Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MH 370 මැලේසියානු ගුවන් යානයේ අතුරුදහන් වීම සමාජ අර්බුදයක් ලෙස

MH 370 නම් මැලේසියානු ගුවන් සේවයට අයත් ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානය අතුරුදහන් වූයේ මාර්තු 8දා ය. සති දෙකකට වැඩි කාලයකට පසුව පවා මෙම සටහන තබන මොහොතේත් යානයට හා එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයට අයත් 239 දෙනාට සිදු වූ දෙය අභිරහසකි.

වින්දිතයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජනයා ඉල්ලා සිටින්නේ ගවන් යානයේ හා එහි ගමන් කළ මිනිසුන්ගේ ඉරණම පිළිබඳ සංයුක්ත සාක්කි ය. එහෙත්, මෙම මොහොත වන විටත්, එවැනි භෞතික සාක්කි කිසිවක් සොයා ගැනීමට හැකි වී නොමැත. සෙවීම සිදු වන්නේ චන්ද්‍රිකාවක් මගින් හඳුනා ගන්නා ලද සාධක මත පදනම්ව ය.

සෙවීම සිදු වන මුහුදු කලාපය ඕස්ට්‍රේලියාව ආසන්නයේ දකුණුදිග ඉන්දියන් සාගරයේ ගැඹුරු හා පාළු සුවිසල් මුහුදු කලාපයක් වන අතර රළු කාලගුණය, අඩි 25,000ක් දක්වා .ගැඹුරු වූ මුහුදු පත්ලේ භූ විෂමතා හා ඉලක්ක ප්‍රදේශයේ සුවිසල්කම නිසා සාක්ෂි සපයා ගැනීම දුෂ්කර වී තිබේ. සාක්ෂි සොයා ගැනීමට අවුරුදු ගණනාවක් ගත වීමට ඉඩ ඇතැයි ද, ඇතැම් විට එය කළ නො හැකි දෙයක් වන්නට ද ඉඩ තිබෙන බව විශේෂයෝ පවසති. ගුවන් යානයේ කළු පෙට්ටියේ බැටරි තවමත් ක්‍රියාත්මකව තිබේ යයි සැලකෙන නිසා එයින් සංඥා ලබා ගැනීම සෙවුම් මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයයි.

අනෙක් පැත්තෙන්, කවුරු කුමක් කීවත්, සෙවීමේ මෙහෙයුම අඩාල වී තිබෙන්නේ ආර්ථික හේතු මත ය. විශේෂයෙන් ම මැලේසියාවේ පසුබැස්ම පසුපස තිබෙන්නේ ආර්ථික හේතු ය. මෙම ප්රශ්නය දෙස මෙසේ බලන්නට පුළුවන. ගුවන් යානයේ ගමන් කළ පිරිස 239කි. එය ලෝක ජනගහණයෙන් ඉතා සුළු ප්රතිශතයකි. එම පිරිස ජීවත් වන බවට තිබෙන සාක්ෂි අවම ය. මිය ගිය බවට සාක්ෂි නො තිබීම නිසා ම එම පිරිස ජීවත් වන්නේ යයි උපකල්පනය කරන්නට ද බැරි ය. එවැනි සංදර්භයක් තුළ පිදුරු ගොඩේ ඉදිකටුවක් සෙවීම වැනි වූ දැවැන්ත මෙහෙයුමකට ධනය, කාලය, ඉන්ධන ආදිය වැය කිරීම හා සෙවුම් මෙහෙයුම්කරුවන්ගේ ජීවිත අනතුරට ලක් කිරීම තේරුමක් ඇති කාර්යයක් නො වේ යයි තර්ක කරන්නට පුළුවන.

රටවල් අතර සංචාරය කිරීම ඉතිහාසයක් පුරා ම අධික ලෙස අනතුරුදායක ක්‍රියාවකි. රටවල් අතර මුහුදු ගමන් නිසා ඉතිහාසයක් මුළුල්ලේ කෙතරම් නම් ජීවිත සංඛ්‍යාවක් නැති වන්නට ඇද්ද? ගුවන් යානා අනතුරු නිසා ද දහස් ගණනක් මිනිසුන් මිය ගොස් තිබේ.

