Malaysia, Indonesia, Vietnam and Thailand become partner countries of BRICS

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    SINGAPORE: Four Southeast Asian countries – Malaysia, Indonesia, Vietnam and Thailand – have become partner countries of BRICS, a group of emerging economies that is seen as a counterweight to the West.

    In a post on X, formerly known as Twitter, on Wednesday (Oct 24), the @BRICSInfo account said 13 nations have been added to the alliance as partner countries. The other nine nations are Algeria, Belarus, Bolivia, Cuba, Kazakhstan, Nigeria, Turkey, Uganda and Uzbekistan.

    https://www.channelnewsasia.com/asi...brics-asean-global-south-russia-china-4699841
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,532
    113
    ආශ්චර්යමත් රටක
    මේක හොඳයි එක අතකින්.
    ගොඩක් රටවල් ඕකට සෙට් වෙලා ඒ කරන්සි එක පාවිච්චි කරන්න ගත්තොත් USD එකට ඉල්ලුම අඩුවෙලා වටිනාකම අඩුවෙයි.

    එතකොට රටවල් වලට USD වලින් අරන් තියෙන ණය ගෙවල දාන එක ලේසියි. 🤭

    හැබැයි එහෙම තත්වයක් ආවොත් USD මාකට් එකට දාන එක අඩුකරයි USA වලින්. එතකොට supply එක අඩු නිසා demand එක වැඩි නිසා ආයෙත් ගාන අඩුවෙන එකක් නැති වෙයිද? 🤔

    PS: කොහොම උනත් ඕක ලේසියෙන් වෙන වැඩක් නෙවෙයි. USD එක වැටෙන්න දෙන්නෙ නෑ ලේසියෙන්. ඒ නිසා ඕව කරන්න යනව කියන්නෙ ලෝකෙ අස්ථාවර කරන වැඩ වැඩිවෙයි ඉස්සරහට ;)
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,577
    113
    ඩොලර් තහනම් කරලා පොලර් ගෙනාව දවසට ලෝකේ අවුරුදු 10ක්‌ හොම්බෙන් යන්නේ.

    ලංකාව අවට බලවත් රාජ්‍ය බිහිවීම ඉතාමත් අහිතකරයි.

    ලංකාවේ නිදහසින් පසු සෑම වරාය, ගුවනතොටුපල සංවර්දනයක්‌ ම සිංගප්පුරු බුද්ධි අංශ වලින් වෘර්තිය සමිති හරහා විශාලයක් කළා, කරනවා.

    නිෂ්පාදනයක්‌, කර්මාන්තයක්, ධීවර කටයුත්තක් කරද්දී ඉන්දියාවෙන් බාධා කළා...

    ඔබ දන්නනේ නැති නම් -

    1970 ගණන් වල ඩොලර් මිලියන් 200 කට වඩා වියදම් කරලා හැදුව සපුගස්කන්ද පොහොර සමාගම ( කුප්‍රකට බටලන්ද වධකාගාරය ) බංකොලොත් කර වසා දැම්මා 1984 වගේ වෙද්දී. ඒක යකඩ වලට වික්ක ඉන්දියාවට, පොඩි ගානකට.
    ඒක අරන් ගිහින් අබුඩාබි වල ඉන්දීය ආයෝජනයක් විදිහට හයි කරලා, අපට ගිය අවුරුද්දේ 130M$ පොහොර ආනයනය කළා.

    කී දෙනෙක්‌ මේ ගනුදෙනුවන් ගහන්න ඇද්ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,740
    113
    අම්බකිස්ස

    සීයගේ හපන්කම් තමයි,දියගම කිසිම රෙපායාර් එකක් කරන්න සල්ලි ද්‍රන්න්‍ර නැතුව විනාශ වෙන්න අරිනවා.. මත්තල වී ගබඩාව. සීයා ගෙවලා සීයා වැඩ්ඩා කියලා කියෝ ගන්නවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,652
    18,351
    113
    1970 ගණන් වල ඩොලර් මිලියන් 200 කට වඩා වියදම් කරලා හැදුව සපුගස්කන්ද පොහොර සමාගම ( කුප්‍රකට බටලන්ද වධකාගාරය ) බංකොලොත් කර වසා දැම්මා 1984 වගේ වෙද්දී. ඒක යකඩ වලට වික්ක ඉන්දියාවට, පොඩි ගානකට.
    ඒක අරන් ගිහින් අබුඩාබි වල ඉන්දීය ආයෝජනයක් විදිහට හයි කරලා, අපට ගිය අවුරුද්දේ 130M$ පොහොර ආනයනය කළා.

    කී දෙනෙක්‌ මේ ගනුදෙනුවන් ගහන්න ඇද්ද
    දැන් ඒකට ත් වැරදි සිංගප්පූරුව ද? අපේ මහ උන් නෙමේ ?