Malaysian Paypal ලඟදී වෙරිෆයි කරගත්තෝ පැමිණෙත්වා!!
මචන්ලා ඕගොල්ලො පේපැල් අකවුන්ට් එක හදපු හැටියි වෙරිෆයි කරපු හැටියි මෙතන දානවද?
1.අකවුන්ට් එක හදපු හැටි(එ කියන්නෙ අකවුන්ට් එක හැදුවෙ සාමාන්‍ය sri lankan IP address එකකින්ද නැත්තම් vpn / proxy පාවිච්චි කරාද?)
2.කාඩ් එකෙන් අකවුන්ට් එක වෙරිෆයි කරද්දි ප්‍රශ්න ආවද?
3.මෙතෙක් ඕගොල්ලන්ට ආපු ප්‍රශ්න මොනවාද Malaysian Paypal Account එක යූස් කරද්දි?
සහ ඕගොල්ලො vpn එහෙම යූස් කරලා accout එක හැදුවනම් හැමතිස්සෙම ලොග් වෙන්නෙ vpn එකකින්ද?
පරණ Malaysian Paypal සාමජිකයන්ටත් මේක විවෘතයි…ඕගොල්ලො කමෙන්ට් කරද්දි ඕගොල්ලොන්ගෙ අකවුන්ට් එක කොච්චර පරණද කියලත් දැම්මොත් තවත් ලේසියි

මැලේසියන් පේපැල් යූස් කරන ඇත්තෝ පැමිණෙත්වා!!!