අපට සමීප නිදසුනක් ගතහොත්, කොටි සංවිධානය විසින් 1998 සැප්තැම්බර් මාසයේදී මිසයිල ප්‍රහාරයක් මගින් බිම දමන ලද ලයන් එයා මගී ගුවන් යානය පිළිබඳ මෙවැනි සෙවීමක් තිබුණේ නැත.වසර බොහෝ ගණනක් තිස්සේ අනුමානයක් ලෙස පමණක් තිබුණු ලයන් එයා ප්‍රහාරය මෑතදී යළි කරළියට ආවේ කොටි සැකකරුවකු විසින් ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් කරන ලද තොරතුරු සමගයි. ඉන් අනතුරුව මෙම ගුවන් යානය කඩා වැටී තිබුණු මුහුදු ප්‍රදේශය හඳුනාගෙන එම ගුවන් යානය ගොඩ ගැනීමට ද කටයුතු කරන ලදී. කොටි සටන්කරුවා විසින් දෙන ලද තොරතුරු යානය පිහිටි ස්ථානය සොයා ගැනීම පහසු කළේ ය. එසේ ම, එම සොයා ගැනීම් කොටි සංවිධානයේ කෲරත්වය ප්‍රදර්ශනය කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් ද උපයෝගී කර ගැනිණි. එම ගුවන් අනතුරෙන් විපතට පත් මගීන් 48දෙනාගෙන් බහුතරය දෙමළ ජාතිකයෝ ය. ඔවුන්ට අමතරව රුසියානුවන් සිව්දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයක් ද මෙම අනතුරින් මිය ගිය හ.

ක්වාලාලම්පූර් වෙතින් පිටත් වී මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී 1983දී අතුරුදහන් වූ උපාලි විජේවර්ධනගේ ලියර් ජෙට් යානය පිළිබඳ ද්‍රව්‍යමය සාක්ෂියක් තවමත් ලැබී නැත. එහි බවට සැක කළ රෝදය ද එම ගුවන් යානය නිපදවන ලද සමාගමේ සාදන ලද එකක් නො වන බව පසුව සොයා ගන්නා ලදී. උපාලි විජේවර්ධන ඇතුළු හත්දෙනෙකුට මරු කැඳවූ මෙම ගුවන් අනතුර සිදු වූ අවස්ථාවේ එය පිළිබඳ සොයන්නට ද ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් විය.

මැලේසියානු ගුවන් යානය සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් වන්නේ ද, එම මෙහෙයුම දැවැන්ත ලෝක අවධානයකට ලක් වන්නේ ද කාරණා කීපයක් හේතු කරගෙන ය. ඒවා මෙසේ ය:

මෙම ගුවන් යානය අතුරුදහන් වීම පැහැර ගැනීමක ප්රතිළුලයක විය හැකි බවට අනුමානයක් පළ වීම.

එම පැහැර ගැනීමට ගුවන් නියමුවාගේ සම්බන්ධයක් තිබේ ය යන අනුමානය.

ප්‍රධාන ගුවන් නියමුවා වන සහාරි අහමඩ් ෂා හා උප නියමු ෆර්ක් අබ්දූල් හමීඩ් මැලේ මුස්ලිම් ජාතිකයන් වීම හා මුස්ලිම් ජනයා සැක කිරීමේ ලෝක ප්‍රවණතාව.

ජනමාධ්‍ය විසින් ලොව පුරා ම ජනයා සිද්ධිය පිළිබඳ සංවේදී තත්වයට පත් කිරීම.

ගුවන් යානය ගැන අභිරහස තවත් ගැඹුරු කරන විද්‍යාත්මක සාක්ෂි රැසක් චන්ද්‍රිකා දත්ත ඇසුරින් හමු විය. ඒ අතර වැදගත් ම කාරණා වූයේ මේවායි:

ගුවන් යානය සමග සන්නිවේදනය ඇණ හිටීමෙන් පැය හතහමාරකට පසුවත් එය ගමන් කරමින් තිබීම.

ගුවන් යානයේ ගමන් පථය වෙනස් කිරීම.

ගුවන් යානය අඩි 45,000ක් ඉහළට එසවූ බවට හා එස උස් මට්ටමේ විනාඩි 23ක් පියාසර කළ බවට සාක්කි තිබීම. (එවන් මට්ටමකදී ඔක්සිජන් හිඟ වී මගීන් හා කාර්ය මණ්ඩලය මිය යන්නට ඉඩ ඇති බව විශේෂඥයෝ පවසති.)

MH 370 ගුවන් යානයට සිදු වූ දෙය පිළිබඳව අනුමාන රැසක් තිබේ. ඒ අතර ඇති තර්කානුකූල අනුමාන මෙසේ ය:

කිසියම් නො දන්නා හේතුවක් මත ගුවන් යානය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී එහි ස්වයං ධාවන පද්ධතිය මගින් ධාවනය වීම. ඇතැම් විට කිසියම් අනතුරක් නිසා ගුවන් නියමුවන් ධාවන පථය වෙනස් කර හදිසි ගොඩබැස්මකට සූදානම් වූවා විය හැකි ය.

ගුවන් නියමුවන් හෝ වෙනත් අය විසින් සිතාමතා ම යානය අනතුරට ලක් වන ක්‍රියාවක යෙදීම. මේ අතර පැහැර ගැනීම, මරාගෙන මැරීම, ත්‍රස්ත හෝ සයිබර් ප්‍රහාර ආදිය තිබෙන්නට පුළුවන.

යාන්ත්‍රික දෝෂයක්.

කවුරුත් බලාපොරොත්තු වන්නේ මේ අභිරහස විසඳා ගැනීමයි. ඇත්තම කියනවා නම් ලෝකයට මේ ජීවිත 239 මහා දෙයක් නො වේ. අභිරහස විසඳා ගැනීම ඔවුන්ට ඊට වඩා වැදගත් ය. මේ ලියන මොහොතේත් දිළිදුකම ආශ්රිත හේතු නිසා ඊට වඩා මිනිසුන් මිය යමින් සිටියදී ඒ ගැන අසංවේදී ලෝකයක ය.

මෙම අභිරහස විසින් එක් පැත්තකින් මිනිසාගේ අයෝමය බලය අභියෝගයට ලක් කර තිබේ. ඔහුගේ නවීන විද්‍යාත්මක හාස්කම් පසෙක තිබියදී තවමත් සොබා දහම යනු ඔහුට කෙතරම් සුවිසල් අභියෝගයක් ද යන්න මෙමගින් පසක් කර දී තිබේ.

අනෙක් පැත්තෙන් මිනිස් ස්වභාවය නම් අභිරහස සියලු අභිරහස් අභිභවන බවට ද මෙම සිද්ධිය සාක්කියකි. ගුවන් නියමුවන් සිතා මතා සන්නිවේදනය නවතා දැමුවා ද? සිතා මතා අධික උසකට යානය ඉහළ නැංවූවා ද? සිතා මතා ගමන් පථය වෙනස් කළා ද? සිය දිවි නසා ගන්නට උත්සාහ කළා ද? කඩාකප්පල් ක්‍රියාවක නියැලූණා ද? එහෙම කළා නම් එහෙම කළේ ඇයි?

මෙම සිද්ධිය විසින් එක පැත්තකින් නවීන විද්‍යාවේ චන්ද්‍රිකා තාක්ෂණය වැනි අංශ වෙත ලෝක අවධානය යොමු කරද්දී තවත් පැත්තකින් ජ්‍යෝතිෂඥයන් වැනි විද්‍යාවේ අනෙක් පැත්ත නියෝජනය කරන බලවේග ද ක්‍රියාත්මක වනු දක්නට ලැබිණි. ලංකාවේ ද ඇතැම් පත්තරවල මෙම ජ්‍යෝතිර් විශ්ලේෂකයන්ගේ විග්රහ පළ වී තිබිණි.

මේ අතර සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබුණු තවත් සුවිශේෂ දෙයක් වන්නේ අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳ ව්‍යාජ තොරතුරු ය. ඒවායේ ප්‍රධාන අරමුණ වුණේ වානිජ හා වෙනත් ඉලක්ක වෙනුවෙන් තමන්ගේ වෙබ් අඩවිය වෙත පාඨකයන් ආකර්ශනය කර ගැනීමයි. කෙනෙකුගේ විපත තවත් අයට විවිධාකාරයෙන් අදාළ වන හැටි!

(ජනරළ 2014 - 03 - 30)

w3 lanka

[QUOTE="sherlock, post: 16451024, member: 106046"] [B][SIZE="5"]MH 370 මැලේසියානු ගුවන් යානයේ අතුරුදහන් වීම සමාජ අර්බුදයක් ලෙස[/SIZE][/B] [SIZE="4"]MH 370 නම් මැලේසියානු ගුවන් සේවයට අයත් ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානය අතුරුදහන් වූයේ මාර්තු 8දා ය. සති දෙකකට වැඩි කාලයකට පසුව පවා මෙම සටහන තබන මොහොතේත් යානයට හා එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයට අයත් 239 දෙනාට සිදු වූ දෙය අභිරහසකි. වින්දිතයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජනයා ඉල්ලා සිටින්නේ ගවන් යානයේ හා එහි ගමන් කළ මිනිසුන්ගේ ඉරණම පිළිබඳ සංයුක්ත සාක්කි ය. එහෙත්, මෙම මොහොත වන විටත්, එවැනි භෞතික සාක්කි කිසිවක් සොයා ගැනීමට හැකි වී නොමැත. සෙවීම සිදු වන්නේ චන්ද්‍රිකාවක් මගින් හඳුනා ගන්නා ලද සාධක මත පදනම්ව ය. සෙවීම සිදු වන මුහුදු කලාපය ඕස්ට්‍රේලියාව ආසන්නයේ දකුණුදිග ඉන්දියන් සාගරයේ ගැඹුරු හා පාළු සුවිසල් මුහුදු කලාපයක් වන අතර රළු කාලගුණය, අඩි 25,000ක් දක්වා .ගැඹුරු වූ මුහුදු පත්ලේ භූ විෂමතා හා ඉලක්ක ප්‍රදේශයේ සුවිසල්කම නිසා සාක්ෂි සපයා ගැනීම දුෂ්කර වී තිබේ. සාක්ෂි සොයා ගැනීමට අවුරුදු ගණනාවක් ගත වීමට ඉඩ ඇතැයි ද, ඇතැම් විට එය කළ නො හැකි දෙයක් වන්නට ද ඉඩ තිබෙන බව විශේෂයෝ පවසති. ගුවන් යානයේ කළු පෙට්ටියේ බැටරි තවමත් ක්‍රියාත්මකව තිබේ යයි සැලකෙන නිසා එයින් සංඥා ලබා ගැනීම සෙවුම් මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයයි. අනෙක් පැත්තෙන්, කවුරු කුමක් කීවත්, සෙවීමේ මෙහෙයුම අඩාල වී තිබෙන්නේ ආර්ථික හේතු මත ය. විශේෂයෙන් ම මැලේසියාවේ පසුබැස්ම පසුපස තිබෙන්නේ ආර්ථික හේතු ය. මෙම ප්රශ්නය දෙස මෙසේ බලන්නට පුළුවන. ගුවන් යානයේ ගමන් කළ පිරිස 239කි. එය ලෝක ජනගහණයෙන් ඉතා සුළු ප්රතිශතයකි. එම පිරිස ජීවත් වන බවට තිබෙන සාක්ෂි අවම ය. මිය ගිය බවට සාක්ෂි නො තිබීම නිසා ම එම පිරිස ජීවත් වන්නේ යයි උපකල්පනය කරන්නට ද බැරි ය. එවැනි සංදර්භයක් තුළ පිදුරු ගොඩේ ඉදිකටුවක් සෙවීම වැනි වූ දැවැන්ත මෙහෙයුමකට ධනය, කාලය, ඉන්ධන ආදිය වැය කිරීම හා සෙවුම් මෙහෙයුම්කරුවන්ගේ ජීවිත අනතුරට ලක් කිරීම තේරුමක් ඇති කාර්යයක් නො වේ යයි තර්ක කරන්නට පුළුවන. රටවල් අතර සංචාරය කිරීම ඉතිහාසයක් පුරා ම අධික ලෙස අනතුරුදායක ක්‍රියාවකි. රටවල් අතර මුහුදු ගමන් නිසා ඉතිහාසයක් මුළුල්ලේ කෙතරම් නම් ජීවිත සංඛ්‍යාවක් නැති වන්නට ඇද්ද? ගුවන් යානා අනතුරු නිසා ද දහස් ගණනක් මිනිසුන් මිය ගොස් තිබේ. අපට සමීප නිදසුනක් ගතහොත්, කොටි සංවිධානය විසින් 1998 සැප්තැම්බර් මාසයේදී මිසයිල ප්‍රහාරයක් මගින් බිම දමන ලද ලයන් එයා මගී ගුවන් යානය පිළිබඳ මෙවැනි සෙවීමක් තිබුණේ නැත.වසර බොහෝ ගණනක් තිස්සේ අනුමානයක් ලෙස පමණක් තිබුණු ලයන් එයා ප්‍රහාරය මෑතදී යළි කරළියට ආවේ කොටි සැකකරුවකු විසින් ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් කරන ලද තොරතුරු සමගයි. ඉන් අනතුරුව මෙම ගුවන් යානය කඩා වැටී තිබුණු මුහුදු ප්‍රදේශය හඳුනාගෙන එම ගුවන් යානය ගොඩ ගැනීමට ද කටයුතු කරන ලදී. කොටි සටන්කරුවා විසින් දෙන ලද තොරතුරු යානය පිහිටි ස්ථානය සොයා ගැනීම පහසු කළේ ය. එසේ ම, එම සොයා ගැනීම් කොටි සංවිධානයේ කෲරත්වය ප්‍රදර්ශනය කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් ද උපයෝගී කර ගැනිණි. එම ගුවන් අනතුරෙන් විපතට පත් මගීන් 48දෙනාගෙන් බහුතරය දෙමළ ජාතිකයෝ ය. ඔවුන්ට අමතරව රුසියානුවන් සිව්දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයක් ද මෙම අනතුරින් මිය ගිය හ. ක්වාලාලම්පූර් වෙතින් පිටත් වී මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී 1983දී අතුරුදහන් වූ උපාලි විජේවර්ධනගේ ලියර් ජෙට් යානය පිළිබඳ ද්‍රව්‍යමය සාක්ෂියක් තවමත් ලැබී නැත. එහි බවට සැක කළ රෝදය ද එම ගුවන් යානය නිපදවන ලද සමාගමේ සාදන ලද එකක් නො වන බව පසුව සොයා ගන්නා ලදී. උපාලි විජේවර්ධන ඇතුළු හත්දෙනෙකුට මරු කැඳවූ මෙම ගුවන් අනතුර සිදු වූ අවස්ථාවේ එය පිළිබඳ සොයන්නට ද ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් විය. මැලේසියානු ගුවන් යානය සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් වන්නේ ද, එම මෙහෙයුම දැවැන්ත ලෝක අවධානයකට ලක් වන්නේ ද කාරණා කීපයක් හේතු කරගෙන ය. ඒවා මෙසේ ය: මෙම ගුවන් යානය අතුරුදහන් වීම පැහැර ගැනීමක ප්රතිළුලයක විය හැකි බවට අනුමානයක් පළ වීම. එම පැහැර ගැනීමට ගුවන් නියමුවාගේ සම්බන්ධයක් තිබේ ය යන අනුමානය. ප්‍රධාන ගුවන් නියමුවා වන සහාරි අහමඩ් ෂා හා උප නියමු ෆර්ක් අබ්දූල් හමීඩ් මැලේ මුස්ලිම් ජාතිකයන් වීම හා මුස්ලිම් ජනයා සැක කිරීමේ ලෝක ප්‍රවණතාව. ජනමාධ්‍ය විසින් ලොව පුරා ම ජනයා සිද්ධිය පිළිබඳ සංවේදී තත්වයට පත් කිරීම. ගුවන් යානය ගැන අභිරහස තවත් ගැඹුරු කරන විද්‍යාත්මක සාක්ෂි රැසක් චන්ද්‍රිකා දත්ත ඇසුරින් හමු විය. ඒ අතර වැදගත් ම කාරණා වූයේ මේවායි: ගුවන් යානය සමග සන්නිවේදනය ඇණ හිටීමෙන් පැය හතහමාරකට පසුවත් එය ගමන් කරමින් තිබීම. ගුවන් යානයේ ගමන් පථය වෙනස් කිරීම. ගුවන් යානය අඩි 45,000ක් ඉහළට එසවූ බවට හා එස උස් මට්ටමේ විනාඩි 23ක් පියාසර කළ බවට සාක්කි තිබීම. (එවන් මට්ටමකදී ඔක්සිජන් හිඟ වී මගීන් හා කාර්ය මණ්ඩලය මිය යන්නට ඉඩ ඇති බව විශේෂඥයෝ පවසති.) MH 370 ගුවන් යානයට සිදු වූ දෙය පිළිබඳව අනුමාන රැසක් තිබේ. ඒ අතර ඇති තර්කානුකූල අනුමාන මෙසේ ය: කිසියම් නො දන්නා හේතුවක් මත ගුවන් යානය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී එහි ස්වයං ධාවන පද්ධතිය මගින් ධාවනය වීම. ඇතැම් විට කිසියම් අනතුරක් නිසා ගුවන් නියමුවන් ධාවන පථය වෙනස් කර හදිසි ගොඩබැස්මකට සූදානම් වූවා විය හැකි ය. ගුවන් නියමුවන් හෝ වෙනත් අය විසින් සිතාමතා ම යානය අනතුරට ලක් වන ක්‍රියාවක යෙදීම. මේ අතර පැහැර ගැනීම, මරාගෙන මැරීම, ත්‍රස්ත හෝ සයිබර් ප්‍රහාර ආදිය තිබෙන්නට පුළුවන. යාන්ත්‍රික දෝෂයක්. කවුරුත් බලාපොරොත්තු වන්නේ මේ අභිරහස විසඳා ගැනීමයි. ඇත්තම කියනවා නම් ලෝකයට මේ ජීවිත 239 මහා දෙයක් නො වේ. අභිරහස විසඳා ගැනීම ඔවුන්ට ඊට වඩා වැදගත් ය. මේ ලියන මොහොතේත් දිළිදුකම ආශ්රිත හේතු නිසා ඊට වඩා මිනිසුන් මිය යමින් සිටියදී ඒ ගැන අසංවේදී ලෝකයක ය. මෙම අභිරහස විසින් එක් පැත්තකින් මිනිසාගේ අයෝමය බලය අභියෝගයට ලක් කර තිබේ. ඔහුගේ නවීන විද්‍යාත්මක හාස්කම් පසෙක තිබියදී තවමත් සොබා දහම යනු ඔහුට කෙතරම් සුවිසල් අභියෝගයක් ද යන්න මෙමගින් පසක් කර දී තිබේ. අනෙක් පැත්තෙන් මිනිස් ස්වභාවය නම් අභිරහස සියලු අභිරහස් අභිභවන බවට ද මෙම සිද්ධිය සාක්කියකි. ගුවන් නියමුවන් සිතා මතා සන්නිවේදනය නවතා දැමුවා ද? සිතා මතා අධික උසකට යානය ඉහළ නැංවූවා ද? සිතා මතා ගමන් පථය වෙනස් කළා ද? සිය දිවි නසා ගන්නට උත්සාහ කළා ද? කඩාකප්පල් ක්‍රියාවක නියැලූණා ද? එහෙම කළා නම් එහෙම කළේ ඇයි? මෙම සිද්ධිය විසින් එක පැත්තකින් නවීන විද්‍යාවේ චන්ද්‍රිකා තාක්ෂණය වැනි අංශ වෙත ලෝක අවධානය යොමු කරද්දී තවත් පැත්තකින් ජ්‍යෝතිෂඥයන් වැනි විද්‍යාවේ අනෙක් පැත්ත නියෝජනය කරන බලවේග ද ක්‍රියාත්මක වනු දක්නට ලැබිණි. ලංකාවේ ද ඇතැම් පත්තරවල මෙම ජ්‍යෝතිර් විශ්ලේෂකයන්ගේ විග්රහ පළ වී තිබිණි. මේ අතර සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබුණු තවත් සුවිශේෂ දෙයක් වන්නේ අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳ ව්‍යාජ තොරතුරු ය. ඒවායේ ප්‍රධාන අරමුණ වුණේ වානිජ හා වෙනත් ඉලක්ක වෙනුවෙන් තමන්ගේ වෙබ් අඩවිය වෙත පාඨකයන් ආකර්ශනය කර ගැනීමයි. කෙනෙකුගේ විපත තවත් අයට විවිධාකාරයෙන් අදාළ වන හැටි! (ජනරළ 2014 - 03 - 30)[/SIZE] w3 lanka [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom