලයකදී සිවිල් ගුවන් සේවා රේඩාර් තිරයෙන් මැකී ගියා. ඉන්පසු යානයේ ගමන් මග ගුවන්ගමන් පාලක මැදිරිවලට හසුකර ගත හැකි වූයේ නැහැ.

අතුරුදන් වූ යානය පිළිබඳ පරීක්ෂණ පවත්වන පරීක්ෂකයන් විශ්වාස කරන්නේ එම යානයේ යමින් සිටි කිසිවකු විසින් එහි සන්නිවේදන පද්ධති සියල්ල අකි‍්‍රය කර දමන්නට ඇතැයි කියායි.

බි්රතාන්ය චන්ද්‍රිකා ආයතනයක් මගින් යානය අවසන් වරට දුටු අවස්ථාවේ සිට එනම් මාර්තු 8 වැනි සිට මාර්තු 26 දා දක්වා යානය පියාසර කළේ යැයි අනුමාන කළ ප්‍රදේශය හා ඒ ආශි‍්‍රත සෙවීම් කි‍්‍රයාත්මක වූ ආකාරය ඉහතින් දැක්වෙනවා.

ඉන්පසු යානයේ ගමන් මග ආරක්ෂක හා හමුදා රේඩාර්වලට හසු වී තියෙනවා. යානයේ ගමන්මග වෙනස් කොට බටහිර දෙසට හැරී යළිත් මැලේසියානු අර්ධද්වීපය හරහා යනු ඒවා හසුකර ගෙන ඇති අතර රේඩාර් තිරයේ දිස්වුණු ආකාරයට යානය පළපුරුදු ගුවන් නියමුවකු එය හසුරුවන බව නිරීක්ෂකයන්ට පෙනී ගොස් තිබෙනවා.

මැලේසියානු ගුවන් හමුදාව නිරීක්ෂණය කරලා තියෙනවා එය වයඹ දිග වෙරළ ඔස්සේ ඉන්දියාව දෙසට පියාසර කරන බව.

මැලේසියානු ආරක්ෂක නියෝජ්‍ය ඇමති අබ්දුල් රහීම් බක්රි එරට පාර්ලිමේන්තුවේ දී කියා තියෙනවා. නොහඳුනන ගුවන්යානයක් වුවත් ඊට එරෙහිව පියවරක් නොගත් බවත්, එයට ආපසු හරවා යන ලෙස නියෝග කළ බවත්. ගුවන් හමුදාව නියෝග කළ නිසා ඒ අනුව ආපසු යන්නට ඇතැයි විශ්වාස කළ බවත් ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා.

2014 මාර්තු 26 වැනිදා පිළියෙල කළ සිතියමක්. අහසෙන් හා මුහුදෙන් සෙවුම් සිදුකළ ආකාරය පියවරෙන් පියවර මෙහි දැක්වෙනවා.

”අපේ රේඩාර් යානය නිරීක්ෂණය කළා. එය ආපසු හරවා යාමත්, සතුරු යානයක් නොවූ නිසාත් අපේ අය හිතල තියෙනවා, එය ගුවන්ගමන් පාලක මැදිරියේ උපදෙස් මත පියාසර කරන්නක්ය කියා.”

මේ වන තෙක් සෙවුම් සඳහා ඕස්ටේ්රලියාවට, ඇමරිකාවට, නවසීලන්තයට, චීනයට, ජපානයට හා දකුණු කොරියාවට අයත් නෞකා 12ක් පමණ සහභාගි වෙනවා. 26 වැනිදා ඒ ප්‍රදේශයේ මුහුද අති ප්රචණ්ඩ ස්වරූපයක් ගත්තෙන් සෙවුම් අත්හිටුවන්නට ඔවුන්ට සිදුවුණා.

මේ මුහුදු ප්‍රදේශය නාවිකයන් කවදත් හැඳින්වූයේ කිසිදාක හිතකර කාලගුණයක් නොදකින, උස් වූ ප්රචණ්ඩ රළ ගහන, නිතරම දරුණු කුණාටු හමන, කලාපයක් ලෙසයි.

”මෙහි යමක් තිබුණත් සොයා ගැනීම පහසුවන්නේ නැහැ. එක් අතකට කාලගුණයේ දරුණුකම වගේ ම මෙහි අවට මීදුමත් වැස්සත්, නිසා මුහුදේ ප්රචණ්ඩ ස්වභාවයට අමතරව පෙනීමත් ඉතාමත් අඳුරුයි” කියා ඕස්ටේ්රලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශයේ නීල් බෙනට් පසනවා.

මෙහි අලූත්ම තත්වය යටතේ මැලේසියානු අගමැති නජීබ් රසාක් මැලේසියානු එම්එච් 370 යානය ඉන්දියානු සාගරයට කඩා වැටෙන්නට ඇතැයි තමන් පිළිගන්නා බව ප්‍රකාශ කළා. ඔහු මෙසේ යානය අනතුරට ලක් වූ බව තහවුරු කළේ බි්රතාන්යයේ ඉන්මාසෙට් චන්ද්‍රිකා ආයතනය ලබා දුන් තොරතුරු අනුව යමින්.

යානයේ සුන්බුන් සොයා ගත් පසුවයි, සිදු වූ දේ ගැන හරියටම නිගමනයකට එන්නට පුළුවන් වන්නේ. යානය හදිසියේ ම ගමන් මග වෙනස් කළේ ඇයි? මෙය සමහර විට ගුවන්යානා ඉතිහාසයේ ලොකුම අබිරහස වීමට ඉඩ තියෙනවා.

යානයට සිදු වූ දේ ගැන කතා රැසක් තියෙනවා. කඩාකප්පල්කාරී වැඩක්ද? නියමුවකුගේ දිවි නසා ගැනීමක් ද? එසේත් නැත්නම් යාන්ති‍්‍රක දෝෂයක් ද? මේ සියල්ල සැක හැර දැන ගන්නට හැකි වන්නේ යානයේ කළු පෙට්ටිය සොයා ගත්තාට පසුවයි.

කළු පෙට්ටියේ ඇති සංඥා නිකුත් කරන බැටරිය කි‍්‍රයා කරන්නේ අපේ‍්‍රල් 8 වැනි වන තෙක් පමණයි. ඊට පෙර එය වැටී ඇති තැනට එය සොයා ගැනීම සඳහා අවශ්‍ය විශේෂ උපකරණයය ගෙන යා යුතුයි. දැනට කියන විධියට ඇමරිකාවෙන් යන මෙම විශේෂ උපකරණය එහි ළඟා වීමට නියමිතව ඇත්තේ අපේ‍්‍රල් 5 වැනිදාටයි. කළු පෙට්ටිය වැටී ඇති තැන සොයා ගන්නට ඇත්තේ එතැන් සිට දින තුනක් විතරයි.

ඒ අතර එහි නියමුවන් ගැනත් විවිධ කතා පළ වෙනවා. අද එහි සහය නියමුවා වූ ෆරික් හමීඞ්ගේ පියා වූ අබ්දුල් හමීඞ් ඔහුගේ පුතු හිතා මතා යානය අනතුරට ලක් කරන්නට ඇතැයි කරන චෝදනාවලට උත්තර දුන්නේ කෝපයෙන්. ”මගේ පුතා ඒ විධියෙ කෙනෙක් නෙමෙයි. මේ තරම් පිරිසක් මරා ගෙන මැරෙන්න තරම් නරක කෙනෙක් නෙමෙයි” ඔහු කියනවා.

මේ අතර යානයේ ප්‍රධාන නියමු සහාරී අහමඞ් ෂාගේ සමීප හිතවතකු වූ නම හෙළි කිරීමට අකමැති වූ තවත් ගුවන් නියමුවෙකු කියා තිබෙනවා, ෂාගේ බිරිඳ ඔහුගෙන් වෙන් වීමට තීරණය කිරීම නිසා ඔහු දැඩි කනස්සලකින් පසු වූ බව. ඔහු එදා යානය මෙහෙයවන්නට සුදුසු මානසික තත්වයක නොසිටි බවයි ඔහු කියන්නේ.

අනෙක් තැති ගන්වනසුලූ තොරතුර වන්නේ අවසානයට කතා කළ අවස්ථාවේ දී නියමුවා එම්එච් 370 යානය අඩි 43,000ත් 45,000ත් අතර උසකට නැංවීමයි.

ගුවන්යානා කාර්මික විශේෂඥයන් කියන්නේ, ”යානය මේ තරම් උසකට නංවා මිනිත්තු 23ක් තිස්සේ ගමන් කර තියෙනවා, පහළ මට්ටමකට එන්නට පෙර. නියමු කුටියේ පීඩනය අඩු කළ විට ඔක්සිජන් සංචිතය මිනිත්තු 12කින් අවසන් වී මගීන් සියලූ දෙනාම සිහිමුර්ඡා වීමට ඉඩ තියෙනවා.” කියායි.

මෙවන් උසක දී වාතය ඉතාමත් තුනී වන නිසා ඔක්සිජන් සපයනු නොලැබුවහොත් එහි දී නියමුවන් ඇතුළු යානයේ සියලූ දෙනාම තත්පර හෝ මිනිත්තු කීපයක් තුළ හයිපොක්සියාවට (hypoxia) හෙවත් ඔක්සිජන් ඌනතාවට ගොදුරු වීමට ඉඩ තියෙනවා. මේ තත්වය ඇති වන්නේ නියමුවකු අතින් කි‍්‍රයා කර නියමු කුටියේ පීඩනය අඩු කළහොත් විතරයි.

”සියලූ දෙනාම සිහිමුර්ඡා වූ තත්වයක් යටතේ ස්වයංකී‍්‍රය නියමු පද්ධතිය සකි‍්‍රය කර තිබුණොත් යානය යොමු කර තිබූ දිසාවට එක එල්ලේ ගමන් කොට ඉන්ධන අවසන් වූ පසු කඩා වැටීමට ඉඩ තියෙනවා.” සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ ගගන විද්‍යා අංශයේ ප්‍රධානී රොන් බිෂොප් මේ තත්වය විමසමින් කියා තිබෙනවා.

මේ වන විට ඕස්ටේ්රලියාව, චීනය හා ප්‍රංශය යන රටවල් ද ඔවුන් ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූප මාධ්‍යයට නිකුත් කර තියෙනවා. ඒ හැම එකකින්ම පෙනෙන්නේ යානය ඒ ප්‍රදේශයට කඩා වැටී ඇති බවයි. ඒත් තවමත් ඒ ඡායාරූප වලින් දකින එක කැබැල්ලක්වත් හමුවී නැහැ.

පසුගිය අඟහරුවාදා ඒ ස්ථානයට ගිය ඕස්ටේ්රලියානු නාවික හමුදාවට අයත් නැවක් එහි පැවති ප්රචණ්ඩ කුණාටු තත්වය නිසා ඉවතට ගසා ගෙන ගියා. ඒ අවස්ථාවේදී පැවති මුහුදු රළ අඩි 66ක් (මීටර 20ක්) පමණ ඉහළ නැඟි බවයි, එහි නැවියන් කියන්නේ. ඒ නැව යළිත් එහි සෙවුම් සඳහා ආවා. ඒ අතර චීන හිම කඩනනැවක් හා තවත් චීන නාවික හමුදා නැව් දෙකක් සෙවුම් සඳහා එක් වී තියෙනවා.

ඒ නැව් සොයන්නේ ඔවුන්ගේ ගුවන් යානයකින් දුටු, ඒ යානයේ යැයි සැක කරන මීටර දෙකක් දිග කැබැල්ලක්.

දැන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට කඩිනමින් කි‍්‍රයා කරන්න සිදු වී තියෙනවා. මැලේසිියානු රජය වෙනුවෙන් මේ ප්‍රදේශයේ සෙවුම් මෙහෙයවන ඕස්ටේ්රලියානු නාවික ආරක්ෂක අධිකාරිය කීවා, කළු පෙට්ටිය සොයන්නට ඇමරිකාවෙන් විශේෂ උපකරණයක් ඔවුන් වෙත එවා ඇති බව. එය හැඳින්වෙන්නේ ‘යූ එස් ටෝඞ් පින්ජර් ලොකේටර්’ (U.S. Towed Pinger Locator) කියලයි. ඒ සමග ‘බ්ලූෆින් - 21’ (Bluefin-21) දියයට කිමිදී ස්වයංකී‍්‍රයව සෙවීම් කළ හැකි ඩ්‍රෝනයක් (drone) හෙවත් කුඩා රොබෝ යානයක් ද එවා තියෙනවා. එයට අඩි 22,000ක් ගැඹුරේ සෙවීම් කළ හැකියි.

සංඥා ලොකේටරය මගින් ලබා ගන්නා සංඥා පරිගණකයකට ලබාගෙන විශ්ලේෂණය කරනවා. ඉක්පසු කළු පෙට්ටිය ඇති තැන සොයා ගත් පසු ඩ්රෝනර කුමුදුව එහි යවනවා.

මේ උපකරණය දැනටමත් ඕස්ටේ්රලියානු නාවික හමුදාවට අයත් ‘ඕෂන් ෂීල්ඞ්’ නෞකාවට යා කර ඇති අතර එය කි‍්‍රයාත්මක දිනය තවමත් ඕස්ටේ්රලියානු නාවික ආරක්ෂක අධිකාරිය විසින් හෙළිදරවු කර නැහැ.

ඔවුන් විසින් සොයා ගත යුතු ‘කළු පෙට්ටියෙහි’ ඇතුළත් වන්නේ නියමු කුටිය තුළ පටිගත කළ හඬ හා පියසැරි දත්ත වාර්තාව ආදියයි. පසුගිය අඟහරුවාදා මැලේසියාව කීවේ ‘යූ එස් ටෝඞ් පින්ජර් ලොකේටරය’ අපේ‍්‍රල් 5 වැනිදා තෙක් සෙවුම් කලාපයට ගෙන යා නොහැකි බවයි. ඒ අනුව කළු පෙට්ටියේ ඇති බැටරිය අකි‍්‍රය වී යන්නට පෙර එය සොයා ගැනීමට ඇත්තේ ඉතා සීමිත කාලයක් පමණයි.

මේ වන විට යානයේ සුන්බුන් හමුවෙතැයි බලාපොරොත්තුවෙන් යානයේ ගිය මගීන්ගේ ඥාතීන් ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර බලා යාමට පටන් අරන්. ඕස්ටේ්රලියානු රජය ඔවුන්ට නිදහසේ රටට ඇතුළු වීමට අවසර දී තියෙනවා. ඔවුන්ගෙන් වීසා ගාස්තු අය නොකරන බවත් ප්‍රකාශ කර තියෙනවා. ඒ වගේම එරට ජනතාවත් එන ආගන්තුකයන් පිළිගෙන නවාතැන් දෙන්න කැමැත්ත පළ කර තියෙනවා.

Read more: http://www.malkakulu.com/2014/03/mh370_29.html#ixzz2xK1vqUqv

[QUOTE="sherlock, post: 16449053, member: 106046"] [B][SIZE="5"]MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : යානයේ කළු පෙට්ටිය සොයන්න ඇමරිකාවෙන් විශේෂ උපකරණ යවයි[/SIZE][/B] [SIZE="4"] පසුගිය 8 වැනිදා සිට අතුරුදන් වී ඇති මැලේසියානු ජෙට් ගුවන් යානයේ සුන්බුන්වල කැබලි 122ක් ඉන්දියානු සාගරයේ දකුණු කලාපයේ මුහුදේ පාවෙන බව අලූත් චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන බවත් ඒවා අතුරුදන් වූ ජෙට් යානයේ විය හැකි බවත් මැලේසියාවේ වැඩ බලන ගමනාගමන ඇමති මාර්තු 27 වැනිදා ප්‍රකාශ කළා. මේ ඡායාරූප නිසා සෙවුම් කලාපය වර්ග සැතැපුම් 155කට (වර්ග කිලෝ මීටර 400කට) අඩු කරනු ලැබුවා. දැන් ඒ කලාපය තුළ සෙවීම ආරම්භ කර තියෙනවා. පසුගිය දින කීපය තුළ සෙවීම් සිදු කළේ වර්ග සැතැපුම් 622,000ක පමණ ප්‍රදේශයකයි. 26 වැනිදා වන විට සෙවීම් සම්පූර්ණ කර තිබුණේ ඒ ප්‍රදේශයෙන් වර්ග සැතැපුම් 31,000ක ප්‍රමාණයක් පමණයි. චන්ද්‍රිකා මගින් තොරතුරු සෙවීමේ මැලේසියනු ආයතනය විසින් පසුගිය බදාදා නිකුත් කළ සිතියම. දක්වා ඇත්තේ එම්එච්370 යානයේ සුන්බුන් සැක කරන කොටස් චන්ද්‍රිකා ඡායාරූපවලට හසු වූ ප්රදේශයයි. මැලේසියාවේ ආරක්ෂක ඇමති හා වැඩබලන ප්‍රවාහන ඇමති හිෂමුදීන් හුසේන් ප්‍රංශයේ එයාබස් ආරක්ෂාව හා අවකාශ කටයුතු බාර ආයතනය මගින් චන්ද්‍රිකා මගින් හසු කර ගෙන ඇති ඡායාරූප හා ඒවා දැකගත හැකි වූ කලාපයේ සිතියම් පෙන්වමින් එතෙක් ලබා ඇති ප්‍රගතිය පුවත්පත් කලාවේදීන්ට හා යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන්ට එතෙක් ලබා ඇති ප්‍රගතිය විස්තර කළා. මේ ආකාරයට ඔවුන්ට ලැබුණු හතර වැනි චන්ද්‍රිකා ඡායාරූප කට්ටලය මෙයයි. ඕස්ටේ්රලියාවේ පර්ත් නගරයේ සිට කිලෝමීටර් 2500ක් (සැතැපුම් 1550ක්) දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයක් තමයි ඡායාරූපවලින් දක්වුණේ. ඒ කැබලි මීටරයේ සිට මීටර 23ක් දක්වා දිගින් යුක්ත වූ බවයි, ඒවා නිරීක්ෂණය කළ විශේෂඥයන් සඳහන් කරන්නේ. තවමත් ඒ කැබලි සෙවුම් නැව්වලටවත් ගුවන්යානාවලටවත් හමුවෙලා නැහැ. ඒ නිසා ඒවා යානයේ ඒවාමදැයි තවමත් නිල වශයෙන් පිළි අරගෙන නැහැ. මාර්තු 8 වැනිදා මැලේසියානු ගුවන්සේවයේ එම්එච් 370 යානය ක්වාලා ලම්පූර්වලින් අහසට නැඟ චීනයේ බෙයිජිං බලා පියාසර කරමින් තිබියදී පැයකටත් අඩු කාලයකදී සිවිල් ගුවන් සේවා රේඩාර් තිරයෙන් මැකී ගියා. ඉන්පසු යානයේ ගමන් මග ගුවන්ගමන් පාලක මැදිරිවලට හසුකර ගත හැකි වූයේ නැහැ. අතුරුදන් වූ යානය පිළිබඳ පරීක්ෂණ පවත්වන පරීක්ෂකයන් විශ්වාස කරන්නේ එම යානයේ යමින් සිටි කිසිවකු විසින් එහි සන්නිවේදන පද්ධති සියල්ල අකි‍්‍රය කර දමන්නට ඇතැයි කියායි. බි්රතාන්ය චන්ද්‍රිකා ආයතනයක් මගින් යානය අවසන් වරට දුටු අවස්ථාවේ සිට එනම් මාර්තු 8 වැනි සිට මාර්තු 26 දා දක්වා යානය පියාසර කළේ යැයි අනුමාන කළ ප්‍රදේශය හා ඒ ආශි‍්‍රත සෙවීම් කි‍්‍රයාත්මක වූ ආකාරය ඉහතින් දැක්වෙනවා. ඉන්පසු යානයේ ගමන් මග ආරක්ෂක හා හමුදා රේඩාර්වලට හසු වී තියෙනවා. යානයේ ගමන්මග වෙනස් කොට බටහිර දෙසට හැරී යළිත් මැලේසියානු අර්ධද්වීපය හරහා යනු ඒවා හසුකර ගෙන ඇති අතර රේඩාර් තිරයේ දිස්වුණු ආකාරයට යානය පළපුරුදු ගුවන් නියමුවකු එය හසුරුවන බව නිරීක්ෂකයන්ට පෙනී ගොස් තිබෙනවා. මැලේසියානු ගුවන් හමුදාව නිරීක්ෂණය කරලා තියෙනවා එය වයඹ දිග වෙරළ ඔස්සේ ඉන්දියාව දෙසට පියාසර කරන බව. මැලේසියානු ආරක්ෂක නියෝජ්‍ය ඇමති අබ්දුල් රහීම් බක්රි එරට පාර්ලිමේන්තුවේ දී කියා තියෙනවා. නොහඳුනන ගුවන්යානයක් වුවත් ඊට එරෙහිව පියවරක් නොගත් බවත්, එයට ආපසු හරවා යන ලෙස නියෝග කළ බවත්. ගුවන් හමුදාව නියෝග කළ නිසා ඒ අනුව ආපසු යන්නට ඇතැයි විශ්වාස කළ බවත් ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා. 2014 මාර්තු 26 වැනිදා පිළියෙල කළ සිතියමක්. අහසෙන් හා මුහුදෙන් සෙවුම් සිදුකළ ආකාරය පියවරෙන් පියවර මෙහි දැක්වෙනවා. ”අපේ රේඩාර් යානය නිරීක්ෂණය කළා. එය ආපසු හරවා යාමත්, සතුරු යානයක් නොවූ නිසාත් අපේ අය හිතල තියෙනවා, එය ගුවන්ගමන් පාලක මැදිරියේ උපදෙස් මත පියාසර කරන්නක්ය කියා.” මේ වන තෙක් සෙවුම් සඳහා ඕස්ටේ්රලියාවට, ඇමරිකාවට, නවසීලන්තයට, චීනයට, ජපානයට හා දකුණු කොරියාවට අයත් නෞකා 12ක් පමණ සහභාගි වෙනවා. 26 වැනිදා ඒ ප්‍රදේශයේ මුහුද අති ප්රචණ්ඩ ස්වරූපයක් ගත්තෙන් සෙවුම් අත්හිටුවන්නට ඔවුන්ට සිදුවුණා. මේ මුහුදු ප්‍රදේශය නාවිකයන් කවදත් හැඳින්වූයේ කිසිදාක හිතකර කාලගුණයක් නොදකින, උස් වූ ප්රචණ්ඩ රළ ගහන, නිතරම දරුණු කුණාටු හමන, කලාපයක් ලෙසයි. ”මෙහි යමක් තිබුණත් සොයා ගැනීම පහසුවන්නේ නැහැ. එක් අතකට කාලගුණයේ දරුණුකම වගේ ම මෙහි අවට මීදුමත් වැස්සත්, නිසා මුහුදේ ප්රචණ්ඩ ස්වභාවයට අමතරව පෙනීමත් ඉතාමත් අඳුරුයි” කියා ඕස්ටේ්රලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශයේ නීල් බෙනට් පසනවා. මෙහි අලූත්ම තත්වය යටතේ මැලේසියානු අගමැති නජීබ් රසාක් මැලේසියානු එම්එච් 370 යානය ඉන්දියානු සාගරයට කඩා වැටෙන්නට ඇතැයි තමන් පිළිගන්නා බව ප්‍රකාශ කළා. ඔහු මෙසේ යානය අනතුරට ලක් වූ බව තහවුරු කළේ බි්රතාන්යයේ ඉන්මාසෙට් චන්ද්‍රිකා ආයතනය ලබා දුන් තොරතුරු අනුව යමින්. යානයේ සුන්බුන් සොයා ගත් පසුවයි, සිදු වූ දේ ගැන හරියටම නිගමනයකට එන්නට පුළුවන් වන්නේ. යානය හදිසියේ ම ගමන් මග වෙනස් කළේ ඇයි? මෙය සමහර විට ගුවන්යානා ඉතිහාසයේ ලොකුම අබිරහස වීමට ඉඩ තියෙනවා. යානයට සිදු වූ දේ ගැන කතා රැසක් තියෙනවා. කඩාකප්පල්කාරී වැඩක්ද? නියමුවකුගේ දිවි නසා ගැනීමක් ද? එසේත් නැත්නම් යාන්ති‍්‍රක දෝෂයක් ද? මේ සියල්ල සැක හැර දැන ගන්නට හැකි වන්නේ යානයේ කළු පෙට්ටිය සොයා ගත්තාට පසුවයි. කළු පෙට්ටියේ ඇති සංඥා නිකුත් කරන බැටරිය කි‍්‍රයා කරන්නේ අපේ‍්‍රල් 8 වැනි වන තෙක් පමණයි. ඊට පෙර එය වැටී ඇති තැනට එය සොයා ගැනීම සඳහා අවශ්‍ය විශේෂ උපකරණයය ගෙන යා යුතුයි. දැනට කියන විධියට ඇමරිකාවෙන් යන මෙම විශේෂ උපකරණය එහි ළඟා වීමට නියමිතව ඇත්තේ අපේ‍්‍රල් 5 වැනිදාටයි. කළු පෙට්ටිය වැටී ඇති තැන සොයා ගන්නට ඇත්තේ එතැන් සිට දින තුනක් විතරයි. ඒ අතර එහි නියමුවන් ගැනත් විවිධ කතා පළ වෙනවා. අද එහි සහය නියමුවා වූ ෆරික් හමීඞ්ගේ පියා වූ අබ්දුල් හමීඞ් ඔහුගේ පුතු හිතා මතා යානය අනතුරට ලක් කරන්නට ඇතැයි කරන චෝදනාවලට උත්තර දුන්නේ කෝපයෙන්. ”මගේ පුතා ඒ විධියෙ කෙනෙක් නෙමෙයි. මේ තරම් පිරිසක් මරා ගෙන මැරෙන්න තරම් නරක කෙනෙක් නෙමෙයි” ඔහු කියනවා. මේ අතර යානයේ ප්‍රධාන නියමු සහාරී අහමඞ් ෂාගේ සමීප හිතවතකු වූ නම හෙළි කිරීමට අකමැති වූ තවත් ගුවන් නියමුවෙකු කියා තිබෙනවා, ෂාගේ බිරිඳ ඔහුගෙන් වෙන් වීමට තීරණය කිරීම නිසා ඔහු දැඩි කනස්සලකින් පසු වූ බව. ඔහු එදා යානය මෙහෙයවන්නට සුදුසු මානසික තත්වයක නොසිටි බවයි ඔහු කියන්නේ. අනෙක් තැති ගන්වනසුලූ තොරතුර වන්නේ අවසානයට කතා කළ අවස්ථාවේ දී නියමුවා එම්එච් 370 යානය අඩි 43,000ත් 45,000ත් අතර උසකට නැංවීමයි. ගුවන්යානා කාර්මික විශේෂඥයන් කියන්නේ, ”යානය මේ තරම් උසකට නංවා මිනිත්තු 23ක් තිස්සේ ගමන් කර තියෙනවා, පහළ මට්ටමකට එන්නට පෙර. නියමු කුටියේ පීඩනය අඩු කළ විට ඔක්සිජන් සංචිතය මිනිත්තු 12කින් අවසන් වී මගීන් සියලූ දෙනාම සිහිමුර්ඡා වීමට ඉඩ තියෙනවා.” කියායි. මෙවන් උසක දී වාතය ඉතාමත් තුනී වන නිසා ඔක්සිජන් සපයනු නොලැබුවහොත් එහි දී නියමුවන් ඇතුළු යානයේ සියලූ දෙනාම තත්පර හෝ මිනිත්තු කීපයක් තුළ හයිපොක්සියාවට (hypoxia) හෙවත් ඔක්සිජන් ඌනතාවට ගොදුරු වීමට ඉඩ තියෙනවා. මේ තත්වය ඇති වන්නේ නියමුවකු අතින් කි‍්‍රයා කර නියමු කුටියේ පීඩනය අඩු කළහොත් විතරයි. ”සියලූ දෙනාම සිහිමුර්ඡා වූ තත්වයක් යටතේ ස්වයංකී‍්‍රය නියමු පද්ධතිය සකි‍්‍රය කර තිබුණොත් යානය යොමු කර තිබූ දිසාවට එක එල්ලේ ගමන් කොට ඉන්ධන අවසන් වූ පසු කඩා වැටීමට ඉඩ තියෙනවා.” සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ ගගන විද්‍යා අංශයේ ප්‍රධානී රොන් බිෂොප් මේ තත්වය විමසමින් කියා තිබෙනවා. මේ වන විට ඕස්ටේ්රලියාව, චීනය හා ප්‍රංශය යන රටවල් ද ඔවුන් ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූප මාධ්‍යයට නිකුත් කර තියෙනවා. ඒ හැම එකකින්ම පෙනෙන්නේ යානය ඒ ප්‍රදේශයට කඩා වැටී ඇති බවයි. ඒත් තවමත් ඒ ඡායාරූප වලින් දකින එක කැබැල්ලක්වත් හමුවී නැහැ. පසුගිය අඟහරුවාදා ඒ ස්ථානයට ගිය ඕස්ටේ්රලියානු නාවික හමුදාවට අයත් නැවක් එහි පැවති ප්රචණ්ඩ කුණාටු තත්වය නිසා ඉවතට ගසා ගෙන ගියා. ඒ අවස්ථාවේදී පැවති මුහුදු රළ අඩි 66ක් (මීටර 20ක්) පමණ ඉහළ නැඟි බවයි, එහි නැවියන් කියන්නේ. ඒ නැව යළිත් එහි සෙවුම් සඳහා ආවා. ඒ අතර චීන හිම කඩනනැවක් හා තවත් චීන නාවික හමුදා නැව් දෙකක් සෙවුම් සඳහා එක් වී තියෙනවා. ඒ නැව් සොයන්නේ ඔවුන්ගේ ගුවන් යානයකින් දුටු, ඒ යානයේ යැයි සැක කරන මීටර දෙකක් දිග කැබැල්ලක්. දැන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට කඩිනමින් කි‍්‍රයා කරන්න සිදු වී තියෙනවා. මැලේසිියානු රජය වෙනුවෙන් මේ ප්‍රදේශයේ සෙවුම් මෙහෙයවන ඕස්ටේ්රලියානු නාවික ආරක්ෂක අධිකාරිය කීවා, කළු පෙට්ටිය සොයන්නට ඇමරිකාවෙන් විශේෂ උපකරණයක් ඔවුන් වෙත එවා ඇති බව. එය හැඳින්වෙන්නේ ‘යූ එස් ටෝඞ් පින්ජර් ලොකේටර්’ (U.S. Towed Pinger Locator) කියලයි. ඒ සමග ‘බ්ලූෆින් - 21’ (Bluefin-21) දියයට කිමිදී ස්වයංකී‍්‍රයව සෙවීම් කළ හැකි ඩ්‍රෝනයක් (drone) හෙවත් කුඩා රොබෝ යානයක් ද එවා තියෙනවා. එයට අඩි 22,000ක් ගැඹුරේ සෙවීම් කළ හැකියි. සංඥා ලොකේටරය මගින් ලබා ගන්නා සංඥා පරිගණකයකට ලබාගෙන විශ්ලේෂණය කරනවා. ඉක්පසු කළු පෙට්ටිය ඇති තැන සොයා ගත් පසු ඩ්රෝනර කුමුදුව එහි යවනවා. මේ උපකරණය දැනටමත් ඕස්ටේ්රලියානු නාවික හමුදාවට අයත් ‘ඕෂන් ෂීල්ඞ්’ නෞකාවට යා කර ඇති අතර එය කි‍්‍රයාත්මක දිනය තවමත් ඕස්ටේ්රලියානු නාවික ආරක්ෂක අධිකාරිය විසින් හෙළිදරවු කර නැහැ. ඔවුන් විසින් සොයා ගත යුතු ‘කළු පෙට්ටියෙහි’ ඇතුළත් වන්නේ නියමු කුටිය තුළ පටිගත කළ හඬ හා පියසැරි දත්ත වාර්තාව ආදියයි. පසුගිය අඟහරුවාදා මැලේසියාව කීවේ ‘යූ එස් ටෝඞ් පින්ජර් ලොකේටරය’ අපේ‍්‍රල් 5 වැනිදා තෙක් සෙවුම් කලාපයට ගෙන යා නොහැකි බවයි. ඒ අනුව කළු පෙට්ටියේ ඇති බැටරිය අකි‍්‍රය වී යන්නට පෙර එය සොයා ගැනීමට ඇත්තේ ඉතා සීමිත කාලයක් පමණයි. මේ වන විට යානයේ සුන්බුන් හමුවෙතැයි බලාපොරොත්තුවෙන් යානයේ ගිය මගීන්ගේ ඥාතීන් ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර බලා යාමට පටන් අරන්. ඕස්ටේ්රලියානු රජය ඔවුන්ට නිදහසේ රටට ඇතුළු වීමට අවසර දී තියෙනවා. ඔවුන්ගෙන් වීසා ගාස්තු අය නොකරන බවත් ප්‍රකාශ කර තියෙනවා. ඒ වගේම එරට ජනතාවත් එන ආගන්තුකයන් පිළිගෙන නවාතැන් දෙන්න කැමැත්ත පළ කර තියෙනවා.[/SIZE] Read more: [url]http://www.malkakulu.com/2014/03/mh370_29.html#ixzz2xK1vqUqv[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom